T20 live streaming

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    මේ පාර T 20 world cup එක මේ ක්‍රම වලින් බලන්න පුළුවන්
    මන් දැනට බලන්නේ mibox,android phone,pc

    1) KODI tvone addon එකෙන් (Free)Android phone, Mibox,Pc
    දාගන්න හැටි
    https://troypoint.com/tvone-kodi-addon/

    2) Ola tv Android (Free)
    https://olatv.top/
    3) Cyber tv (Streaming quality will change depending on network speed useful for slow speed connections)
    Cyber ටීවී web එක (Free)
    https://cybertv.cyberyakku.com/
    Android app එක (Monthly Rs 200)

    https://www.mediafire.com/folder/7n...JTRFtq8gBQHv-4Sn88_aem_GVpdl68CTGHXNZHq3Fn5YQ

    4) Dialog play (Monthly Rs278)
    Android phone එකෙයි mibox එකෙයි දෙකේම වැඩ
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    Iptv link nadda?
    ඔය set එක තමා තියෙන්නේ

    okkotama data kapenawane
    Data කැපෙනවා 480p quality වගේ set කරගත්තනම් කපෙන ගන අඩුයි
    ------ Post added on Feb 8, 2026 at 9:43 PM

    Ubeda meka. Smooth wada karanawa mata
    Cyber tv නම් smooth තමා එකේ quality එක change වෙන නිසා ස්මූත්
    ------ Post added on Feb 8, 2026 at 9:49 PM
     
    • Like
    Reactions: TechnWeb