[HOT] Comments coming from Enrique concert

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
35,000කින් කරන්න පුළුවන් දේවල් තියෙනවා තව ගොඩක් මීට වඩා වටින. :)

ඒක ඉත්න් මචන් ආදායම අනුව තමා...සමහරුන්ට ඕක 350 වගෙ සමහරුන්ට 35 වගේ ඇති... ;)
 

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ඔය පිටිපස්සෙ ඉන්න මල්ලිලා දෙන්න බලන්න පොඩි හුවක්!!
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    attachment.php
    :lol::lol:
     

    Attachments

    • Capture.JPG
      Capture.JPG
      34.7 KB · Views: 188

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒක ඉත්න් මචන් ආදායම අනුව තමා...සමහරුන්ට ඕක 350 වගෙ සමහරුන්ට 35 වගේ ඇති... ;)


    ඒක හරි මචන්. උන්ගේ සල්ලි. උන් හොයන්නේ. උන්ට ඕනේ විදියට වියදම් කරපුවාවේ. ඒකෙ අවුලක් නෑ. මම කිව්වේ මම ගැන. :)
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    This was a comment on facebook.

    Things that you can buy for 35k
    Used laptop
    Used iPhone 5
    Used PS3
    Luxury room on Full board basis for two days
    The list goes on 😂 Let that sink in

    35k dilla ticket gathu un anathai ohoma concert ekak organize karama:dull: