එළකිරි මැම්බර චරිතාපදාන

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
Megusta

වාහන පිළිබද විශිෂ්ට දැනුමක් ඇත :D (වාහන වල images බලා ගුණ දොස් පැවසිය හැකි හපනෙකි)
ikman.lk හි ඇති සියලුම වාහන පිළිබද PM මගින් ඇසුවත්,කොතරම් වැඩ තිබුනත් උදව් කරයි :rofl:
අන්‍යයන්ට උදව් කිරීමට තාම කාලය උදව් ඉල්ලු කෙනාට වැඩියෙන් සිදු කරයි :baffled:
සියල්ල මුදලට යටවූ ලෝකයේ සල්ලි කඩා ගැනීමක් පිලිබදව තුන් හිතකවත් නැති එල කොල්ලෙක් ;)
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිනහවක් පාන්නද කඳුලක් කඳුලක් හෙලන්නදැයි මට නොතේරේ :)
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    JesonRulez

    දකුණේ එල කොල්ලෙකි (හරක් හොරෙකි)

    ලගකදී සිට ජිවිතේ අනිත්‍ය මෙනෙහි කරයි,වෙනදා මෙන් කිරියේ ගාටන්නේ නැත :rofl:(වලං හේදීමට කාලය වැය වෙන බැවින්)

    Enrique Iglesias මහතාගේ die hard fan කෙනෙකි :P

    කිරියේ කුප්කට චරිතයක පුනරගමනයකි :dull:
     
    Last edited:
    • Like
    Reactions: JesonRulez

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Ashmi

    only one sentence. heavily built too old lady with an eating disorder who has so many boy friends on this forum.

    Ude riddewwa parata mechchara wela mullakata wela anda anda indala yaanthan wachana dekak galapagena awith..wena wena..:P
     
    Ashmi

    only one sentence. heavily built too old lady with an eating disorder who has so many boy friends on this forum.

    Friday-Damn-Gif.gif
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    thanujaka

    කිරියේ නීති උපදේශක ලෙස නොමිලේම සේවය කරේය :D

    PM දැම්ම සියලු දෙනාට තරාතිරම නොබලා උදව් කළේය..

    උපදෙස් දීමට හපනෙකි (දුන් උපදෙසක් නිසා markholaceට උන් හිටි තැන් අමතක විය :rofl:, ඇතිවූ විලි ලැජ්ජාව නිසා markholaceට අතහැර Whitewalker නමින් යලි කිරියට එයි :dull: )

    එක් වරම හේතුවක් නොකියා කිරිය දමා ගියේය :nerd::(:no:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඊයේ මම චරිතාපදාන ලියපු පස්දෙනාගෙන් පස්සේ මෙන්න අද තව 12 දෙනෙක්.

    ජීටී ලොක්කා ගැන ලිව්වා.

    යුරාජ් නොහොත් බඩා
    කලින් තැනක කැරැට්ටුව දිග හැර තිබුනු බැවින් නැවත දිගහරින්නට යන්නේ නැත.

    IDG ගැන
    වැඩක් පටන්ගත්තම උවමනාවෙන් කරගෙන යයි.
    අයිටී වලින් ඉදිරියට ගියත් වැඩියෙන් ප්‍රිය කරන්නේ ටිංකරින් වැඩ වලටය.
    ඡායාරූප ගැනීමට සමතෙකි.
    හිත හොද පුද්ගලයෙකි.

    නැකැත් රාල
    යාලුවන් වෙනුවෙන් කටු කෑමට වුවද පසුබට වෙන්නේ නැත.
    බොහෝ අයට උදව් කරන්නට කැමැත්තක් ඇත.
    සතුන්ට ඉතාම ප්‍රිය කරයි.
    තමා කරන රැකියාවෙන් ආත්ම තෘප්තියක් ලබන්නෙකි

    RIDER89 ගැන
    මිත්‍රශීලී, අනුන්ට අදව් කරන අයෙකි.
    පරිගණක වෙළද සැලක් හොර රහසේ පවත්වාගෙන යයි.
    IDG ත්‍රෙඩ එක හරහා හදුනා ගත් අයෙකි.
    තරමක් බීමට ප්‍රිය කරයි. :dull:

    තනූජක
    වෘතියෙන් ලෝයර් කෙනෙකි
    කාර්යය බහුල බව නිසා එල කිරියෙන් සමුගෙන ඇත. :(
    මිත්‍රශීලී, අනුන්ට අදව් කරන අයෙකි.
    බොහෝ කලක පටන් එලකිරියේ මිතුරෙකි.

    රිදිලා
    වෘතියෙන් වෛද්‍යවරයෙකි.
    ආශ්‍රයේදී හොද මිතුරෙකි.
    පිටට දඩබ්බරයෙක් සේ පෙනුනද ඉතා හැගුම් බර පුද්ගලයෙකි.
    එලකිරියේ දැන් නැත.

    හරිදුගම්ලත්
    මිතුරන්ට පැල් බැදගෙන උදව් කරයි
    අති දක්ෂ ඉලෙක්ට්‍රොනික් හා මයික්‍රෝකන්ට්‍රෝල් ප්‍රෝග්‍රැමිං වැඩ්ඩෙකි
    ඇතැම් මිතුරන්ව ලිදේ දමයි :P
    කටු ත්‍රෙඩ් එක හරහා අදුරාගත් ඉතා හොද මිතුරෙකි

    දීනූෂ සංකල්ප
    කිඹුලා චරිතාපදානය ලියලා තිබුනා.
    ඊට අමරතව මට කියන්න තියන්නේ දියුනු වෙන්න උපදෙසක් දීලා පිඑම් එකක් දැම්මොත් ආයි උත්තර එවන්නෙ නෑ කියලා විතරයි. :dull:

    djnick
    තරමක් මෑත කාලයේ හදුනාගත්තද ඉතා හොද මිතුරෙකි
    වැඩියෙන් කියන්න ගියොත් ඔහුගේ රැකියාව ගැන කියන්න වෙන නිසා නවතිමි

    Wolverine GTR
    එලකිරියේ වැඩිම පෝස්ට් ලාභියාවේ
    ආශ්‍රය කරන්නට ඉතා හොද මිතුරෙකි
    පොඩි උදව්වක් කරත් මතක තියාගෙන සිට පලි ගනී :P
    ඔහුගේ ඇති මා අකමැතිම ලක්ෂණය නම් සිංග්ලිෂ් වලින් කෙටිමය

    maxboysl
    වමේ වුනාට හිත හොද කොල්ලෙකි
    දන්නා කියන වෛද්‍යවරයෙක් පැවසූවේ දිනකට 8 ගමණක් පමණ කෑම කන බවයි.
    ඒ නිසාම ඉතාම කෙසග සිරුකට හිමිකම් කියයි.
    රේඩියෝ කරන වැඩෙන් ලිස්සා යන්න හපනෙකි.


    අෆ්ෆේ අදට ඇති තවත් ගොඩක් අය ඉන්නවා කියන්න. හෙටත් ටික දෙනෙක් ගැන කියන්න බලන්නම්කෝ.
     
    • Like
    Reactions: richlife

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ


    RIDER89 ගැන
    මිත්‍රශීලී, අනුන්ට අදව් කරන අයෙකි.
    පරිගණක වෙළද සැලක් හොර රහසේ පවත්වාගෙන යයි.
    IDG ත්‍රෙඩ එක හරහා හදුනා ගත් අයෙකි.
    තරමක් බීමට ප්‍රිය කරයි. :dull:



    :no::no:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Crazyuddy

    බොසාගේ දුවට පෙම් බැදී එළකිරි ලව් ඔස්තාර් කෙනෙකි.. :rofl:

    පරම පිවිතුරු පේමය නිසා කානු පල්ලේ සිට බෝතලේ දක්වා වැටුන අනාථ කුකුලෙකි :(

    සිංහල වැල කතා ලිවීමට උපන් හපනෙකි :baffled:

    උපකාර කිරීමට,උපදේස දීමට රචනා වැනි පිළිතුරු සපයයි :P

    හිත හොද කොල්ලෙකි (මුදල් ගෙවා ප්‍රචාරය කරන ලදී)