api nuwara. means we are least hybrid. sabaragmuve inna ubala thami godakma hybrid.
සහෝ මාත් සබරගමුවේ ...සබරගමුව තමයි මිශ්ර නොවුන නියම සිංහල ලේ තියෙන අය ඉන්නේ ...අනෙත් පළාත් වල සිංහල ලේ සහ මිශ්ර උන අය ඉන්නවා ..එත් සාපේක්ෂව සබරගමුවේ වැඩි...ඒ වගේම සහජීවනය නුවරට වඩා තියෙනවා සබරගමුවේ ...උබ නුවර නම් අකුරණ පැත්ත ගැන හොදට දන්නවා ඇතිනේ ...මම තනිකරම සතියක් නුවර \ අකුරණ වැඩ කළා ....නුවර මගේ MANAGERට ලොකු ඇනයක් උන ප්රශ්නයක් විසදන්න මට පුළුවන් උනා ..IBA ඉන්ස්ටියුට් එක ගාවින් කන්දක් වගේ පාර තියෙන්නේ ..එතනින් ගිහිල්ල මොකද්ද වත්තක් ගාවට ගියේ ..මොකද්ද දුම්රිය නවතුපලක් තිබ්බද කොහෙද ....මම සහ කඩේ assistant විතරයි ගියේ...වත්තේ ඇතුලෙම ගෙයකට ගිහිල්ලා මුදල අරගෙන අවේ ..ගියපු ගමන් තම්බි සෙට් එක වටවෙලා අවා ..එත් මගේ වැඩේ කරගෙන මම අවේ ...උබලගේ නුවර manager පට්ට බයෙන් ඉදලා තියෙන්නේ ....අකුරනත් එහෙම තමයි ..අපේ team එකක් බැහැලා තනිකරම දවස් 3 ක් වැඩේ දුන්න ..බඩු අරගෙන ගෙවුවේ නැති එවුන්ගේ ගෙවල් වලට ගිහිල්ලා ගෙනාවේ ..සමහර එවුන් බයටම සල්ලි හොයලා ගෙනත් දුන්නා ...අපි දැක්ක දේ තමයි එහෙ ඉන්න සිංහල මිනිස්සුන්ට කොන්ද පන නෑ ...පට්ට බයයි මුස්ලිම් එවුන්ට ....
Last edited:
