එළකිරි මැම්බර චරිතාපදාන

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&


    Chathupatiya:
    - meyath Elakiri eke hodata ma sindu katha kiyana kenek.
    - samaharawita thread walata kawiyeb reply karala thibunana.
    - Mage PM box eka full wune meya nisa (inbox eke thiyenne novel ekaka aluth episodes wala kinks)
    - mama Elakiri eke asa karana charithayak
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Ridila- wali captain.kata nan bindak Honda Na.habai hitha nan harima hondai.kenek udawwak illuwoth kohoma Hari e udawwa karanna try karanne.doctor kenek unata oluwa idimila nathi charithayak.asadarane dakka gaman naya wage.passen panna panna dakka dakka thana wali dagannawa..:)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Dath Kibula- udawwak illuwoth Pana kadagena udaw karanawa.thamange danuma nirlobiwa denawa hamotama.hitha Honda wadi nisama illan kana eke iwarayak Na.kiyanna thiyena de kata unath kelinma kiyana konda Pana thiyena guna yahapath sinhalayek.

    Uraj- ape bada.poddak nut loose gathiyak thibbata hitha Honda kollek.kattiyata beda gena kanna kiyala deyak dunnoth Honda tika thamanta thiyaganna nathi charithayak.:rofl:

    Sanjee- puduma hitha Honda kollek.mage nan sahodarayek wage.aluth job ekata giyada passe apiwa amathakama karala dala.dan elakiri ennema Na wage.:(

    tharinda76- podda aththan mala panina charithayak.call kalama nan harima cool eke katha karanne.harima hitha Honda charithayak.hari ikmanata hitha ridena tharaha yana charithayak unath udawwak illuwoth e udawwa kohoma Hari karala denawa.:)

    harindugamlath- ape wala.eka eka dewal hadanna Honda hakiyawak thiyenawa.langadi pol kotekin lamp ekak haduwa.eka walentern kiyala patant Aran wikunala machima Gedara ekkan enna hitiye.e balaporoththuwa ikmaninma ishta wee apita wala poddo roththak daka balaganna labewa kiya pathami.:rofl::P

    isureka- hitha Honda kollek.minissunwa lin gatha kirimatama upanneki.dan nan job eka nisa busy welaya.

    Charith84-ikka maami less handunwanu labe.wali King keneki.awenika lakshana wachanayak awasanaye hhh yodai.hitha Honda charithayaki.pasu pasin haba gos jani janaya lingatha karai.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මේ කියන්නේ මගේ කවුරුවත් කියා නැති, නමුත් කිව යුතු කෙනෙක් ගැනය.....

    ඔහු නමින් දිනූෂ සංකල්ප වෙයි.
    අපි ඔහුට සංකපාල, පංකසාල, කෂියා සංකේ ආදී අපර නාම භාවිතා කරමු.
    ඉතා ඉහල මට්ටමේ ගීත රචකයෙකි.
    මල් පත්තර වලට ලියන ආකාරයේ නවකාතා රචකයෙකි.
    මධුපැන් වල රස ඉදලා හිටලා බලන මුත් කරටි කඩා නොගෙන තමන් ගේ මට්ටම දැන එය ආස්වාදනය කරන්නෙකි.
    ගීත අනුභූති මේකාට එන්නේ කොහෙන්ද කියා දෙයියන් ම දනී. ඒවා ඒ තරමට ම පට්ටාර ක්‍රෙය්ටිව් යැ.
    ඔය මොනව තිබුණත නැතත්, ඉතා හොද ආත්මයකට ද, හදවතකට ද හිමිකම් කියන, ඒ නිසා ම රිදුම් දෙන හදවතකට හිමිකම් කියන, ඉතාම හොද තරුණයෙකි.

    ඔහුට මම සුබ පතමි!!

    කතාව සිරාය :yes:
    තමන්ගේ වැඩ පාඩු කරන් හරි අනුන්ට උදව් කරන ඩයල් එකක් :love::love:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ සෙටාර් එක-මැරීඩ් ක්ලබ් සෙට් එක ගැන
    ලොකු තැන විකිලීක්ස් - මට වඩා මාස ගානක් වැඩිමල්, කාර් බයිං & සෙලිං ඔස්තාද්. හොද වැඩ වලට හොද /ුරුහරුනම් ද, පාහර වැඩවලට උපදෙස් ද දිය හැකි, ජීවිතයේ බහුශ්‍රැතයෙක්. හිත හොද මිනිහෙක්.

    තරින්ද76 - තමන් ගේ දේ නිර්ලෝභීව අනුන්ට දෙන, හොද හිත නිසා ම ඉල්ලං කන, පොඩ්ඩ ඇත්තං මල පනින, කෑම වල රහ ඉතාම හොදින් දැනෙන දිවකට හිමිකම් කියන කෙනෙක්. සූකර මාංශයට ඇබ්බැහි වී ඇති කෙනෙක්.ලොකුම අවුල පත්තු වුනාම ඉක්මනින් නිවෙන්නේ නැති එක.

    යුරාජ් - හිත හොද, කොච්චර කිව්වත් බිස්නස් සහ හිතවත්කම් පටලව ගන්න, අප්‍රතිහත ධෛර්යයක් සහිත මනුස්සයෙක්. අනුන්නට උදව් කරන්න සහ මේකේ ලැප් විකුනන්න ගිහින් තමා ඉල්ලං *කේ ටිංකිරි ගාගන්නේ.

    කිංදේවි - නමේ විදියට ම කිං. උදව්වට රජෙක්. හුගක් අය නොදන්නව වුනත් හොද බ්ලොග්කරුවෙක්. ඒ වගේ ම වානේ මුවාත ඇති දිවකට හිමිකම් කියන, කියන්න ඇති සේ මූණටම කියන කෙනෙක්.

    මිණිපුර - පරෝපකාරී කෙනෙක්. පොඩි දේවල් වලින් හිත හොදටම සවුත්තු වුනත් ඒක අනිත් අයට නොපෙන්වන, ඉතාම ඉහල දරා ගැනීමේ හැකියාවක් ඇති මනුස්සයෙක්.

    සන්ජි - සම්මත උෂ්ණත්වයෙ සහ පීඩනයේ මනුස්සයෙක්. මනුස්සය අසම්මත කරන්න නම් තත්ත්ව වෙනස් කරන්න ඕන. නැත්තං අකම්පිත චරිතයක්. ආදරනිය සැමියෙක් සහ පියෙක්.

    කොස්&පොල් - කියන්න කියන දේ හොම්බට අනින්නා වගේ කියන, බඩේ බිජු කිං ඉන්නේ නැති, සාමකාමී, නිවීහැනහිල්ලෙ ජීවත් වෙන කෙනෙක්. ආශාවන් පිටිපස්සේ දුවන්නේ නැති, අපටත් වඩා ධාර්මික මනුස්සයෙක්

    සන්බෝයි - විනෝදකාමීයි. හැබැයි වගකීම් ගන්න පුළුවන් චරිතයක්. යම් කිසි අරමුණකට නොසෙල්වී යන කැරැක්ටර් එකක්.

    දිනූෂසංකල්ප - කලින් කිව්වා. එළකිරි කොල්ලෙක්.

    අශ්මි - මහ පොළවෙ පය ගහල ඉන්න කාන්තාවක්. ඒ වගේ ම ඕනෑම ත්ත්වයකට ඇඩැප්ට් වෙන්න පුළුවන් චරිතයක්. උලත් එකයි පිලත් එකයි අශ්මිට.

    හරිදුගම්ලත් - පට්ට වැඩ්ඩෙක්. ඉතාම සියුම් නිර්මාණ ඉවසීමෙන් කරන්න පුළුවන්, තමන් ගේ ටාගට් ලේසියෙන් අතාරින්නේ නැති චරිතයක්.

    මලිතරොක්ස් - දිව හදල තියෙන්නේ ගන් මෙට්ල් වලින්. ඉපදිලා තියෙන්නේ පෑනක් අතින් අරං ද කොහෙද. උපහාසයේ පියා.ඕන එකෙක්ට දෙයි උපහාසාත්මකව ආත්මය බිදිල යන්න. අක්ඛාසඪෝගයට මරු සගයා.
     
    • Like
    Reactions: creed1

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    තොපිලා එකෙක්වත් මහේශයා ගැන කතා කොරලා නෑ නෙව.
    1.මෝටර් රථ සම්බන්දව ඉතා ඉහල දැනුමක් සහිත පුද්ගලයෙක්
    2.ඕනෙම වෙලාවක වාහන ගැන ඕනෙම එකෙකුට කියලා දෙන පොරක්.
    3.හෝන්ඩා ගැන ඇහුවොත් නම් එපා වෙනකම්ම හොන්ඩා ගැන කියවයි.
    4.ටිකක් වැඩිපුර මල පනින කොල්ලෙක්.
    5.සන්ගීතයට බර විනෝදකාමී කොල්ලෙක්




    අඩේ අමතක උනා කියහංකෝ.:dull::dull::dull:.ඌ පේන්න නෑනේ දැන් වැඩිය:nerd:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ක්‍රේසි බඩියා.. ඌ ගැන කියන්න කැමති.. :D හොද එකා, ඕනා වෙලේක පිම් වලට රෙප්ලයි දානවා... කිරියට එන අලුත් උන්ව හොදට පිලි ගන්නවා මෙකෙ ඉන්න සිනියර් පොරක් උනත්... දන්න දෙයක් කියලා දෙන එකෙක් , පොඩි අවුලකට තියෙන්නෙ 18+ නොවන ත්‍රේඩ් වලත් මූ 18+ පික්ස් දලා අපිව අනාත කරවන එක:dull::rofl: ..
     
    • Like
    Reactions: crazybuddy