එළකිරි මැම්බර චරිතාපදාන
එළකිරි එක ඉතින් එක එක විදිහේ අයවලුන් ඉන්න තැනක් නේ. මේ thread එකෙන් වෙන්නේ අපි ඒ එක එක්කෙනා ගැන අපි දකින විදිහට විස්තරයක් ලියන එකයි.
උදාහරණයක් විදිහට මම GT ලොක්ක ව දකින විදිහ වෙනස් වෙන්න පුළුවන් වෙනත් කෙනෙක් දකින විදිහෙන්.
thread එකේ පුළු පුළුවන් විදිහට තමන් අනිත් අයව දකින විදිහ දාමු. වාක්ය 4-5ක් වත් අඩුම තිබුනොත් හොදයි. කට්ටිය පොස්ට් දාන හැටියට මම thread එකේ පලවෙනි පිටුවේ index එකක් දාන්නම් බලාගන්න ලේසි වෙන්න. එක සාමාජිකයෙක් ගැන එක්කෙනෙක් විස්තරයක් තිබුනට කමක් නැහැ අනිත් අයත් තමන්ගේ කෝණයෙන් බලල ලියන්න පුළුවන්.
- වාක්ය 4-5ක් වත් අඩුම ලියන්න.
- පෞද්ගලික විස්තර දාන්න එපා.
- මඩ ගැසීමෙන් වලකින්න. නමුත් විවේචනය කරන එක ප්රශ්නයක් නැහැ.
- අනිත් සාමාජිකයන් ඔබ ගැන කියන දේවල් මැදිහත් සිතින් ඉවසන්න ඕනේ.
Index:
- Crazyuddy: 1, 2, 3
- Ayeshlive: 1, 2, 3
- DjSpk: 1, 2
- Malinga: 1 2
- Mama malberry wemi: 1
- Sasslit: 1, 2
- Dath kimbula: 1, 2, 3, 4
- රත්තරං: 1, 2, 3
- Pink panther: 1, 2
- Labu gediya: 1
- Uraj: 1
- Mr. Tom: 1
- Polwatthacom: 1
- Richlife: 1
- Megusta: 1
- Maddie: 1
- Whitewalker: 1
- Twisted: 1, 2
- Dinusha Sankalpa: 1
- Xibitz: 1, 2
- Mano3989: 1
- HarshaLulzSec: 1
එළකිරි චරිතාපදාන

Last edited:

මෙය මුදල් ගෙවා ප්රචාරය කරන ලද්දක් බව කරුණාවෙන් සලකන්න.