මචන් සොකින් ටෘත් එක මම කියන්නම්. උබලා කවුරුත් ඒක අහලා නැතුව ඇති. එළකිරියේ කිසිම එකෙක් වගේ මේක දන්නෙත් නැතුව ඇති. උබ උබලගේ දෙවියව දැකලත් නෑනේ? මම ඒකත් උබට පෙන්වන්නම්. ඔන්න අද පළවෙනි වතාවට උබලගේ ඇත්ත දෙවියගේ රූපයත් බලාගනින්. මේ මඩක් නෙවෙයි. තිත්ත ඇත්ත.
ස්ලාම් ලෝකයේ බිහිවෙන්න පෙර අරාබියානු අර්ධද්වීපයේ දකුණු ප්‍රදේශයේ හිටියා සබීන් කියලා ගෝත්‍රිකයෝ කොටසක්. මේ සබීන් ගෝත්‍රිකයේ ඇදහුවේ තමන්ගේ දෙවියා හැටියට සද දෙවියවයි, කථා කරේ පැරණි දකුණු දිග අරාබියානු භාෂාවයි. අද අරාබියානු අර්ධද්වීපයේ දකුණු ප්‍රදේශයට කියන්නේ යේමනය කියලයි. ජනකථා වලට අනුව ,සබීන් ගෝත්‍රිකයේ අදහපු සද දෙවියා විවාහ වෙනවා හිරු දේවතාවියත් එක්ක. විවාහයෙන් පස්සේ දෙගොල්ලෝටම හම්බ වෙනවා දිව්‍යංගනාවෝ තුන් දෙනෙක්. මේ දිව්‍යංගනාවන්ට සද දෙවියයි, හිරු දේවතාවියයි දෙන නම් තමයි අල්-ලට්, අල්-යූසා, මැන්ටට්. පස්සේ මේ දෙවගනන් තමයි මුළු අරාබිය පුරාම අල්ලාහ්ගේ දූවරුන් කියලා මිනිස්සු වන්දනා කරන්න ගන්නේ. සද දෙවියා තමයි අල්ලාහ් කියලා වන්දනා කරේ.මෙක්කා වල තියෙන කබ්බාහ් වල තියෙනවා මේ වගේ දෙවිවරු 360 ගේ ප්‍රතිමා. මොහොමඩ් මේවා ඔක්කොම දැනගෙන හිටියා. මොහොමඩ්ට ටික දවසක් යනකොට මුළු අරාබි අර්ධද්වීපයම තමන් යටතට ගන්න උවමනාවක් ඕන උනා,නමුත් ඒක ලේසි වුනේ නෑ මුළු අරාබියේම ග්‍රෝත කිහිපයක් තිබ්බා නිසා. මේ ගෝත්‍ර ඇදහුවේ එක එක දෙවියවයි. මොහොමඩ්ට උවමනා වුනා තමන්ගේ බලවත් ගෝත්‍රය එක්සත් කරගෙන, මුළු අරාබි අර්ධද්වීපයත් තමන් යටතට ගන්න. ඉතින් මොහොමඩ් කරේ දකුණු අරාබි අර්ධද්වීපයේ හිටපු, සබීන් කියන ගෝත්‍රය අදහපු දෙවියාව තෝරාගන්න එකයි තමන්ගේ උත්තරීතර එකම දෙවියා ලෙස, ඒ කියන්නේ සද දෙවියාව. මොහොමඩ් සද දෙවියාව තමයි පාවිච්චි කරේ තමන්ගේ පිරිසව එක්සත් කරලා තියාගන්න. අරාබි භාෂාවෙන් අල්ලාහ් කියන්නේ එකම දෙවියටයි. මේ වචනය ඇවිත් තියෙන්නේ අල් -ඉලාහ් කියන වචනයෙන්. අල් කියන්නේ THE කියන එකයි, ඉලාහ් කියන්නේ DEITY-දෙවියා කියන එකයි. අල් -ඉලාහ් කියන්නේ එතකොට The God. මොහොමඩ් ඒ විදියට තමන් තෝරාගත්ත දෙවියාව (සද දෙවියව) එකම පරම දෙවියා කරලා, අනෙක් දෙවියන්ව ප්‍රතික්ෂේප කරනවා. මොහොමඩ් තමන්ගේ ආගමක් හදාගත්තේ ඒ විදියටයි. පස්සේ මොහොමඩ් තමන් ඒ සද දෙවියාගේ පණිවිඩ කාරයා කියලා ප්‍රචරය කරලා ,මිනිස්සු රැස් කරගෙන, අනෙක් ගෝත්‍ර යටත් කරගෙන මේ සද දෙවියාව, අල්ලාහ් (අල් -ඉලාහ් -එකම දෙවියා)ලෙස අරාබි අර්ධද්වීපය පුරාමත්, එතනින් මුළු ලෝකයටත් ව්‍යාප්ත කරනවා.
මේ පහළ පින්තූරයේ තියෙන්නේ මොහොමඩ් ඒ තෝරගත්ත සද දෙවියාගේ ප්‍රතිමාවක්. මේ තමයි එතකොට අල්ලාහ්ත්. ප්‍රතිමාවේ මැද පොඩ්ඩක් බලන්න, එතන තියෙනවා ස්ලාම් වල වැදගත්ම සලකුණ වන අර්ධ චන්ද්‍රයා. අර්ධ චන්ද්‍රයා කියන සලකුණ මුළු ස්ලාම් වලම ජනප්‍රිය සංකේතයක්, රාමදාන් පටන්ගන්නෙත් අර්ධ චන්ද්‍රයාගෙන්, ඉවර වෙන්නෙත් අර්ධ චන්ද්‍රයාගෙන්. අද මුස්ලිම් මිනිස්සු අදහන අල්ලාහ් එතකොට සද දෙවියයි. හද මුස්ලිම් මිනිස්සුන්ට මෙච්චර සමීපත් මේක නිසයි.