මචන් ටිවි එක full HD ද HD ready ද කියලා හරියට බලගන්න ක්‍රමයක් තියනවද කියපන්කො පිල්ස් මචන්ලා
අක්කව පෙන්නලා නන්ගිව ගත්ත සීන් එකක් තියෙන්නෙ

අබාන්ස් එකෙන් ගත්තෙ
මෙ උන්ගේ සයිට් එකෙ විස්තර
http://www.buyabans.com/index.php/pa...etails/21/3144
මෙ එච්ඩ් ටිවි එක
http://www.lg.com/levant_en/tvs/lg-32LF520A
මෙ නොර්මල් ටිවි එක මෙක තමඉ හුගක් වෙලාවට දිලා ඈත්තෙ දෙකෙම එකම මොඩෙල් නම්බරෙ තියෙන්නෙ ඒකයි අවුල
http://www.lg.com/my/tvs/lg-32LF520A/reviews
මචන් මෙක FHD නෙමෙ නම් අබන්ස් එකෙන් මාරු කරලා දෙයි ද කෙස් අදි ද

Last edited: