එන්රික්ව කිස් කරපු අක්කා හොයාගත්තා

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,620
    521
    113
    ලන්ඩන් වත්ත
    zayn-malik-bra-main-2.gif

    demi-lovato-3.gif

    justin-bieber-2.gif

    cody-simpson-2.gif

    ;);););)
     
    namal_sl

    Banned
    Dec 11, 2015
    82
    3
    0
    යකෝ මම අපේ ඔෆිස් එකේ බදු , ඇන්ටිලා කීයක් කිස් කරලා තියනවද ? එහෙනම් උන් ඔක්කොම බදු වෙන්න එපයි...... අවුරුද්ද අන්තිම පටි එකේදී බීල පිස්සු කෙලලා ඩාන්ස් කරන ගමන් කිස් කරනවා . කිසි ගානක් නැහැ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    එන්රික් ගේ ෆොරින් කන්සර්ට් වල ඔවා නොර්මල් දෙවල් බන් ඔය 1ක් විසි උනාට 100 200 උඩින් විසිවෙන්නේ උගේ ස්ටෙජ් එකට
    ඔහොම එක්ස්පිරියන්ස් එකක් දැකපු නැති කට්ටිය තමා ඔක ගොඩක් අලුත් දෙයක් කරගෙන තියෙන්නේ
    ඔවා ලොකු කරගෙන පොස්ට් දාලා කිස් කරපු කෙල්ලටයි බ්‍රා එක විසි කරපු කෙල්ලටයි බනින්න ගියාම ඔවා දකින් ෆොරින් උන් අපිව දකින්නේ අපි වැද්දොන්ව දකිනවා වගේ

    අනේ උබේ ෆොරින් තියලා වාඩි වෙයන්.
    මේක ශ්‍රීලංකාව. දැන් නැති උනාට, රටේ සදාචාරයක් කියලා දෙයක් තිබ්බා.
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63

    sira kathawa!
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,387
    16,180
    113
    අනේ මන්ද සමහර උන්ට නම් ඔවා මැජික් හැමදාම ගල් යුගයෙම ඉන්න ඔනේ කියලා හිතන එවුන් තමා ලිප් කිස් එකක් දැක්කත් පුක ගිනි අරගෙන වගේ දගලන්නේ
    ලංකාවේ මිනිස්සු ඔය මානසිකත්වයෙන් කවදා ගැලවෙයිද කියලා හිතාගන්නවත් බැහැ
    :yes:
     
    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    අනේ උබේ ෆොරින් තියලා වාඩි වෙයන්.
    මේක ශ්‍රීලංකාව. දැන් නැති උනාට, රටේ සදාචාරයක් කියලා දෙයක් තිබ්බා.
    :lol::lol::lol: හා
     
    556692

    Junior member
  • Oct 31, 2015
    133
    10
    18
    owa show wala samanya dewal bn owa nikan post hadana wunta wadk nadda
    wunta hoda nam apita mokada