නාමල් මහත්තය දිව්රුම් දෙන්නේ කීයටද?

Udaya Ponnampila

Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    ජෙප්පොන්ට මේක කරන්න බෑ කියල ඔප්පු උනා. :angry: මහින්ද මහත්තයගේ, රනිල්ගේ කාලේ වගේ කන්න දුන්නේ නෑ, වන්දි නෑ, ජාත්‍යන්තර සහය නෑ, හමුදා සහය නෑ. මිනිස්සු එකතු උනේ නෑ. සුනාමි දවස් වල මහින්ද මහත්තය ගහපු ගේම නිසා තමා විනාස වෙච්ච රට එක රැයින් නැගිට්ටුවේ. රනිල් මහත්තය සාලාවේ කෑම්ප් එක පුපුරද්දී, කුණු කන්ද නාය යද්දී, පාස්කු බොම්බේ වෙලාවේ මිනිස්සුන්ට කොයි තරම් සැලකුවද? ලක්ෂ ගණන් ගෙව්වේ. :yes: සුපිරි ගෙවල් හදලා දුන්නේ. ගොටාභය මහත්තය උනත් කොරෝනා කාලේ නිකන් මිනිස්සුන්ට ඇන්ටිජන් කිට් පවා දුන්නේ. :yes:කොච්චර ව්‍යාපාරිකයෝ උදවු කලාද? ඒ වගේ මොකෙක්වත් නෑ මේ ආණ්ඩුවට.

    කොහොම උනත් අද හෙටම මේ ආණ්ඩුව පන්නනවා. 🤬නාමල් අනිවා පුටුවට ගේනවා ඉක්මනටම. වැටිච්ච රට උඩට ගන්නවා.:yes::yes:
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    ලප කොටා වගකීම බාර අරගෙන අස්වුණු ගමනම තමයි මචන්.
    අස් වෙන්න නෙමේ වටලමු ජනාධිපති මන්දිරේ

    උදේ 8.59 වෙද්දි සැලරි ගිහින් 😆
    ඒ කිව්වේ
    ------ Post added on Nov 30, 2025 at 9:12 AM
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    Jeppo maru kiyawanawa.😂.thopi pacha gahala rate bala aragena hathpole gaagena dan wena unta pudanna da hadane?..🤣🤣
    අනිවා ජෙප්පොන්ට බෑ. එකනේ කලින් සැරවල් වල වගේ සුපිරියට කරන්න නාමල් ගේන්න ඕනේ. අනුර පන්නමු හෙට අනිද්දම
     
    • Dislike
    Reactions: YelaWolf

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,169
    787
    113
    ජෙප්පොන්ට මේක කරන්න බෑ කියල ඔප්පු උනා. :angry: මහින්ද මහත්තයගේ, රනිල්ගේ කාලේ වගේ කන්න දුන්නේ නෑ, වන්දි නෑ, ජාත්‍යන්තර සහය නෑ, හමුදා සහය නෑ. මිනිස්සු එකතු උනේ නෑ. සුනාමි දවස් වල මහින්ද මහත්තය ගහපු ගේම නිසා තමා විනාස වෙච්ච රට එක රැයින් නැගිට්ටුවේ. රනිල් මහත්තය සාලාවේ කෑම්ප් එක පුපුරද්දී, කුණු කන්ද නාය යද්දී, පාස්කු බොම්බේ වෙලාවේ මිනිස්සුන්ට කොයි තරම් සැලකුවද? ලක්ෂ ගණන් ගෙව්වේ. :yes: සුපිරි ගෙවල් හදලා දුන්නේ. ගොටාභය මහත්තය උනත් කොරෝනා කාලේ නිකන් මිනිස්සුන්ට ඇන්ටිජන් කිට් පවා දුන්නේ. :yes:කොච්චර ව්‍යාපාරිකයෝ උදවු කලාද? ඒ වගේ මොකෙක්වත් නෑ මේ ආණ්ඩුවට.

    කොහොම උනත් අද හෙටම මේ ආණ්ඩුව පන්නනවා. 🤬නාමල් අනිවා පුටුවට ගේනවා ඉක්මනටම. වැටිච්ච රට උඩට ගන්නවා.:yes::yes:
    සුනාමි දවස් වල මහින්ද මහත්තය ගහපු gahillan nisa thama mahinda mahathaya eka rayen nagitte.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අනිවා ජෙප්පොන්ට බෑ. එකනේ කලින් සැරවල් වල වගේ සුපිරියට කරන්න නාමල් ගේන්න ඕනේ. අනුර පන්නමු හෙට අනිද්දම

    Yako un mokatada dan me inne ubalge real waddo..🤣

    jw7kQ3L_d.jpeg
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    Yako un mokatada dan me inne ubalge real waddo..🤣

    jw7kQ3L_d.jpeg
    ඔව් මූ කොහෙද හැරෙන්නේවත් අපේ චාමර මහත්තය එක්ක. :angry: බදුල්ලේ රජා අපේ. බැහැලම වැඩ ගංවතුරේ :yes:

    දැන් මහින්ද හිරේ නේ ..
    ජෙප්පොන්ට කොහෙන්ද කොන්ද පණක්. ජීවිතේට දාන්නේ නෑ හිරේ. මහින්ද මහත්තය හොරා කාල හරි මේ රට හදපු නිසා තමා අපි මෙහෙම කාල ඇදල හරි ඉන්නේ.
    ------ Post added on Nov 30, 2025 at 9:20 AM
     
    • Dislike
    Reactions: YelaWolf

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    පව් බං මුං..කයියයි මඩයි විතරයි..මුං දන්නවා මුන් මේකෙන් හොඳටම නාගත්තා කියලා..දැන් පිස්සු බල්ලෝ වගේ කුලප්පු වෙලා..