ඔව් අක්කෙ ලංකාවෙ ඉන්නෙ ? මොනාද විස්තරKawadda awe?lankaweda inne malli..![]()

උපරිමේටම රිදිලා මරු කියෝනව හිටපන් උඹ ගැන පසන් කියපු පෝස්ට් එක දෙනකම්crazyasa
මොලේ තිබුන වගේ පෙනුනට මොලයක් තියා නහරයක්වත් නෑ ඕකා ගාව
කොයි වෙලේ බැලුවත් සිරි ලන්කාවේ නෑ
මහ සයුරේ තාමා වාස දේස ඒක නිසා පොඩ්ඩක් මොලේ වගේ එක පොගලා තමා තියෙනේ



RCCC - kiriye mata fit una mulma dial eka. sira buwek habai langandi siragatha wenawa kiyala kiriyath daala giya
Hackert - kiriye buwaalagen habahin mulinma set una eka. Friendship cricket tournament eka patanganna saahenna mahansi una
Damer - hitha honda Koller. MTA gahapu kaale mage parama hathara
Mottaya - Fun eke inna dial ekak. Anith ewun wali daaganna asse ginnata piduru daala athal gannath hari dakshai
Ereshaz - waliyata noyana paaduwe kudu business eka karagena inna uncle kenek
sdlrs6 - John Cena ge avatar ekak daagena inna me gothaya koi weleth andaagaththa gamanmai
MTA gahapu set eka gana methana daanna yanne naa. yataballo arunama anith okkoma horu *rideida manda*![]()
Chat threads wala set unu hamogema nam daanna giye naa maga arunanan sorry we wewaa...![]()


උකාඔව් අක්කෙ ලංකාවෙ ඉන්නෙ ? මොනාද විස්තර
උපරිමේටම රිදිලා මරු කියෝනව හිටපන් උඹ ගැන පසන් කියපු පෝස්ට් එක දෙනකම්
![]()

ගණන් ගන්න එපා ඩෝහ්හොදටම රිදුනා

.කුණුහරුප වලින් අඩුවක් නැහැ.කාටහරි බැනගත්ත ගමන්ම හිටියත් කිරියෙ මම දැකපු අනික් යාලුවො ගැන නිතර හොයලා බලන හිත හොඳ කොල්ලෙක්.. Ane ithin adambarayluElysium
එළකිරියේ මගේ මුල්ම යාළුවා, මට එළකිරිය ගැන කියලා දුන්නේ එළිසියම් අක්කා තමයි. ගොඩක් හිත හොද ඕනම දෙයක් ඇහුවම කියලා දෙනවා. මට රෙප් එහෙම ගොඩක් දීලා තියෙනවා. ගොඩක් ආඩම්බරයි ඒක නිසා මැසේජ් එකක් දැම්මොත් මිසක් නොදැම්මොත් ඉන්නවද නැද්ද කියලවත් අහන්නේ නෑ.
hoyala balanne nahalu


RePost බුවා;19467848 said:
එළු ආන්ටි
හොද අක්කෙක් / ඇන්ටි කෙනෙක්
අපේ කැම්පස් එකටත් ලොකු නෑදෑකමක් තියෙනවා,
සේදිරිස්ගේ ට්‍රය් එක.
දම් පාටට ආසයි,
හැබැයි මගේ කේටිට ආස නැ.







Elysium
1. tikak athbutha charithayak welawakata eka widiyak thawa welawakata thawa widiyak therum ganna amarui
2. tikak withara pandithai habai hodai
3. online loke ewa onawata wada oluwata gannawa passe hith riddagannawa
4. tikak serious/lamaka kenek habai hodai![]()





1.Elysium
1. tikak athbutha charithayak welawakata eka widiyak thawa welawakata thawa widiyak therum ganna amarui
2. tikak withara pandithai habai hodai
3. online loke ewa onawata wada oluwata gannawa passe hith riddagannawa
4. tikak serious/lamaka kenek habai hodai![]()





sdlrs6
1. john cena ekka mokak hari scene ekak thiyeawa
2. koi wele baluwoth nahayen adagaththa gaman inne epaaaa wenawa
3. films cricket pissek api wage
3. mona unath hoda ekaa habai![]()

ගණන් ගන්න එපා ඩෝහ්
sdlrs6
මූ අර කීවත් වාගෙ නිතරම අඬාගත්ත ගමන්ම තමයි ඉන්නෙ.ඒ වාගෙම රබර් වත්තවල් වල ටික් බෝල ගහන්න යන්න කැමති හෝමාගම කෙලවරේත් කොළඹ කියල හිතන් ඉන්න අනාත කුකුලෙක්.කුණුහරුප වලින් අඩුවක් නැහැ.කාටහරි බැනගත්ත ගමන්ම හිටියත් කිරියෙ මම දැකපු අනික් යාලුවො ගැන නිතර හොයලා බලන හිත හොඳ කොල්ලෙක්..
![]()
hitapan adanne nathuwa innawa, man
issara scene ekak thibuna dan nasdlrs6
1. john cena ekka mokak hari scene ekak thiyeawa
2. koi wele baluwoth nahayen adagaththa gaman inne epaaaa wenawa
3. films cricket pissek api wage
4. mona unath hoda ekaa habai![]()


