Star Wars balanna math ekka enne kawda?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ස්ටා වෝස් ? :dull: :dull:
නොදකිං ඕව ෆිල්ම්ද යකෝ :dull: :dull:
මොනාද එලිය විහිදෙන කොහු මිටවල් ටිකකිං ගහගන්නව :lol: :lol:
රජිනි කාන් ඉන්න ඒවනෙ ෆිල්ම් :cool: :cool:
බලපං ඌ ගහන හැටි තනියම සීයකට වුනත් ගහයි ලයිට් සේබර් තියා කොහු මිටක්වත් ඕන්නෑ :cool: :cool:
නියම ෆිල්ම් බලන්නත් පින තියෙන්න ඕනෙ උඹල වගේ උන්ට හැමදාම ස්ටා වෝස් වගේ ගොබ්බ කතා තමා බල බල ඉන්න වෙන්නෙ පව් :sorry: :sorry:
උඹෙ අම්මත් සමහර විට කියන්න ඇති :dull: :dull:
 
smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ස්ටා වෝස් ? :dull: :dull:
    නොදකිං ඕව ෆිල්ම්ද යකෝ :dull: :dull:
    මොනාද එලිය විහිදෙන කොහු මිටවල් ටිකකිං ගහගන්නව :lol: :lol:
    රජිනි කාන් ඉන්න ඒවනෙ ෆිල්ම් :cool: :cool:
    බලපං ඌ ගහන හැටි තනියම සීයකට වුනත් ගහයි ලයිට් සේබර් තියා කොහු මිටක්වත් ඕන්නෑ :cool: :cool:
    නියම ෆිල්ම් බලන්නත් පින තියෙන්න ඕනෙ උඹල වගේ උන්ට හැමදාම ස්ටා වෝස් වගේ ගොබ්බ කතා තමා බල බල ඉන්න වෙන්නෙ පව් :sorry: :sorry:
    උඹෙ අම්මත් සමහර විට කියන්න ඇති :dull: :dull:

    sirawata,
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth

    උඹට විතරයි තේරුනේ :lol::lol:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    12376575_1225183080830111_2375818202394992023_n.png