එළකිරි මැම්බර චරිතාපදාන

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    එළකිරි මැම්බර චරිතාපදාන

    එළකිරි චරිතාපදාන

    R8SI25o.jpg
    nOvsvWt.jpg



    එළකිරි එක ඉතින් එක එක විදිහේ අයවලුන් ඉන්න තැනක් නේ. මේ thread එකෙන් වෙන්නේ අපි ඒ එක එක්කෙනා ගැන අපි දකින විදිහට විස්තරයක් ලියන එකයි.

    උදාහරණයක් විදිහට මම GT ලොක්ක ව දකින විදිහ වෙනස් වෙන්න පුළුවන් වෙනත් කෙනෙක් දකින විදිහෙන්.
    thread එකේ පුළු පුළුවන් විදිහට තමන් අනිත් අයව දකින විදිහ දාමු. වාක්‍ය 4-5ක් වත් අඩුම තිබුනොත් හොදයි. කට්ටිය පොස්ට් දාන හැටියට මම thread එකේ පලවෙනි පිටුවේ index එකක් දාන්නම් බලාගන්න ලේසි වෙන්න. එක සාමාජිකයෙක් ගැන එක්කෙනෙක් විස්තරයක් තිබුනට කමක් නැහැ අනිත් අයත් තමන්ගේ කෝණයෙන් බලල ලියන්න පුළුවන්.


    - වාක්‍ය 4-5ක් වත් අඩුම ලියන්න.
    - පෞද්ගලික විස්තර දාන්න එපා.
    - මඩ ගැසීමෙන් වලකින්න. නමුත් විවේචනය කරන එක ප්‍රශ්නයක් නැහැ.
    - අනිත් සාමාජිකයන් ඔබ ගැන කියන දේවල් මැදිහත් සිතින් ඉවසන්න ඕනේ.


    Index:
    - Crazyuddy: 1, 2, 3
    - Ayeshlive: 1
    , 2, 3
    - DjSpk: 1, 2
    - Malinga: 1
    2
    - Mama malberry wemi: 1
    - Sasslit: 1, 2
    - Dath kimbula: 1, 2, 3, 4
    - රත්තරං: 1, 2, 3
    - Pink panther: 1, 2
    - Labu gediya: 1
    - Uraj: 1
    - Mr. Tom: 1
    - Polwatthacom: 1
    - Richlife: 1
    - Megusta: 1
    - Maddie: 1
    - Whitewalker: 1
    - Twisted: 1, 2
    - Dinusha Sankalpa: 1
    - Xibitz: 1, 2
    - Mano3989: 1
    -
    HarshaLulzSec: 1

     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඔන්න හා පුරා කියල මමම පටන් ගන්න වා.

    මේ ලියන්නේ crazybuddy ගැන.
    - දකුණේ කොල්ලෙක් වගේ.
    - ඉස්සර එළකිරි එකේ කවි එහෙම දැම්ම. තව කතා කවි ලියන අයට type කරලත් දුන්න.
    - දාන හැම පොස්ට් එකක් ම නිල් පාටයි.
    - 2005-1-8 චන්දෙ දවසේ රෑ එළකිරි එකෙන් අඩියක් හෙලවුනේනැහැ. එදා මෛත්‍රී ට support වගේ කතා කරාට දැන්නම් පලු යන්න බනිනවා වගේ.
    - එල කොල්ලෙක් මොනවා උනත්. PM එකක් දැම්මොත් හැරෙන තැපෑලෙන් පිළිතුරු.
    - dialog 4g ගැන පොස්ට් එකක් දැක්ක ගමන් එතන.
     
    Dec 30, 2013
    1,235
    166
    0
    Ayeshlive ගැන.

    1. හිතන් ඉන්නෙ මිනිහ තරම් කෝඩින් පුලුවන් එකෙක් තවත් නෑ කියල.
    2. හරිම බඩජාරිය, කෑමට හරිම පෙරේතයි.
    3. පෙනුම ගැන ඇඟ ගැන පොඩ්ඩක් වත් හිතන්නෑ. කාල කාල පිටි මුට්ටෙ වගේ.
    4. මොනව කතා කරන්න ගියත් හෙන පොර ටෝක්.
     
    • Like
    Reactions: arsehole-froce
    Dec 30, 2013
    1,235
    166
    0
    DjSpK ගැන

    1. විවාදයක් නෑ අංක එකේ වැඩර් කෙනෙක්.
    2. පරිගණක ග්‍රැෆික්ස් හා programming පැත්තේ සුපිරි දක්ෂතා පෙන්නන්නෙක්.
    3. ඉතාම කාර්ය බහුලයි වගේම දැන් මේ පැත්තේ වැඩිය එන්නෑ. ආවත් වැඩි වෙලා ඉන්නෑ. :(
    4. උදව්වක් ඉල්ලුවොත් රිප්ලයි එකක් දානව. පස්සේ අහන ඒවට රිප්ලයි නෑ. නිකන්ම පොරට බෝරිං වෙනව.
     
    Dec 30, 2013
    1,235
    166
    0
    Malinga ගැන.

    1 ඉස්සර ඉදන් ඉන්න පරන මෙම්බර් කෙනෙක්.
    2 හරිම හිත හොඳ එකා. හරිම පොලයිට්.
    3 පුලුවන් හැම වෙලාවෙම පන දාගෙන අනුන්ට උදව් කරන කොල්ලෙක්.
    4 වලි වලට, මඩ ගහන්න, ඕප දූප කියවන ත්‍රෙඩ් අස්සෙ වැඩිය ගැවසෙන්නේ නෑ.
    5 දැන් වැඩිය මේ පැත්තේ එන්නෙත් නෑ වගේ. :)
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මම මල්බීරියාය,
    හිත හොදය........... ලේ රතුය.
    උබලාට මෙලොව් රහක් නැතිය. ........මම මල්බෙරිය .............හරිය


    මම මම ගැනම කිව්වේ වෙන කවෘ මන් ගැන කියන්නද කියා සිතුනු නිසාය
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Ayeshlive ගැන.

    1. හිතන් ඉන්නෙ මිනිහ තරම් කෝඩින් පුලුවන් එකෙක් තවත් නෑ කියල.
    2. හරිම බඩජාරිය, කෑමට හරිම පෙරේතයි.
    3. පෙනුම ගැන ඇඟ ගැන පොඩ්ඩක් වත් හිතන්නෑ. කාල කාල පිටි මුට්ටෙ වගේ.
    4. මොනව කතා කරන්න ගියත් හෙන පොර ටෝක්.
    ඔච්චර හිත රිද්දන්න එපා බන් :(
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මම දාන්නම් සසා ගැන...


    01.හරිම හිත හොඳ කොල්ලෙක්;)
    02.ඕන එකෙක්ට ඕනෙ වෙලාවක හෙල්ප් කරන එකෙක්:)
    03.ඔලුවෙන් හිටගෙන උනත් කවි ලියන්න පුලුවන් බුවාට:cool:
    04.දැන් ජීවිතාන්තෙ දක්වා හිරේ ගිහින් නිසා මේ පැත්තෙ වැඩිය එන්නෙ නෑ:(
    05.හැබැයි අංක එකේ බේබද්දා:eek:

    001.gif











    :dull:මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද්දක් බව කරුණාවෙන් සලකන්න.:dull:

     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මම දාන්නම් සසා ගැන...

    01.හරිම හිත හොඳ කොල්ලෙක්
    02.ඕන එකෙක්ට ඕනෙ වෙලාවක හෙල්ප් කරන එකෙක්
    03.ඔලුවෙන් හිටගෙන උනත් කවි ලියන්න පුලුවන් බුවාට
    04.දැන් ජීවිතාන්තෙ දක්වා හිරේ ගිහින් නිසා මේ පැත්තෙ වැඩිය එන්නෙ නෑ
    05.හැබැයි අංක එකේ බේබද්දා

    001.gif
    Sasslit ne da?
     
    මම මල්බීරියාය,
    හිත හොදය........... ලේ රතුය.
    උබලාට මෙලොව් රහක් නැතිය. ........මම මල්බෙරිය .............හරිය


    මම මම ගැනම කිව්වේ වෙන කවෘ මන් ගැන කියන්නද කියා සිතුනු නිසාය

    මන් ගැන කියපන්
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113
    Ayeshlive =ගෑනු කිචාය ,කෙල්ලොන්ගේ අඩ නිරුවත් thread කොහෙද මු එතනය.
    පොර talk දීමට උපන් හපනෙකි. හැබෙයි වැඩ පුලුවන්ද යන්න සැක සහිතය.
    :dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සස්ලිට් නොහොත් සසා.
    avatar35153_49.gif


    බැලු බැල්මට හිතට එන වචන එලෙසින්ම ගසා හරින්නෙකි.
    බොහෝ මිත්‍රශීලි පුද්ගලයෙකි.
    උඩගු කමක් පොරත්වයක් නොමැත.
    දක්ශ රේඩියෝ නිවේදකයෙකි.
    පුද්ගලිකව මට බොහෝ උපකාර කර ඇති අයෙකි.

    කිඹුලා නොහොත් දතා
    avatar329688_6.gif


    අති දක්ෂ රේඩියෝ නිවේදකයෙකි.
    සිංහල භාෂාව ඉතාමත් ගැඹුරින් හසුරුවන පුද්ගලයෙකි.
    අපට නම් අයියෙකි.
    මිතුරන්ට මෙන්ම එක වරක් නම ඇසූ අයට පවා පැන පැන උදව් කරන ගතියක් ඇත.
    ලේසියෙන් පිඑම් එකකට උත්තරයක් ලබාගන්නට බැරිය. පිඑම් බොක්ස් එක ෆුල්ය. :dull:

    රත්තරං
    avatar391748_13.gif

    මේ දවස්වල නම් පොඩි නට් ලූස් ගතියක් පෙන්නුම් කරයි
    මෝටර් රථ ක්ෂේත්‍රවේ විශේෂ දැනුමක් ඇති අයෙකි.
    පුද්ගලයන්ට හොද උපදෙස් දිමට මොරාල් එක හැදීමට දක්ෂයෙකි.
    පට්ට ජාති වාදියෙකි :)
    පුද්ගලිකව හොද මිතුරෙකි

     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අනිත් එකා තමයි පෑ*ටි පැන්තර්..


    01.නමෙන්ම තේරෙනවනේ සතා මොකාද කියලා
    02.යන යන තැන ඇදගෙන නාන්න හරිම දක්ශයා
    03.එලකිර්යෙ පෙට්ශා ට ලව් කරන්න ගිහිල්ලා මිනිහා නාගත්තා
    04.මොනිටරේ බට්න් වලින් රේඩියෝ ටිව්න් කරන්න ගිහිල්ලත් නා ගත්තා
    05.දැන් චීත්ත කෑල්ලකට වහ වැටිලා නිසා මේ පැත්තට වැඩිය එන්නෙ නෑ

    001.gif