SLT Fibre - තාවකාලික විසන්ධි කිරීම

moveon

Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    SLT Fibre connection එකක් තාවකාලික විසන්ධි කරන්න පුළුවන් නේද?
    Bill එක fully settle කරල Email එකකින් වැඩේ කරගන්න පුලුවන්ද?

    දන්න කෙනෙක් කියන්න procedure එක, මාස කීයකටද කරල දෙන්නෙ සහ මාසෙකට ගානක් ගෙවන්න ඕනද?
    මගේ තියෙන්නෙ 5,900 + tax unlimited package එක
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    Maaasa 3kata thamai mchn puluwan
    eeta passe auto aai math activate wenawa lu
    mama kelinma teleshop ekatama gihin katha kala 1 year wage temporary disconnect karaganna, ehema baha kiwwa, 3 months only kiwwa
    Ain karalama daana gedara aya kamathi na land line eka onee kiyanawa, eka nisa nikan hitiya itin
     
    • Like
    Reactions: moveon

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    SLT Fibre connection එකක් තාවකාලික විසන්ධි කරන්න පුළුවන් නේද?
    Bill එක fully settle කරල Email එකකින් වැඩේ කරගන්න පුලුවන්ද?

    දන්න කෙනෙක් කියන්න procedure එක, මාස කීයකටද කරල දෙන්නෙ සහ මාසෙකට ගානක් ගෙවන්න ඕනද?
    මගේ තියෙන්නෙ 5,900 + tax unlimited package එක
    මාස 3 පුළුවන්.Phone Rental එක ගෙවන්න ඕනෙ.ඒ උනාට සම්පූර්ණ බිල දිගටම එවනව.ඒ ඉතින් SLT එකේ උන්ගෙ හොඳකම තමයි. ඊට පස්සෙ නිවැරදි බිල හදා ගන්න SLT එකට බඩ ගාන්න ඕනෙ.මට එහෙම උනා. උන්ගෙ වැඩ හො ඳ නිසාම සම්බන්ධතාවය අයින් කරගත්ත.නිවැරදි සම්පූර්ණ බිල ගෙවග දැම්ම.ඒත් ඇරියස් එක තවම පෙන්වනව.ඊට පස්සෙ උන්ට බම්බු ගහ ගන්න කියල ඔහෙ හිට්ය.මාස ගානකට පස්සෙ නඩු දානව කියල ලියුමක් ආව.ඇරියස් පෙන්වන්නෙ ඩිස්කනෙක්ට් කරල උපකරන ටිකත් බාර දුන්නට පසු මාස වලට ආපු බිල්.
     
    • Like
    Reactions: moveon