Heart Surgery

Audit

Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    මචන්ලා
    මගේ යාලුවෙක් ගේ heart surgery එකක් කරන්න වෙලා තියෙනවා,
    එක heart එක ඔපෙන් නොකර කරන ASD කියල එකක්.
    මේක ගැන දන්නා කෙනෙක් කියන්න පුලුවන්ද හොද doctor කෙනෙක් මේක කරගන්න(private hospital අව්ලක් නෑ)

    ස්තුති
    යි
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    bumo...uuta kokatath pvt yanwanam bill eka denna kiyapan surgery ekata kalin...nattan aaye ekak karanna wei..:(
     

    boola123

    Junior member
  • Jun 9, 2011
    31
    16
    8
    Dr. Ajith Karunarathne of NHSL
    He did the surgery for my dad & can be highly recommended. He visits Nawaloka/Durdands etc.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මචන් යාලුවා වැඩ කරන්නේ ගවර්මන්ට් ද ගවර් මන්ට් නම් ගෙවනවා සල්ලි සර්ජරියට
     

    Audit

    Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    මචන් යාලුවා වැඩ කරන්නේ ගවර්මන්ට් ද ගවර් මන්ට් නම් ගෙවනවා සල්ලි සර්ජරියට


    Gov නම් නෙවේ සහෝ
     

    Audit

    Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    mchan surgery eken mokadda mchan karanne?

    surgery එකක් උනාට heart එක open කරන් නැතිලු. device එකකකින් අදාල hall එක වහන එකලු කරන්නේ.