එළකිරි මැම්බර චරිතාපදාන

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    RePost බුවා;19469328 said:
    අඩෝ මු නැති උනාද මචන්,
    අඩේ මට සැහෙන්න උදවු කරපු එල කොල්ලෙක්,
    මොකෝ උනේ?
    කවදද නැති උනේ?

    Brain Stroke එකක් ලු.
    http://www.elakiri.com/forum/showpost.php?p=17896566&postcount=247
    ඔය ත්‍රෙඩ් එක දැන් බම්ප් කරන්න එපා :(
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    RePost බුවා;19469328 said:
    අඩෝ මු නැති උනාද මචන්,
    අඩේ මට සැහෙන්න උදවු කරපු එල කොල්ලෙක්,
    මොකෝ උනේ?
    කවදද නැති උනේ?
    :(:(:( පවු වැඩේ බන් හරි හොඳ කෙනෙක්
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    RePost බුවා;19469385 said:

    අඩේ මාර කේස් එක,
    මම දන්නේ නැ මචන්,,
    හෙන හොද හිතක් තිබ්බ කොල්ලෙක්,,,,

    මනුස්ස ජීවිතවල හැටි තමයි මචං. :( කොච්චර අනාගත බලාපොරොත්තු තියෙන්න ඇතිද.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Crazyuddy

    එල කොල්ලේක්
    තරහ යන්නේ නැහැ
    රෙප් කැපුනට දුකක් නැහැ 39 රෙප් ලොල්
    පුලුවන් උදව්වක් කරනවා
    පැය 4 යි නිදියෙන්නේ
    වයස අවුරුදු 25
    කමෙන් එකක් දැම්මොත් එක්කෝ අර්ත්තවත් එක්කෝ රිදෙනවා
    ජ් අයි එෆ් පියා අනුවර්තන නමයකින් ඇමතිය හැක
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අස්මි:
    1. හිත හොඳ අක්ක කෙනෙක්.
    2. කෙට්ටුයි.:P
    3. ඕන දේකට ඔට්ටුයි.
    4. අලුත් කෑම හදන්න රෙසිපි දෙනවා.

     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අස්මි:
    1. හිත හොඳ අක්ක කෙනෙක්.
    2. කෙට්ටුයි.:P
    3. ඕන දේකට ඔට්ටුයි.
    4. අලුත් කෑම හදන්න රෙසිපි දෙනවා.

    :lol::lol:උඹ අහගන්නයි යන්නෙ අද.සමහරවිට සන්තෝසත් හිතෙයි :rofl:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මිස්ටර් ටොම්:
    1. මඤ්ඤං උයන චැට් ත්‍රෙඩ් එකේ නිර්මාතෘ...
    2. හොඳ දැනුමක් තියෙනවා පිළිතුරු දීමේදී...
    3. හම්බ වෙච්ච යාලුවොන්ගෙන් ගොඩක් හොඳ කෙනෙක්...
    4. කාර්ය බහුලයි.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රත්තරන්:
    1. දැනුමෙන් ස්වයංපෝෂිතයි.
    2. සිංහල උනත්, මුස්ලිම් වගේ ඉන්න එකෙක්.
    3. ඕන වෙලාවක ඕනෑම ප්‍රශ්නයක් නිරාකරණය කරගන්න පුළුවන්.
    4. ත්‍රෙඩ් එකක් දාල උදවුවක් ඉල්ලුවම, ඇවිත් උදවු කරලා, අන්තිමට වෙන මොකෙක් හරි එකෙක් එක්ක ඒ ත්‍රෙඩ් එකේ උගේ දේවල් කතා කරලා වැඩේ වන කරන එක තමයි නරක.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රිපෝස්ට් බුවා:
    1. කොටන්න ගත්තම ඕන එකයි එපා එකයි සේරම කොටනවා.
    2. දහවල් කාලයේ පේන්නට නැති නමුත් රාත්‍රී කාලයේ ගැවසෙයි.. වවුලෙක් වෙන්නත් පුළුවන්.
    3. රේඩියෝ අහන්න ගොසින් ලිං හාරා අනුන්ව දාන්න ගොස් තමන් විසින්ම ජබුක්‌ ගායි...

    මේ ටික ඇති... අමතල ගියාට පස්සේ ඉතුරු ටික.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    තරිඳු එම් ජේ:
    1. සුද්දෙකු මෙන් සුදු කොල්ලෙකි..:P:P
    2. ලස්සන කැරලි ගැසුන කොණ්ඩයක් ඇත..:P
    3. රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක හරියට අඟහරුවාදා 8 වෙනකොට පටන් ගෙන, 10.30 ඉවර කරයි...
    4. පුද්ගලිකව හමුවී ඇත...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පැරිස්:
    1. අස්මි අක්කා මෙන් කෙට්ටු ඊට වඩා ගොඩක් උස නංගි කෙනෙකි...:P
    2. හිත හොඳ අතින් ඉහලයි..
    3. කේන්ති යන්නේ ගොඩක් අඩුවෙන්.:P
    4. රට ඉන්නකොට එහෙ කාල, දැන් ලංකාව පුරාම දැඩි ආහාර හිඟයක් ඇති කිරීමට වෙර දරයි...

    ඇමතීමක් ළඟ ළඟ ඇත.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ලයිසියම්:
    1. එළකිරියේ හම්බ වූ තවත් සුවිශේෂී නිහතමාන චරිතයක්...
    2. රේඩියෝ ගැන දැනුවත් කලේ ලයිසියම් නංගි...
    3. කාර්ය බහුල උනත්, පීඑම් වලට දැක්ක ගමන් පිළිතුරු දෙයි...
    4. මෙන්න මේ පාට කොමෙන්ට් දැම්ම ගමන් අයිතිය ප්‍රකාශ කරයි..:)
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දිනුක රුක්ෂාන්:
    1. කෙල්ලෙකු මෙන් කොණ්ඩය වවාගෙන සිටියා කාලයක්.
    2. ලොකුකම් නැත.
    3. අලංකාර 18+ කොමෙන්ට් දෑමට මෙන්ම ඒ ෆොටෝ වලින් කොමෙන්ට් කිරීමට උපන් හපන්කම් ඇත.
    4. පුද්ගලිකව හම්බවී ඇත..
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මල් බබා:
    1. කෙට්ටු කොල්ලෙකි.:lol:
    2. මඤ්ඤං උයනෙන් සෙට් වූ යාළුවෙකි.
    3. මල් බබී නිදාගත් පසු හොරෙන් ඉන්ටර්නෙට් ඇවිත් කොමෙන්ට් කරයි.
    4. පුද්ගලිකව හම්බවී ඇත.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    KPZ:
    1. අවංකය...
    2. දැඩි ඉවසීමෙන් ආදරය ජයගත් පුද්ගලයෙකි...
    3. මගුල් ගෙදරදී අඩෝ ලබු ගෙඩියා කියල කෑ ගහපු එක තමයි හරි නැත්තේ...
    4. පුද්ගලිකව හමුවී ඇත..
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ලෙවුකේ:
    1. මඤ්ඤං උයනේදී හමු විය..
    2. ලොකු අකුරු නොපෙනෙන නිසාදෝ, පොඩි අකුරු වලින් විතරක් කොටයි.
    3. කාලෙකින් දැක්කේ නැත...
     
    • Like
    Reactions: RePost බුවා