එළකිරි මැම්බර චරිතාපදාන

indisen

Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    පන්සල කඩපිළේ නිතරම .....හමුවන
    තද වුන විගස මෙහි ජාතිය ....අමතන
    අවැසි තැනදි බොක්කෙන් පිහිටට එන
    දත් කිඹුලාය මිතුරා පළමුව ....හදුනන

    වාදෙක මුලින් මා හා පැටලී ....එන්නේ
    ඉන්පසු කලෙක හොද මිතුරෙක් වන්නේ
    දුක සැප අසා ලැප් සාදා .......දෙන්නේ
    රත්නේ තමා දෙවනුව මා ...හදුනන්නේ

    ඉන්දික කින්දේවී සහ පෙරෙරා කෝච්චී
    තරිදා ඇතුලු තව පිරිසක් හමු ....වෙච්චී
    හොද උන් බවට මුල් දිනයෙම වැටහිච්චී
    අනෙක් උන්ගෙ කන්ටැක්ස් නෑ අප්පච්චී

    පැන්තර සස්ලිටා කවි මඩුවේ හමු ........වූවා
    තවත් බොහො දෙනකේ හා පිහගෙන ..කෑවා
    එළකිරි එකේ හොද කොල්ලන් බොහො වූවා
    පාහර එවුන් වැඩිවී අද එය .............කෑවා

    එල එල....
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Elysium
    එළකිරියේ මගේ මුල්ම යාළුවා, මට එළකිරිය ගැන කියලා දුන්නේ එළිසියම් අක්කා තමයි. ගොඩක් හිත හොද ඕනම දෙයක් ඇහුවම කියලා දෙනවා. මට රෙප් එහෙම ගොඩක් දීලා තියෙනවා. ගොඩක් ආඩම්බරයි ඒක නිසා මැසේජ් එකක් දැම්මොත් මිසක් නොදැම්මොත් ඉන්නවද නැද්ද කියලවත් අහන්නේ නෑ.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Elysium
    එළකිරියේ මගේ මුල්ම යාළුවා, මට එළකිරිය ගැන කියලා දුන්නේ එළිසියම් අක්කා තමයි. ගොඩක් හිත හොද ඕනම දෙයක් ඇහුවම කියලා දෙනවා. මට රෙප් එහෙම ගොඩක් දීලා තියෙනවා. ගොඩක් ආඩම්බරයි ඒක නිසා මැසේජ් එකක් දැම්මොත් මිසක් නොදැම්මොත් ඉන්නවද නැද්ද කියලවත් අහන්නේ නෑ.

    :rolleyes::rolleyes::rolleyes::P
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    RePost බුවා

    *මම දැක්ක ඌගෙ පළවෙනි පොස්ට් එකේ හැටියට මම හිතුවේ ඒ දවස්වල ඇවිත් හිටපු ආතල් දෙන ෆේක් account එකක් කියල.:baffled:
    *ප්‍රොෆයිල් නමට කොහෙත්ම නොගැලපෙන පට්ට වටිනා හොඳ ත්‍රඩ් දාන්නේ.:)
    *කැම්පස් යන එවුන් ගැන තිබ්බ මගේ මතය වෙනස් කරපු එකෙක්.:)
    *හොඳ කොල්ලෙක් (කෙල්ලෙක් ඉන්න):lol:

    අඩෝ තැන්ක්ස් මචෝ අපිව මතක් උනාට,,,,
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පන්සල කඩපිළේ නිතරම .....හමුවන
    තද වුන විගස මෙහි ජාතිය ....අමතන
    අවැසි තැනදි බොක්කෙන් පිහිටට එන
    දත් කිඹුලාය මිතුරා පළමුව ....හදුනන

    වාදෙක මුලින් මා හා පැටලී ....එන්නේ
    ඉන්පසු කලෙක හොද මිතුරෙක් වන්නේ
    දුක සැප අසා ලැප් සාදා .......දෙන්නේ
    රත්නේ තමා දෙවනුව මා ...හදුනන්නේ

    ඉන්දික කින්දේවී සහ පෙරෙරා කෝච්චී
    තරිදා ඇතුලු තව පිරිසක් හමු ....වෙච්චී
    හොද උන් බවට මුල් දිනයෙම වැටහිච්චී
    අනෙක් උන්ගෙ කන්ටැක්ස් නෑ අප්පච්චී

    පැන්තර සස්ලිටා කවි මඩුවේ හමු ........වූවා
    තවත් බොහො දෙනකේ හා පිහගෙන ..කෑවා
    එළකිරි එකේ හොද කොල්ලන් බොහො වූවා
    පාහර එවුන් වැඩිවී අද එය .............කෑවා

    :D
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    නුවන් බුවා,

    එල කිරි කොල්ලෙක්,
    කොල්ලෙක් කීවට මාමෙක්,
    දැන් නං වැඩිය පෙන්න නැ,
    ඔක්කොටම වඩා අත් දෙකේ සයිස් එක වැඩි කර ගන්න තමා උත්සාහ කරන්නේ
    උදව්වක් ඉල්ලුවොත් කවදාවත් බැ කියන්නේ නැ
    සචියයි මුයි අතර අන්යෝන්ය ගේ ලවු එලල් තියෙනවා,,,

    සචිය
    වයිරස් ගාර්ඩ් එකකින් සැහෙන් වෙනසක් කල / කරගත්/ ගොඩගිය/ කෙලවගත් කට පන ඇති ටිකක් විතර මෝඩ එල කොල්ලෙක්...

    කට්ටා / මම කට්ටා
    ඔක්කොටම වඩා කට තිබ්බ, ඒ වගේම වැඩ පෙන්නුවා, ලජ්ජා නැති, ටිටිට ලව් කරපු, කැපිල පෙන්න දගලපු, රේඩියෝ කරන්න ගිහින් බැන් වෙච්ච හිත හොද කොල්ලෙක්,

    RCCCC

    හම්බුන හොදම කොල්ලෙක්,
    ඕනේ වෙලාවක උපදෙසක් දෙන්න රෙදි පිට ඉන්න,
    දුර දක්නා නුවනක් තියෙන බාන්ඩයක්...
    දැන් නම් එන්නේ නැ.

    සැසා.
    එලම මාමෙක්,
    ඕනේ උදව්වක් දෙයි,,,
    මහරගම පැත්තට ආදරෙයි,
    හොදට විචාර ලියන්න පුළුවන්, දුර දිග පේන, මද්යස්ත කොල්ලෙක්,,,
    ඉබ්බා එක්ක කලින් ලවු එකක් තිබ්බා...

    ඉබ්බා,
    සසාගෙන් බුට් කෑවට පස්සේ දැක්කේ නැ වැඩිය,
    එලම කොල්ලෙක්,
    වැඩි හරියක් හිටියේ ලිදේ,

    කිබුලා
    සැසා ජාතියේ බඩුවක්,
    ඉතා බයානකයි,
    දිය රෙද්දෙන් බෙල්ල කපයි,
    මුව ලිදට දාන්න කොච්චර කැමති උනත් එකෙක්වත් බයට ට්‍රය් කරන්නේ නැ,
    හොද විචාරකයෙක්,
    කපන කොටත් හොදම එකෙන්,
    කට කැවත් ඇත්ත කියයි.

    දෙවුරන්ගි
    හොද ඇන්ටි කෙනෙක්,
    ඉතා රසවත් කවි ලියනවා,
    දාන්න විදිහට හෙන ඉහලට ඉගෙන ගත්ත එක්කෙනෙක්,
    ලංකාවේ නම් නෙවෙයි ඉන්නේ
    ආඩම්බරකම ගෑවිලාවත් නැ.

    රත්තරන්
    සැහෙන වෙනසක් කරපු එකෙක්
    වාහන කාල ඉන්නේ
    කට කැවත් හිතට එන ඩේ කියන එකෙක්,
    තනි මතයක ඉන්න එකෙක්.
    සෙට් උනොත් හුගක් හොද යාලුවෙක්,

    ටොමා
    එලකිරියට පන ඇරපු එල කොල්ලෙක්

    IDG
    වාහන කාල ඉන්නේ.
    උදවු කරන්න සැදී පැහැදී ඉන්න කොල්ලෙක්,,

    සංකපාල
    මාර දක්ෂයෙක්,
    කවි නතිංග්,
    බොහොම සරල එල කොල්ලෙක්,

    කෙල්සුපුන්
    සුපිරි බාන්ඩයක්
    මේ දවස් වල නම් ඇවටර් හදන්න පුරුදු වෙලා ආතල් දෙනවා,,,

    මාලිංග අයියා,
    දැකපු විශේෂම චරිතයක්,
    ඒ වගේ වෙන කිසිම එකෙක් නැ,
    ඕනේ වෙලාවක උපදෙසක් ගන්න පුළුවන් චරිතයක්,
    ගොඩාක් ගරු කරන කෙනෙක්

    බඩියා
    ඇතුවත් බැරි නැතුවත් බැරි එකෙක්
    කටට බ්රේක් නැ,
    නිල පාටට මාර අසයි,
    18+ වචනේ නැතුව ත්‍රෙඩ් දාන්නේ නැ,
    මුගේ කට හොද නැ,
    හිතට ආවද කිවා,,,

    jasonrulez
    හම්බුන එල කොල්ලෙක්
    වෙනස් මත දාරියෙක්
    දැන්නම් පවුලක් පන්සලක් වෙලාලු...

    එළු ආන්ටි

    හොද අක්කෙක් / ඇන්ටි කෙනෙක්
    අපේ කැම්පස් එකටත් ලොකු නෑදෑකමක් තියෙනවා,
    සේදිරිස්ගේ ට්‍රය් එක.
    දම් පාටට ආසයි,
    හැබැයි මගේ කේටිට ආස නැ.

    අග්රීෂා
    හොද යාලුවෙක්,
    ගොඩක් වෙලාවට හොරෙන් තමා එන්නේ,
    හොරෙන් ඇවිත් බලලා යනවා..

    අලි පාරිස්
    එල කිරි කෙල්ලෙක් / අක්කෙක්/ ඇන්ටියෙක්
    ලංකාවේ නම් නෙවෙයි ඉන්නේ,
    ඉන්න තැනක කනක් ඇහිලා ඉන්න නෑලු..

    සොහොන, රයිඩරයා, සේදිරිස්, ලබ්බා
    එල සෙට් එකක්,, ලදී තමා අදුරගත්තේ,
    කකටත් අතේ දුරින් තියන් ඉන්න එකේ හොදයි වගේ,,,,:P:P:P

    හෙන්රි

    ක්‍රිකට් පිස්සෙක්
    හැබැයි මු බලන මැච් ඔක්කොම පරදිනවා දන්නා විදිහට

    උරාජ් මාමා
    අපේ ගමෙන් බැදලා ඉන්නේ
    ඒ උනාට මට තාම ගෙමින් විල් එකක් දුන්නේ නැති, කටට බ්රේක් නැති එල අන්කල් කාරයෙක්,,,

    MNV
    තාම මුගේ එක ත්‍රෙඩ් එකක්වත් දැකලා නැ
    හැබැයි හොද ත්‍රෙඩ් එකක් කොතනද මු එතන,
    වැඩි රස්නයක් නැති එලම කොල්ලෙක්,
    වලි වලට බර නැති වැදගත් චරිතයක්,
    හැබැයි ටිකක් විතර සැරයි

    sriboysl
    වැඩිය පවුද්ගලිකව දන්නේ නැ
    හැබැයි කෙල එන ත්‍රෙඩ් දාන්න රුසියා,
    ටිකක් විතර සැරයි වගේ දන්නා විදිහට,
    හැබැයි එක මතෙක ඉන්න කොල්ලෙක්,,,

    ෆ්රීක්88
    කිබුලා නිසා අදුරගත්ත එල කොල්ලෙක්,
    හිතුවට වඩා වෙනස්ම එකෙක්,,

    අවුරෝරා
    පණ්ඩිත, හිත හොද එල කොල්ලෙක්,
    දැන් නම් වැඩිය පෙන්න නැ,,,

    ප්‍රසාද්9825, රෙක්ස්, බට්ටා, මල් පප්පා, දෙමලර්, dmtx, හර්ෂ92, අන්ජුවා, DJU9

    එලම සෙට් එකක්,
    රේඩියෝ එකෙන් තමා අදුර ගත්තෙම්
    දැන් නම් ගොඩක් වෙලාවට දකින්න අමාරුයි,,,

    රේඩියෝ ටීම් එක, බ්ලැක් අයියා, හෂාන්ඩිස් අයියා etc...
    මේ දෙන්නා ඇතුළු අපිට ෆන් එකක් ගෙන්න තිරෙන් පිටිපස්සේ දගලන රේඩියෝ ටීම් සෙට් එකමයි,
    රේඩියෝ කරන සෙට් එකයි.....
    එලම සෙට් එකක්,,,
    නැත්නම් අපිට අතල් දෙන්න මහන්සි වෙන්නේ නැනේ,,,

    damer
    කාගෙවත් උපන්දින අමතක කරන්නේ නැති එලම කොල්ලෙක්,,,

    වොල්වරින් ජිටිඅර්
    එල කොල්ලෙක්,
    පොස්ට් දාන්න කිසිම කම්මැලි කමක් නැති කොල්ලෙක්,

    zulfaan, Nadsa
    මුල කාලේ මට උදවු කරපු පට්ටම කොල්ලෝ දෙන්නෙක්,
    දැන් නම් නැ,
    කවදාවත් අමතක කරන්න බැරි දෙන්නෙක්,,,

    ගයියා
    අමුතුම ජාතියේ එකෙක්
    උව තේරුම් ගන්නේ නැති තරමට හොදයි
    එල මාමෙක්
    දැන් නම් වැඩිය පෙන්න නැ

    දැනට ඇති නේද,
    ගොඩක් උන්ව මතක් වෙන්නේ නැ බන්,,,
    සමාවන සේක්වා...

    ඒ වගේම මේක දාපු අයේෂ්ව නම් වැඩිය දන්නේ නැ....
    ඒ උනාට තැන්කු කියනවා,,,,

    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    RePost බුවා;19467848 said:
    නුවන් බුවා,

    එල කිරි කොල්ලෙක්,
    කොල්ලෙක් කීවට මාමෙක්,
    දැන් නං වැඩිය පෙන්න නැ,
    ඔක්කොටම වඩා අත් දෙකේ සයිස් එක වැඩි කර ගන්න තමා උත්සාහ කරන්නේ
    උදව්වක් ඉල්ලුවොත් කවදාවත් බැ කියන්නේ නැ
    සචියයි මුයි අතර අන්යෝන්ය ගේ ලවු එලල් තියෙනවා,,,

    සචිය
    වයිරස් ගාර්ඩ් එකකින් සැහෙන් වෙනසක් කල / කරගත්/ ගොඩගිය/ කෙලවගත් කට පන ඇති ටිකක් විතර මෝඩ එල කොල්ලෙක්...

    කට්ටා / මම කට්ටා
    ඔක්කොටම වඩා කට තිබ්බ, ඒ වගේම වැඩ පෙන්නුවා, ලජ්ජා නැති, ටිටිට ලව් කරපු, කැපිල පෙන්න දගලපු, රේඩියෝ කරන්න ගිහින් බැන් වෙච්ච හිත හොද කොල්ලෙක්,

    RCCCC

    හම්බුන හොදම කොල්ලෙක්,
    ඕනේ වෙලාවක උපදෙසක් දෙන්න රෙදි පිට ඉන්න,
    දුර දක්නා නුවනක් තියෙන බාන්ඩයක්...
    දැන් නම් එන්නේ නැ.

    සැසා.
    එලම මාමෙක්,
    ඕනේ උදව්වක් දෙයි,,,
    මහරගම පැත්තට ආදරෙයි,
    හොදට විචාර ලියන්න පුළුවන්, දුර දිග පේන, මද්යස්ත කොල්ලෙක්,,,
    ඉබ්බා එක්ක කලින් ලවු එකක් තිබ්බා...

    ඉබ්බා,
    සසාගෙන් බුට් කෑවට පස්සේ දැක්කේ නැ වැඩිය,
    එලම කොල්ලෙක්,
    වැඩි හරියක් හිටියේ ලිදේ,

    කිබුලා
    සැසා ජාතියේ බඩුවක්,
    ඉතා බයානකයි,
    දිය රෙද්දෙන් බෙල්ල කපයි,
    මුව ලිදට දාන්න කොච්චර කැමති උනත් එකෙක්වත් බයට ට්‍රය් කරන්නේ නැ,
    හොද විචාරකයෙක්,
    කපන කොටත් හොදම එකෙන්,
    කට කැවත් ඇත්ත කියයි.

    දෙවුරන්ගි
    හොද ඇන්ටි කෙනෙක්,
    ඉතා රසවත් කවි ලියනවා,
    දාන්න විදිහට හෙන ඉහලට ඉගෙන ගත්ත එක්කෙනෙක්,
    ලංකාවේ නම් නෙවෙයි ඉන්නේ
    ආඩම්බරකම ගෑවිලාවත් නැ.

    රත්තරන්
    සැහෙන වෙනසක් කරපු එකෙක්
    වාහන කාල ඉන්නේ
    කට කැවත් හිතට එන ඩේ කියන එකෙක්,
    තනි මතයක ඉන්න එකෙක්.
    සෙට් උනොත් හුගක් හොද යාලුවෙක්,

    ටොමා
    එලකිරියට පන ඇරපු එල කොල්ලෙක්

    IDG
    වාහන කාල ඉන්නේ.
    උදවු කරන්න සැදී පැහැදී ඉන්න කොල්ලෙක්,,

    සංකපාල
    මාර දක්ෂයෙක්,
    කවි නතිංග්,
    බොහොම සරල එල කොල්ලෙක්,

    මාලිංග අයියා,
    දැකපු විශේෂම චරිතයක්,
    ඒ වගේ වෙන කිසිම එකෙක් නැ,
    ඕනේ වෙලාවක උපදෙසක් ගන්න පුළුවන් චරිතයක්,
    ගොඩාක් ගරු කරන කෙනෙක්

    බඩියා
    ඇතුවත් බැරි නැතුවත් බැරි එකෙක්
    කටට බ්රේක් නැ,
    නිල පාටට මාර අසයි,
    18+ වචනේ නැතුව ත්‍රෙඩ් දාන්නේ නැ,
    මුගේ කට හොද නැ,
    හිතට ආවද කිවා,,,

    jasonrulez
    හම්බුන එල කොල්ලෙක්
    වෙනස් මත දාරියෙක්
    දැන්නම් පවුලක් පන්සලක් වෙලාලු...

    එළු ආන්ටි

    හොද අක්කෙක් / ඇන්ටි කෙනෙක්
    අපේ කැම්පස් එකටත් ලොකු නෑදෑකමක් තියෙනවා,
    සේදිරිස්ගේ ට්‍රය් එක.
    දම් පාටට ආසයි,
    හැබැයි මගේ කේටිට ආස නැ.

    අග්රීෂා
    හොද යාලුවෙක්,
    ගොඩක් වෙලාවට හොරෙන් තමා එන්නේ,
    හොරෙන් ඇවිත් බලලා යනවා..

    අලි පාරිස්
    එල කිරි කෙල්ලෙක් / අක්කෙක්/ ඇන්ටියෙක්
    ලංකාවේ නම් නෙවෙයි ඉන්නේ,
    ඉන්න තැනක කනක් ඇහිලා ඉන්න නෑලු..

    සොහොන, රයිඩරයා, සේදිරිස්, ලබ්බා
    එල සෙට් එකක්,, ලදී තමා අදුරගත්තේ,
    කකටත් අතේ දුරින් තියන් ඉන්න එකේ හොදයි වගේ,,,,:P:P:P

    හෙන්රි

    ක්‍රිකට් පිස්සෙක්
    හැබැයි මු බලන මැච් ඔක්කොම පරදිනවා දන්නා විදිහට

    උරාජ් මාමා
    අපේ ගමෙන් බැදලා ඉන්නේ
    ඒ උනාට මට තාම ගෙමින් විල් එකක් දුන්නේ නැති, කටට බ්රේක් නැති එල අන්කල් කාරයෙක්,,,

    MNV
    තාම මුගේ එක ත්‍රෙඩ් එකක්වත් දැකලා නැ
    හැබැයි හොද ත්‍රෙඩ් එකක් කොතනද මු එතන,
    වැඩි රස්නයක් නැති එලම කොල්ලෙක්,
    වැලි වලට බර නැති වැදගත් චරිතයක්,
    හැබැයි ටිකක් විතර සැරයි

    sriboysl
    වැඩිය පවුද්ගලිකව දන්නේ නැ
    හැබැයි කෙල එන ත්‍රෙඩ් දාන්න රුසියා,
    ටිකක් විතර සැරයි වගේ දන්නා විදිහට,
    හැබැයි එක මතෙක ඉන්න කොල්ලෙක්,,,

    ෆ්රීක්88
    කිබුලා නිසා අදුරගත්ත එල කොල්ලෙක්,
    හිතුවට වඩා වෙනස්ම එකෙක්,,

    අවුරෝරා
    පණ්ඩිත, හිත හොද එල කොල්ලෙක්,
    දැන් නම් වැඩිය පෙන්න නැ,,,

    ප්‍රසාද්9825, රෙක්ස්, බට්ටා, මල් පප්පා, දෙමලර්, dmtx, හර්ෂ92

    එලම සෙට් එකක්,
    රේඩියෝ එකෙන් තමා අදුර ගත්තෙම්
    දැන් නම් ගොඩක් වෙලාවට දකින්න අමාරුයි,,,

    damer
    කාගෙවත් උපන්දින අමතක කරන්නේ නැති එලම කොල්ලෙක්,,,

    වොල්වරින් ජිටිඅර්
    එල කොල්ලෙක්,
    පොස්ට් දාන්න කිසිම කම්මැලි කමක් නැති කොල්ලෙක්,

    zulfaan, Nadsa
    මුල කාලේ මට උදවු කරපු පට්ටම කොල්ලෝ දෙන්නෙක්,
    දැන් නම් නැ,
    කවදාවත් අමතක කරන්න බැරි දෙන්නෙක්,,,

    ගයියා
    අමුතුම ජාතියේ එකෙක්
    උව තේරුම් ගන්නේ නැති තරමට හොදයි
    එල මාමෙක්
    දැන් නම් වැඩිය පෙන්න නැ

    දැනට ඇති නේද,
    ගොඩක් උන්ව මතක් වෙන්නේ නැ බන්,,,
    සමාවන සේක්වා...

    ඒ වගේම මේක දාපු අයේෂ්ව නම් වැඩිය දන්නේ නැ....
    ඒ උනාට තැන්කු කියනවා,,,,

    :frown:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    පන්සල කඩපිළේ නිතරම .....හමුවන
    තද වුන විගස මෙහි ජාතිය ....අමතන
    අවැසි තැනදි බොක්කෙන් පිහිටට එන
    දත් කිඹුලාය මිතුරා පළමුව ....හදුනන

    වාදෙක මුලින් මා හා පැටලී ....එන්නේ
    ඉන්පසු කලෙක හොද මිතුරෙක් වන්නේ
    දුක සැප අසා ලැප් සාදා .......දෙන්නේ
    රත්නේ තමා දෙවනුව මා ...හදුනන්නේ

    ඉන්දික කින්දේවී සහ පෙරෙරා කෝච්චී
    තරිදා ඇතුලු තව පිරිසක් හමු ....වෙච්චී
    හොද උන් බවට මුල් දිනයෙම වැටහිච්චී
    අනෙක් උන්ගෙ කන්ටැක්ස් නෑ අප්පච්චී

    පැන්තර සස්ලිටා කවි මඩුවේ හමු ........වූවා
    තවත් බොහො දෙනකේ හා පිහගෙන ..කෑවා
    එළකිරි එකේ හොද කොල්ලන් බොහො වූවා
    පාහර එවුන් වැඩිවී අද එය .............කෑවා

    Patta.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    RePost බුවා;19467773 said:
    අඩෝ තැන්ක්ස් මචෝ අපිව මතක් උනාට,,,,
    :):):):):):):):):):):):):):)
    RePost බුවා;19467848 said:
    MNV
    තාම මුගේ එක ත්‍රෙඩ් එකක්වත් දැකලා නැ
    හැබැයි හොද ත්‍රෙඩ් එකක් කොතනද මු එතන,
    වැඩි රස්නයක් නැති එලම කොල්ලෙක්,
    වලි වලට බර නැති වැදගත් චරිතයක්,
    හැබැයි ටිකක් විතර සැරයි​

    :sorry:
    :)
    :P
    :P
    :yes:

    සේදිරිස්:lol::lol::lol::lol::lol::lol::lol:

    RePost බුවා;19467860 said:
    දන්නා උන් දන්නවා උබ කවුද කියලා,,,:):):)
    :sorry:;):P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නුවන් බුවා-

    හොද මිතුරෙකි. හෙන වලත්ත්යෙකි. පොත් කියවීමට රුසියෙකි, උදුඋවක් ඉල්ලුවිට බෙල්ල කඩාගෙන හෝ සිදු කරයි, තැන නොතැන බලා කුණුහරප පලිමේ දජ්ස්කයෙකි. පසුව ඒවා ගැන පසු තැවිලි වේ. සැහෙන නකියෙකි

    කිබුල-

    එක කිසු උපන් සහොදරයෙකු මෙනි. වැඩිහිටියෙක් ලෙස සලකා ප්‍රශ්නයක් විසදගනිමේදී උපදෙස් ලබාගැනීමට කදිම පුද්ගලයෙකි. සාහිත්‍ය හා සංගීතයෙහි කෙල පැමිණි රසිකයෙකි. විචාරකයෙකි. මොහු සමග පය ගණනක් උවද කිසි කම්මැලි කමක් නැතුව කතා කල හැකිය. ඇවිදින විෂව්කොශයක් බදු දනුමත්ත්කි. අනුන්ගේ දුකේදී හිත උණුවී උදුකිරීමට ගොස් ටින්කිරි ගාගෙන පසු තැවිලි වීම මොහුගේ විනොදන්ශයකි. නැවත නැවත ඒ දෙයම කරයි.

    රිදිලා- මහා කට වචාලයෙකි. කිසිම හේතුවක් නැතිව හරකෙක් මෙන් වලි දාගන්න එකෙකි. හිත හොද කොල්ලෙකි. සියල්ලන්ටම හැකි පමණින් උදපදව් කරයි. එළකිරියේ හමුඋන හොද මිතුරෙකි

    දිමිය DMTX - එල කොල්ලෙකි සුහදශීලි මිතුරෙකි. වලි වලට නොයයි. ශේප් එකේ ඉදී. රේඩියෝ රසිකයෙකි

    දෙව්රන්ගි අක්ක- හොද වැදගත් මිතුරෙකි. දක්ස කිවිදියකි. ඉහල රසඥතවක් ඇති කෙනෙකි

    ටොම් - ගොළුවෙකි. ගීත විච්ජරකයෙකි වාහන පිළිබද දැනුම ඇත්තකි. මුල සිටම මගේ මිතුරෙකි

    සචිත්- කිසිම කමකට නැති එකෙකි. කට ඇරියොත් වචන 10 කින් 12 පමණ කුනුහරපය. පරිගණක පිලිබදව කෙල පැමිණියෙකි. හිත හොද එකෙක්කි.

    වැලිගමයා,. - දේශපාලන ත්‍රෙඩ් වලදී මට අනගි සහයක් ලබාදෙන්නෙකි. ඉතා හොද මිත්යෙකි ලදී විවාප්පත් උන නිසා එළකිරි එම අඩුකර ඇත . ඉතා ඉහල රසාස්වාදයක් ඇත්තකි.

    ගුනේ බායි- උග්‍ර මහින්දවදියෙකි. මහින්දගේ ඕනෑම කක්ක බෙට්ටක් රත්තරන් කිරීමට හැකිය. ත්‍රෙඩ් වල මරාගත්ත්ද තරහක් තියාගන්නේ නැති එකෙකි. ගුණ යහොපත් කොල්ල්කි

    ශාමින්ද පිරිස්- පොත් කියවීමට රුසියෙකි සංගීත රසවතෙකි. නිතරම ත්‍රෙඩ් වලදී උදුකරන මිත්යෙකි

    එරේෂ්77- බේබද්දෙකි. එක කොල්ල්කි මගේ පළමු එළකිරි මිත්‍රයාය

    බඩිය- මු ගැන අමුතුවෙන් කීමට උවමනා නැත. හොද දැක්මක් ඇත. දුකේ සැපේ එකෙසේ සිටි. අලුත් පරණ බේදයක් නැතුව සියල්ලන්ටම පහේ උදව් කරයි. විකාර ගතිගුනද ඇත. ඒ ගැන කතා නොකරමු

    රත්තරන්- දයිර්යසම්පන්න බවට ගතහැකි හොදම උදාහරණය මොහුය. තැන නොතැන බලා වලි වලට පැටලේ. අවන්කවව ජාතික හැගීමෙන් යුත් පුද්ගලයෙකි. ඉස්කෝලේ යන කොල්ලන් බය කිරීම මොහුගේ විනොදශයයි

    ශේනිකා- දර්මය පිළිබද හොද දැනුමක් ඇත්තකි. හොද බෞද්දයෙකි, නමට පමණක් නොවී. ලබැඳි මිතුරෙකි. මුල්ම එළිකිරී යාලුවන්ග්න් කෙනකි

    තව තියනවා ගොඩක් හිමිට දාන්නම් දිනුෂ මේවා ට්විස්ටඩ් ජොලිය ගයාන් තනුජක පොල්වත්ත වෙලා තියන විදියට ලියන්නම
     
    Last edited:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    බඩාට හොඳම චරිත සහතික දීල :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බඩාට හොඳම චරිත සහතික දීල :lol:

    ඔයාටත් දෙන්නම් පොඩ්ඩක් ඉන්න අනිත් යට හිනාවෙන්න බලන් ඉන්නකොට :lol::lol: දත කට මගෙන් ඉන්නකෝ අයිත මුහුදු යන්න හිතෙන එකක් දෙන්නම්. ලිඋයන්න ගොඩක් අය ඉන්නව
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔයාටත් දෙන්නම් පොඩ්ඩක් ඉන්න අනිත් යට හිනාවෙන්න බලන් ඉන්නකොට :lol::lol: දත කට මගෙන් ඉන්නකෝ අයිත මුහුදු යන්න හිතෙන එකක් දෙන්නම්. ලිඋයන්න ගොඩක් අය ඉන්නව
    :sorry::sorry::sorry:මම මොනව කලාටද ?:growl:
    ගොඩක් අ‍ය ඉන්නවා ඒක හින්දා බම්ප් එකක් දෙන්නම්.
    බොට එකක් ලියන්නද :rolleyes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මොකෝ බං වෙන්නෙ මේ දවස් වල? ඔය පැත්තෙ එන්නත් ඕනි පොඩි වැඩ වගයක් තියෙනව :)

    ඉන්නව වැඩක් පලක් කරගෙන කෝල් එකක් දියණ එනකොට. යාළුවාට නම් නත්තල් පාටි ඇතිනේ