සොරි වෙන්න ඕනේ කට්ටියම මට දැනුයි නිවුස් එක ආවේ මේක දාන්නේ අපේ මහින්ද මහත්තය වෙනුවෙන් කියල. 



Last edited:


සොරි වෙන්න ඕනේ කට්ටියම මට දැනුයි නිවුස් එක ආවේ මේක දාන්නේ අපේ මහින්ද මහත්තය වෙනුවෙන් කියල.![]()




sira kathawaඅපි වාහනේ සර්විස් කරන්න ගියාම උගේ ස්ටිකරේ ගහ ගන්නවා...
රේඩියෝ ඇහුවත් නැතත ඒවත් ගහ ගන්නවා...
ස්කෝලේ ඒව තියෙන තරමක් ගහ ගන්නවා...
යකෝ ජාතියේ ස්ටිකරේ ගැහුවමනෙ ඔක්කොටම රුදාව...
මුන්ට,Service station එක,පාසල විතරක් නෙමෙයි අහන්නෙ නැති චැනල් promote කරන්න හොදයි...
තමන්ට හොද සංස්කෘතියක් උරුම කරල දුන්නු ජාතිය promote කරන එකනෙ බලන් ඉන්න බැරි...
අනේ මන්ද ජාතකේ වැරද්දක් වෙන්න නම් බෑ...
ප:ලි : උපූටා ගැනීමකී (කතාව ඇත්ත කියල හිතූනනිසා දැම්මේ.)
සිංහලේ කිව්ව ගමන් මහින්ද මතක් වෙන්නෙ මෛත්‍රිය සිංහලුන්ගෙ ජනාදිපති නෙවෙයි කියල පිළිගන්න නිසාද බන්,සොරි වෙන්න ඕනේ කට්ටියම මට දැනුයි නිවුස් එක ආවේ මේක දාන්නේ අපේ මහින්ද මහත්තය වෙනුවෙන් කියල.


හෙළයෙක්;19447004 said:සිංහලේ කිව්ව ගමන් මහින්ද මතක් වෙන්නෙ මෛත්‍රිය සිංහලුන්ගෙ ජනාදිපති නෙවෙයි කියල පිළිගන්න නිසාද බන්,![]()
හෙළයෙක්;19447004 said:සිංහලේ කිව්ව ගමන් මහින්ද මතක් වෙන්නෙ මෛත්‍රිය සිංහලුන්ගෙ ජනාදිපති නෙවෙයි කියල පිළිගන්න නිසාද බන්,![]()








