RePost බුවා;19469328 said:අඩෝ මු නැති උනාද මචන්,
අඩේ මට සැහෙන්න උදවු කරපු එල කොල්ලෙක්,
මොකෝ උනේ?
කවදද නැති උනේ?
Brain Stroke එකක් ලු.
http://www.elakiri.com/forum/showpost.php?p=17896566&postcount=247
ඔය ත්රෙඩ් එක දැන් බම්ප් කරන්න එපා

RePost බුවා;19469328 said:අඩෝ මු නැති උනාද මචන්,
අඩේ මට සැහෙන්න උදවු කරපු එල කොල්ලෙක්,
මොකෝ උනේ?
කවදද නැති උනේ?

Brain Stroke එකක් ලු.
http://www.elakiri.com/forum/showpost.php?p=17896566&postcount=247
ඔය ත්රෙඩ් එක දැන් බම්ප් කරන්න එපා![]()
RePost බුවා;19469328 said:අඩෝ මු නැති උනාද මචන්,
අඩේ මට සැහෙන්න උදවු කරපු එල කොල්ලෙක්,
මොකෝ උනේ?
කවදද නැති උනේ?


පවු වැඩේ බන් හරි හොඳ කෙනෙක් RePost බුවා;19469385 said:
අඩේ මාර කේස් එක,
මම දන්නේ නැ මචන්,,
හෙන හොද හිතක් තිබ්බ කොල්ලෙක්,,,,
කොච්චර අනාගත බලාපොරොත්තු තියෙන්න ඇතිද.
අස්මි:
1. හිත හොඳ අක්ක කෙනෙක්.
2. කෙට්ටුයි.
3. ඕන දේකට ඔට්ටුයි.
4. අලුත් කෑම හදන්න රෙසිපි දෙනවා.

උඹ අහගන්නයි යන්නෙ අද.සමහරවිට සන්තෝසත් හිතෙයි 
අස්මි:
1. හිත හොඳ අක්ක කෙනෙක්.
2. කෙට්ටුයි.
3. ඕන දේකට ඔට්ටුයි.
4. අලුත් කෑම හදන්න රෙසිපි දෙනවා.
aunty ban 55+ wayasaakka?aunty ban 55+ wayasa


පල පල..
යකෝ මට වඩා අවුරුද්දයි හරියටම වැඩිමල්...
එතකොට මට 54 යිනේ....
එච්චර වයසද මම.







