නිවසට නව රුපවාහිනියක්

BATTA45

Active member
  • Nov 1, 2015
    406
    27
    28
    නිවසට නව රුපවාහිනියක්

    මචන්ලා මෙ ටිවි වලින් ගන්න හොද මොකද්ද
    මෙ මම හොයාගත්ත විස්තර


    LG 32LF520A

    4ywarranty 40 000




    මෙක හදන්නෙ ඉන්දිය වලින් එකයි අවුල :dull:
    හෑබයි අවුරුදු 4ක වොරන්ටයක් දෙනව එ ඈතුලෙ ටිවි එකට මොනහරි වෙලා කඩුනොත් හදන්න පාර්ට්ස් නෑති වුනත් මෙ ගානට අලුත් එකක් දෙනව කියල කිව්වෙ




    3.jpg



    http://www.lg.com/levant_en/tvs/lg-32LF520A


    http://www.buyabans.com/index.php/pa...etails/21/3144




    HISENSE 40 INCH FHD TV D50

    2ywarranty 51000

    මෙක බෑලුවෙ wow එකෙන් HISENSE චිනා බෑන්ඩ් එකක් කිව්ව විදියට wow එකෙන් අපි ඔඩෙර් එක දෑම්මාම HISENSE කොම්පෑනියෙන්ම ගෙනත් දෙනවා දවස් 30ක් යනවා එන්න වොරන්ටිය අවුරුදු 2කයි මම හොයපු ව්හිදියට මෙක චිනා වුනට හොද නෑගි එන කොම්පනියක් හෑබයි සමහරු ගන්නෑප කියල තියනවා මෙ දෙකෙම ශොරුම් වලට ගිහින් කලර් එක බලලා ගන්න ව්දියක් නෑහෑ එකයි ලොකුම අවුල


    Hisense40InchHDLEDLCDTVD50.jpg


    http://hisense.com.au/product/40-d50/


    http://www.wow.lk/mall/p/hisense-40-inch-hd-led-lcd-tv-d50-prodcsv10054/prodcsv10054


    එලකිරියෙ මෙ ගෑන දාන්න අය ගෙන් උදව්වක් ඔනෙ හොද එකක් තොරගන්න
    බලන්නෙ 50ට අඩු ටිවි එකක්

    පුලුවන්නම් බම්ප් පරක් හරි දන්න
    මෙ දවස් වල ටිවි ගන්න න්න අයට ලොකු උදව්වක් වෙ එල
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,103
    113
    Siemens brand eke baduth dan hadanne indiawe ban.lankawata mokekwath enne naha..
     

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    32 gattama umbata fodi wadi wage daney banz...ganna eke 40 inch ekakma ganin..full hd nathi unath awulak na..

    40 ekka 32 thibbama 32 mokadda wage thma
    HISENSE lg wage wada kali naha bn ganna bayai wage

    Siemens brand eke baduth dan hadanne indiawe ban.lankawata mokekwath enne naha..
    ape karume bn

    abans showroom ekakin ganin indonesia made ekak, wisthara onnam kiyapan, me dawaswala offers godak thiyanwa
    mama gya bn balanna shoroom wala buyabans site wala tv nalu
    50ta adu fhd ekak balnne 32 hari 40 puluwannm hoyala diyan loku udawwak
     
    Last edited:

    dishanwis

    Well-known member
  • samsung j4100 joy plus 32 inch prog recoding voice recoding photo cap godak option thiyenawa aluth model eikak me dawas wala softlogic nam hoda offer eikak denawa. sampath credit card walata. cash nam adukarala thiyenwa diolog tv free also
    mama ada gaththa sampath card eiken hodai tv eika hd rady dena ganata hodai :yes:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    HISENSE තියනව මචං Damro එකේ
    යමන් ගිහින් බලහන්.
    අවුලක් නෑ Damro එකෙන් 2 year warranty
    හම්බෙයි. wow ගන්නවට වඩා ලේසි වෙයි බං ගනනුත් අඩු වෙයි.
    අනික උන් repair උනත් ගෙදෙට්ටම ඇවිත් අරන් යනව ඒ වෙනුවට පාවිච්චියට වෙන TV එකක් දීලා.
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    Hisense machan Damro eke thiyenawa mama dakka..poddak gihin balapan..wow ekata wada ganan tikak..32 inch eka 35k wage mathaka..2yrs warrenty..damro eke warrenty hondayi kiyanawa..wow eke nam welawata deliver karanne nathi scene ekak thiyenawa..unge fb page eke review poddak baluwama eeka therenawa...:):)
     

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    11.gif

    kiyak wunada machan

    HISENSE තියනව මචං Damro එකේ
    යමන් ගිහින් බලහන්.
    අවුලක් නෑ Damro එකෙන් 2 year warranty
    හම්බෙයි. wow ගන්නවට වඩා ලේසි වෙයි බං ගනනුත් අඩු වෙයි.
    අනික උන් repair උනත් ගෙදෙට්ටම ඇවිත් අරන් යනව ඒ වෙනුවට පාවිච්චියට වෙන TV එකක් දීලා.

    Hisense machan Damro eke thiyenawa mama dakka..poddak gihin balapan..wow ekata wada ganan tikak..32 inch eka 35k wage mathaka..2yrs warrenty..damro eke warrenty hondayi kiyanawa..wow eke nam welawata deliver karanne nathi scene ekak thiyenawa..unge fb page eke review poddak baluwama eeka therenawa...:):)

    Hisense me model eka damro la gawa nha bn wow eken meka ganne
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අවුරුදු දෙකේ වොරන්ටියට ටීවී ගන්න පිස්සුද බං..
    ඕක මොන ගේම ගැහුවත් පාවිච්චි කරන්න පුළුවන් උපරිම අවුරුදු තුනයි හෝ හතරයි.. ඊට කලින්ම බඩු හම්බෙන එව්වත් තියෙනවා..
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    අවුරුදු දෙකේ වොරන්ටියට ටීවී ගන්න පිස්සුද බං..
    ඕක මොන ගේම ගැහුවත් පාවිච්චි කරන්න පුළුවන් උපරිම අවුරුදු තුනයි හෝ හතරයි.. ඊට කලින්ම බඩු හම්බෙන එව්වත් තියෙනවා..
    :shocked::shocked::shocked:
    අවරුදු 5ක් වත් අදින්න බැරිද.