How many languages can you speak ?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    සිංහල (තාම හරියට බැ.. තරමක් දුරට පුළුවන්)

    1යි
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    හොඳට ම:)
    සිංහල

    හොඳට;)
    ඉංග්‍රීසි

    ලාවට:sorry:
    හිංඳි

    ලා....වට:nerd:
    දෙමළ
    ස්පාඤ්ඤ
    ප්‍රංශ
    ජර්මන්

    හැබැයි ඉතින් නිතර පාවිච්චි වෙන්නෙ නැති නිසා ගොඩක් දේවල් අමතකයි:(
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Sinhalese, English, Hindi (thoda thoda), Tamil (கொஞ்சம் கொஞ்சமாய்), and very basic French, Italian, Chinese and Thai. Klibgon too, but just a few words with no grammar at all.
     
    Last edited:
    Aug 12, 2012
    4,169
    652
    0
    English Sinhala ලාවට French :rofl:

    ආ Languages කිව්වාම ඕව ඇරෙන්න තව ගොඩක් පුලුවන්නේ :lol:

    එලට පුළුවන් එවානන් javascript, php, Shell Bash, Batch (powershell), CSS, sass, HTML,G Basic, ඩේට සෝස් පැත්තෙන් JSON, YMAL, XML, mysql query language

    එලට නැතත් යමක් කමක් කරගන්න පුළුවන් ඒවායින් C++ ,F Basic, Python, Ruby, ඕව අස්සෙන් Assembly ත් පුළුවන් ක්‍රැකක් ගහගන්ඩ වගේ :rofl:

    එහෙම බැලුවොත් ඔක්කොම languages 14ක් පුළුවන් :lol::lol::lol:


    <?php
    echo "elakiri machan";
    ?>