DTv චැනල් ඔක්කොම වැඩ. මන් හිතන්නේ Christmas offer. පට්ට ඔයි!

Last edited:

නිකන් දුන්නට වැඩක් නැහැ බන් බලන්න දෙයක් නැහැනේ. එක movie චැනල් එකක් වත් නැහැ. මෙලෝ රහක් නැහැ. ඕක රුපියල් 600ක් දීල ගන්නේ මොන මෝඩයෝද. නිකන් දුන්නත් බලන්න දේවල් නැතුව.

ඔව් බන් HD ඒවාත් වැඩ...
ape wada naa ne bn,. eekata HD Decorder ekak thiyenna ooneda ?
ai bola oya dan 31 wenakam okkoma penne yasa ageta.
hamabi mama tv dana eka welawakawath hoda film na. giyoth yanne kalin balapu eka![]()

ape wada naa ne bn,. eekata HD Decorder ekak thiyenna ooneda ?
1080p HD Tv එකක් තියෙන්න ඕනේ බන්.. නැතුව ප්ලේ වෙන්නේ නෑ...