මේ තරම් සියුමැලිද කළු ගල් හිතන්නටවත් බැරි නිසා...
මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා....
මං ආසම සින්දුවක්
Thanx 4 Reqesting![]()




නෑ...RePost බුවා;19462778 said:ඔවු,,
උගේ නම පටන් ගන්නේ කි යන්නෙන්,... ඉවර වෙන්නේ ලා යන්නෙන්... අකුරු තුනයි... මද අකුර බු... පුළුවන් නම් ගෙස් කරහන්,, ඔට්ටුයි බැ,,,



මේකේ ඉන්නව මචං කට ඇර ගත්ත අවතාරයක් තියන එකෙක්.....
අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කනවෝ කනවෝ ගාන...
අන්න ඌ ගැන ඔය කියන්නේ......![]()
වැඩේ භයානකයි...![]()
King cobrage id eka ganay oya kathaawa malli
Giya sthiyeth ohomanewaradiyatamay daalaa thibe
![]()
බුවා ගැන නේ මේ කියන්නේ
නෑ...
නම පටන් ගන්නේ රි වලින්......
හැම තිස්සෙම රී ගෙන හත් පොලේ ගා ගන්න උලමෙක්.........
අඩු කුලේ එකෙක් කියල ඌම කියනවා!![]()
RePost බුවා;19462783 said:ඒ කවුද බන්..
ලොකු එකා විතරයි..පොඩි එකා යන්නම ගිහින්ද මන්දා...
සෝක් කොල්ල...අපරාදේ
ලිං ගැට්ටේ බුවා....බුවා ගැන නේ මේ කියන්නේ
මොකද්ද මේ සින්දුව
අදමයි ඇහුවේ...
සින්දු කතාවක්![]()
නෑ...
නම පටන් ගන්නේ රි වලින්......
හැම තිස්සෙම රී ගෙන හත් පොලේ ගා ගන්න උලමෙක්.........
අඩු කුලේ එකෙක් කියල ඌම කියනවා!![]()




