Wtf Enrique ge thola echara watinawada :P

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    තොපිලට වෙන වැඩක් නැද්ද? හම්බයො පරාදයි. නොදකින් ගෑනු කිචාලා

    මුන් අමු ගොන්නු බන්. මුන්ට තවම තේරෙන්නේ නැහැ කලින් script කරපු ඒවා කියල. හිතන් ඉන්නේ නගින හැම කෙල්ලටම kiss දෙනවා කියල.
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    thawa lankawe kollek panala awa Bailando kiyankota. au awilla dance karala giya. Enrique full cool. eka scripted newei. u panala awe eka parata. me girl nuth scripted newei. eka paarata panala awe. ehema loku security ekak thibbe na.
    e aapu kolla awith T eka issuwa.. uge Raa bada dakala mata beepu beer eka kabba giya... :baffled:
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    10403631_1061947387170164_1930341576501587006_n.jpg

    :lol::lol::lol::lol::lol::lol:
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බොරු කියන්න එපා...!!! හීරෝ එක අන්තිමට දුවන් ආපු කෙල්ලෙක් නෑ.. :lol:ටුනයිට් ට්‍රැක් එක ඉවරවෙලා බීට් එක ඩ්‍රොප් කරන්න යන කොටයි ඒකී පස්ස පැත්තෙන් දුවන් ආවේ.. ඕක තනිකර ස්ක්‍රිප්ටඩ්.. ගුවන් හමුදාපතිගේ දුව නිසයි ඔහොම හරි ආවේ.. නැත්නම් මැස්සෙක්වත් ලඟට ගන්නේ නෑ එන්‍රීක්... ගත්තු එකත් ඉන්දියන් කොල්ලෙක්...
    ඒක ස්ක්‍රිප්ටඩ් නෙමේ කියල ඕන එකෙක්ට තේරෙනව. මිනිහ අවුල් යනව කෙල්ලව දැකල. ඒක තේරෙන්නෙ නැද්ද උඹලට. කරගන්න දෙයක් නැති හින්ද හග් කරේ.
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    english artistsla ge concerts kohomath payak paya ekahamaraak wage thama thiyenne
    flashback,sunflower wage paya 3-4k nah
    anika kiss ekak dunne walaththa kamata neveine eka eyage hama show ehekama wena deyak..its all scripted
    paara dakina dakina gaanunwa kiss karana ayath innawada?

    aney pala pala :P
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    ඒක ස්ක්‍රිප්ටඩ් නෙමේ කියල ඕන එකෙක්ට තේරෙනව. මිනිහ අවුල් යනව කෙල්ලව දැකල. ඒක තේරෙන්නෙ නැද්ද උඹලට. කරගන්න දෙයක් නැති හින්ද හග් කරේ.

    Ai bn porata achcharama awl?api ahanam athaninuth pajatha una wathda? :(
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    Ayendra_Bulathsinhala.jpg


    FB Link: https://goo.gl/R5FISK

    රාජපක්ෂලා සමග අමු අමුවේම දූෂණයේ යෙදී සාක්කි තිබෙන බැවින් මුළු රටක්ම විරුද්ධ වෙද්දී එය නොතකා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාපති තනතුරට පත් කරන ලද ගගන් බුලත්සිංහලගේ ‘සිංහලකම‘ බුලත් විටක තරම වත් නොමැති බව ඔහුගේ දියණිය පසුගියදා ලංකාවට පැමිණි බටහිර ජනප්‍රිය ගායක එන්රික් ඉග්ලේසියස් නමැති ගායකයාව ප්‍රසිද්ධියේ පිස්සුවෙන් මෙන් බදාගෙන සිප වැළඳ ගැනීමෙන් තහවුරු කරන ලදැයි ගුවන් හමුදාවේ නිලධාරීහු පවසති.

    ලතින් ඇමරිකානු පොප් ගායක එන්රික් ඉග්ලේසියස් සිය ප්‍රථම ආසියානු සංචාරය ලෙස පසුගියදා කොළඹදී ප්‍රසංග දැක්වූ අතර එය අවසාන වීමට යද්දී වේදිකාව පිටුපස සිට කඩා වැදුනු තරුණියක් පිස්සුවෙන් මෙන් ගායකයාව බදා ගෙන සිප වැළඳ ගත්තාය. එම සිද්ධියෙන් පසු ගායක තෙමේ යලි වේදිකාවට පැමිණියේද නැත. පසුව ඒ පිස්සු තරුණිය කාගේ කව්දැයි සොයා බලද්දී දැන ගන්නට ලැබී ඇත්තේ ඇය ගගන් බුලත්සිංහල ගුවන් හමුදාපතිවරයාගේ දියණිය අයේන්ද්‍රා බුලත්සිංහල බවයි.

    මෙම සිද්ධිය සාමාන්‍ය තරුණියකගේ නිදහස් හැසිරීමක් ලෙස තක්සේරු කළ නොහැක්කේ ඇයගේ පියා රටේ ගුවන් හමුදාපතිවරයා වීම නිසාත් ගගන් බුලත්සිංහල ගුවන්හමුදාපතිවරයා කරවීමට ඇයද ඉතා විශාල වැඩ කොටසක් ඉටු කර ඇති නිසාත් යැයි චෝදනා කරන්නෝ පවසති.

    දහසක් චෝදනා තිබියදී ගගන් බුලත්සිංහල ගුවන් හමුදාපතිවරයා කෙළේ මෙකී දියණිය විවාහ ගිවිස ගෙන ඇති තරුණයා වන කුප්‍රකට ජාවාරම් කරුවෙක් වන වෑගපිටිය නමැත්තාගේ පුත්‍රයා බැවින් වෑගපිටියට සහ ගගන් බුලත්සිංහලට ගුවන් හමුදාවේ සියළු බිස්නස් ටික අතට ගැනීමේ වුවමනාවට ය. වෑගපිටිය යනු මෛත්‍රීපාල සිරිසේනගේ කලු සල්ලි මෙහෙයවන පුද්ගලයා වන අතර මෛත්‍රීපාල සිරිසේන වෑගපිටිය කියන ඕනෑම දෙයක් කරන ගානට වැටී ඇත. එබැවින් වෑගපිටිය තම පුතා කසාද බඳින්නට යන තරුණියගේ පියා ගුවන් හමුදාපති ලෙස පත් කරවා ගන්නේය. ගගන් බුලත්සිංහල ගුවන් හමුදාපතිවරයා වීමෙන් පසු ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියෙකු තවමත් පත් කර නැත. මේ තරම් දීර්ඝකාලයක් මාණ්ඩලික ප්‍රධානියෙකු නොමැතිව ගුවන් හමුදාව කිසිදා පැවතී නැත.

    කෙසේ වෙතත් ගුවන් හමුදාපති ගගන් බුලත්සිංහල තම දියණිය ශිෂ්ඨ සම්පන්නව හදාගෙන නැතැයි චෝදනා කරන ගුවන් හමුදාවේ නිලධාරීන් පවසන්නේ දියණිය පිස්සුවෙන් මෙන් පොප් ගායකයා වැළඳගනිද්දී ගගන්ද, වෑගපිටිය සහ පුත්‍රයාද පහත නේපථ්‍යාගාරයේ එම සිද්ධිය බලා සිටිය බවයි.

    මේ අතර ඉහත කී ප්‍රසංගය සම්බන්ධයෙන්ද බොහෝ දෙනා චෝදනා කරති. ප්‍රවේශ පත්‍රයක් රු.35000/-, 25000/-, 20000/-, 10000/- වැනි අධික මිල ගණන් වලට විකුණා තිබුණද සමස්ථ ප්‍රසංගය වංචාවක් යයි කියමින් තම මුදල් ආපසු ගෙවිය යුතු යැයි ඔව්හු ඉල්ලා සිටිති. ඊට හේතු වී ඇත්තේ සවස 7.30 ට ආරම්භ කරනවා යයි කී ප්‍රසංගය ආරම්භ කර ඇත්තේ රාත්‍රී 10.30 ට වන අතර රාත්‍රී 11.30 ට අවසන් කර ඇත. ලෝකප්‍රකට ගායකයා තම ගායනා පවත්වා ඇත්තේ පැයක පමණ කාලයක් පමණි. මේ සම්බන්ධයෙන් ගායකයාගේ කළමණාකාරවරුන්ද තම විරෝධතාවය ලංකාවේ සංවිධායකයන් වෙත දක්වා තිබේ.
    ====================================

    The way Sri Lankan girls behave now, I am sure very soon we will see this kind of things if any future Singers comes to Sri Lanka.:(:(:(:(:(:(:(:(:(:(

    OOJ0Deh.png
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Ai bn porata achcharama awl?api ahanam athaninuth pajatha una wathda? :(
    කෙල්ලව හග් කරල ස්ටේජ් එකෙන් එළියන දුවන්නෙ මොකද? වෙන කිසිම දවසක කෙල්ලෙක්ව කිස් කරල එළියට දුවනව දැකල තියනවද. පජාත උනා තමා ඒක අහන්න දෙයක් නෑ බ. සුද්දො ගනන් ගන්නෙ නෑ බන් ලංකාවෙ කෙල්ලන්ව උන්ට ඉන්න කෙල්ලො එක්ක බලද්දි.
    ====================================

    The way Sri Lankan girls behave now, I am sure very soon we will see this kind of things if any future Singers comes to Sri Lanka.:(:(:(:(:(:(:(:(:(:(

    OOJ0Deh.png
    ඔව් බන් මුන් හැසිරෙන්නෙ ලංකාවෙ පිරිමි නෑ වගේ. අපිටත් එක්ක ලැජ්ජ කරනව.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මෙකි Enrique අතින් දුෂණය වෙලා දැන් කරගන්ඩ දෙයක් නැතුව මෙහෙම කියනවා.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කෙල්ලව හග් කරල ස්ටේජ් එකෙන් එළියන දුවන්නෙ මොකද? වෙන කිසිම දවසක කෙල්ලෙක්ව කිස් කරල එළියට දුවනව දැකල තියනවද. පජාත උනා තමා ඒක අහන්න දෙයක් නෑ බ. සුද්දො ගනන් ගන්නෙ නෑ බන් ලංකාවෙ කෙල්ලන්ව උන්ට ඉන්න කෙල්ලො එක්ක බලද්දි.

    ඔව් බන් මුන් හැසිරෙන්නෙ ලංකාවෙ පිරිමි නෑ වගේ. අපිටත් එක්ක ලැජ්ජ කරනව.

    ඌ කට හොදන්ද වෙනද ඇති දුවන්ද ඇත්තේ