යහාපාලනය - please vote

යහාපාලනය - Please Vote

  • හොදයි

    Votes: 27 16.7%
  • හිතුව තරම් හොද නැහැ

    Votes: 135 83.3%

  • Total voters
    162

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    Neethiye swadeenathwaya wage dewal walin kalin paalanayata wada hoda wana athara,
    dushanaya athin eka samana wana athara,
    rate swareebawayata kalin palanayata wada narakai. mage adahasa ekai.....
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    ඈයි මේක "නරකයි" කියලා එකක් නෑත්තෙ ? :eek::eek: එහෙම එකක් දාන්න හිතට හරි නෑ වගේද ? :lol::lol:
     
    • Like
    Reactions: Miami-Vice

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යහපාලනය නරකයි. යහප්ලනය කියන්නේ යු එන පි සන්දාන හව්ල් පාලනය නේ. ප්‍රබල මහින්දවදියෝ ගොඩක් හා රනිල් සෙට් වෙලා කරන පාලනයක්. සිරිසේනත් ඉන්නවා.

    එත් මම එකෙන් අදහස් කරන්නේ නැහැ. මහින්ද අයිත ගෙන්න ඕනි කියල. වැරදිලා වත් 3 වෙනි පාර මහින්ද දිනුවානම් රට කොහොම වෙයිද කියන එක හිතාගන්න පුළුවන් නම් ඒ අයට තේරෙයි මහින්ද පරාජය වීම හොදයිද නරකයිද කියල.

    යහපාලනය නරකයි. රනිල්ගේ කියන තරම් දක්ෂකමක් කලමනකරිත්වක් නැහැ කියල දැන් ට්‍ර්හෙරෙනවා ඇතිනේ. රට හරි පැත්තට යොමු කරගන්න තියන ලොකු චාන්ස් එකකක් මිනිස්සු නැති කරගත්තේ. එකේ පල විපාක තමයි දැන් විදින්නේ
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401

    නොදන්නා නිසා අහන්නේ කොහොමද ඔය කියන දේ කරන්න තිබ්බේ?මහින්ද එලෙව්වා,සිරා අවා?තව ? :rofl::rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,193
    99,860

    ජෙප්ප තියරිය.

    වැඩේ හොදයි වගේ නන් යන්තන් සප් එකක් දෙනව. හොද වැඩේ අල වේගෙන යනව නන් සප් එක අමතක වෙන්න පළු යන්න බනිනව.

    උදා - යුද්දයට ලාවට උදව් කර වැඩේ කෙල වෙනවා වගේ පෙනුන නිසා අණ්ඩුවෙන් අයින් වී පළු යන්න බැනීම. පසුව ‍යුද ජයග්‍රහණයෙන් පසුව හීන් කෙදිරියකින් අපිත් උදව් කරා කීම

    සරම කරට ගෙන මහින්දට බැන වක්‍රාකාරම මෛත්‍රීට කඩේ ගොස් වැඩේ අල ඌ පසු රෙදි සියල්ල අතට ගෙන හතර අතට බැනීම. මෛත්‍රී වැරදීමකින් හරි හොද වැඩ ටිකක් කරොත් ඔන්න බලපන්කො අනුර ලොක්ක ඕක කියන්නෙ නැද්ද කියල.

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මට පේන හැටි!

    politics.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යහපාලනය නරකයි. යහප්ලනය කියන්නේ යු එන පි සන්දාන හව්ල් පාලනය නේ. ප්‍රබල මහින්දවදියෝ ගොඩක් හා රනිල් සෙට් වෙලා කරන පාලනයක්. සිරිසේනත් ඉන්නවා.

    එත් මම එකෙන් අදහස් කරන්නේ නැහැ. මහින්ද අයිත ගෙන්න ඕනි කියල. වැරදිලා වත් 3 වෙනි පාර මහින්ද දිනුවානම් රට කොහොම වෙයිද කියන එක හිතාගන්න පුළුවන් නම් ඒ අයට තේරෙයි මහින්ද පරාජය වීම හොදයිද නරකයිද කියල.

    යහපාලනය නරකයි. රනිල්ගේ කියන තරම් දක්ෂකමක් කලමනකරිත්වක් නැහැ කියල දැන් ට්‍ර්හෙරෙනවා ඇතිනේ. රට හරි පැත්තට යොමු කරගන්න තියන ලොකු චාන්ස් එකකක් මිනිස්සු නැති කරගත්තේ. එකේ පල විපාක තමයි දැන් විදින්නේ
    මහින්ද වැරදිලා හරි තුන්වෙනි පාර දිනුවනම් මේ සිරිසේනගෙ &නිලගෙ ගවපාලනේට වඩා නම් දහ ගුනයක් හොද වෙනව.

    මහින්ද දුන්න සහන වලින් බගයක්වත්,මහින්ද කරපු සoවර්ධනයෙක් අoශු මාත්ත්‍රයක් මුන්ට කරන්ඩ පුලුවන් උනාද,?? උදේ ඉදන් රැ වෙනකන් මහින්දට බනිනව ඇරෙන්ඩ.

    මෙ මීහරක් ආණ්ඩුව කරපු එක හොද වැඩක්,සoවර්දන වැඩක් තියෙනවද???????????????????? නැ එකක් නැ, වෙනස සැපද?
     
    • Like
    Reactions: Miami-Vice

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    යහපාලනය නරකයි. යහප්ලනය කියන්නේ යු එන පි සන්දාන හව්ල් පාලනය නේ. ප්‍රබල මහින්දවදියෝ ගොඩක් හා රනිල් සෙට් වෙලා කරන පාලනයක්. සිරිසේනත් ඉන්නවා.

    එත් මම එකෙන් අදහස් කරන්නේ නැහැ. මහින්ද අයිත ගෙන්න ඕනි කියල. වැරදිලා වත් 3 වෙනි පාර මහින්ද දිනුවානම් රට කොහොම වෙයිද කියන එක හිතාගන්න පුළුවන් නම් ඒ අයට තේරෙයි මහින්ද පරාජය වීම හොදයිද නරකයිද කියල.

    යහපාලනය නරකයි. රනිල්ගේ කියන තරම් දක්ෂකමක් කලමනකරිත්වක් නැහැ කියල දැන් ට්‍ර්හෙරෙනවා ඇතිනේ. රට හරි පැත්තට යොමු කරගන්න තියන ලොකු චාන්ස් එකකක් මිනිස්සු නැති කරගත්තේ. එකේ පල විපාක තමයි දැන් විදින්නේ

    නොදන්නා නිසා අහන්නේ කොහොමද ඔය කියන දේ කරන්න තිබ්බේ?මහින්ද එලෙව්වා,සිරා අවා?තව ? :rofl::rofl:

    ලොල් උත්තර දීලා පලා,ටිපිකල් ජෙප්පෝ,පොර ටෝක් දුන්නා මාරු උනා :rofl::rofl::rofl:

    හෙළයෙක්;19468233 said:
    ජෙප්ප තියරිය.

    වැඩේ හොදයි වගේ නන් යන්තන් සප් එකක් දෙනව. හොද වැඩේ අල වේගෙන යනව නන් සප් එක අමතක වෙන්න පළු යන්න බනිනව.

    උදා - යුද්දයට ලාවට උදව් කර වැඩේ කෙල වෙනවා වගේ පෙනුන නිසා අණ්ඩුවෙන් අයින් වී පළු යන්න බැනීම. පසුව ‍යුද ජයග්‍රහණයෙන් පසුව හීන් කෙදිරියකින් අපිත් උදව් කරා කීම

    සරම කරට ගෙන මහින්දට බැන වක්‍රාකාරම මෛත්‍රීට කඩේ ගොස් වැඩේ අල ඌ පසු රෙදි සියල්ල අතට ගෙන හතර අතට බැනීම. මෛත්‍රී වැරදීමකින් හරි හොද වැඩ ටිකක් කරොත් ඔන්න බලපන්කො අනුර ලොක්ක ඕක කියන්නෙ නැද්ද කියල.

    ජෙප්පෝ කරන්නේ තනි බොරුවක්,උන්ගේ සමාජවාදය රෙද්ද පල්ලෙන් බේරෙනවා :rofl::rofl::rofl:

    කාලකන්නි හැත්තෑ නියුක් කරලා දන්න ඕන මුලින්ම,රට කන්නේ ඕකුන්

    ade narakai kiyala dapallla bun ai bayada hirunika awit defender ekakin ussan yai kiyala????hehehhe
    :P:P
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    මහින්ද වැරදිලා හරි තුන්වෙනි පාර දිනුවනම් මේ සිරිසේනගෙ &නිලගෙ ගවපාලනේට වඩා නම් දහ ගුනයක් හොද වෙනව.

    මහින්ද දුන්න සහන වලින් බගයක්වත්,මහින්ද කරපු සoවර්ධනයෙක් අoශු මාත්ත්‍රයක් මුන්ට කරන්ඩ පුලුවන් උනාද,?? උදේ ඉදන් රැ වෙනකන් මහින්දට බනිනව ඇරෙන්ඩ.

    මෙ මීහරක් ආණ්ඩුව කරපු එක හොද වැඩක්,සoවර්දන වැඩක් තියෙනවද???????????????????? නැ එකක් නැ, වෙනස සැපද?

    :yes:
     
    • Like
    Reactions: erozan

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හිතුව තරම් හොඳ නැහැ.. හිටං ජනාධිපති පුටුවෙ වාඩිවෙලා මාසෙන් දෙකෙන් මට එපා උනා.. මාත් ඉස්සර ඕකුන්ට කඩේ ගියා..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    යහපාලනය නරකයි. යහප්ලනය කියන්නේ යු එන පි සන්දාන හව්ල් පාලනය නේ. ප්‍රබල මහින්දවදියෝ ගොඩක් හා රනිල් සෙට් වෙලා කරන පාලනයක්. සිරිසේනත් ඉන්නවා.

    එත් මම එකෙන් අදහස් කරන්නේ නැහැ. මහින්ද අයිත ගෙන්න ඕනි කියල. වැරදිලා වත් 3 වෙනි පාර මහින්ද දිනුවානම් රට කොහොම වෙයිද කියන එක හිතාගන්න පුළුවන් නම් ඒ අයට තේරෙයි මහින්ද පරාජය වීම හොදයිද නරකයිද කියල.

    යහපාලනය නරකයි. රනිල්ගේ කියන තරම් දක්ෂකමක් කලමනකරිත්වක් නැහැ කියල දැන් ට්‍ර්හෙරෙනවා ඇතිනේ. රට හරි පැත්තට යොමු කරගන්න තියන ලොකු චාන්ස් එකකක් මිනිස්සු නැති කරගත්තේ. එකේ පල විපාක තමයි දැන් විදින්නේ

    Bump
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    යහපාලනය නරකයි. යහප්ලනය කියන්නේ යු එන පි සන්දාන හව්ල් පාලනය නේ. ප්‍රබල මහින්දවදියෝ ගොඩක් හා රනිල් සෙට් වෙලා කරන පාලනයක්. සිරිසේනත් ඉන්නවා.

    එත් මම එකෙන් අදහස් කරන්නේ නැහැ. මහින්ද අයිත ගෙන්න ඕනි කියල. වැරදිලා වත් 3 වෙනි පාර මහින්ද දිනුවානම් රට කොහොම වෙයිද කියන එක හිතාගන්න පුළුවන් නම් ඒ අයට තේරෙයි මහින්ද පරාජය වීම හොදයිද නරකයිද කියල.

    යහපාලනය නරකයි. රනිල්ගේ කියන තරම් දක්ෂකමක් කලමනකරිත්වක් නැහැ කියල දැන් ට්‍ර්හෙරෙනවා ඇතිනේ. රට හරි පැත්තට යොමු කරගන්න තියන ලොකු චාන්ස් එකකක් මිනිස්සු නැති කරගත්තේ. එකේ පල විපාක තමයි දැන් විදින්නේ

    නොදන්නා නිසා අහන්නේ කොහොමද ඔය කියන දේ කරන්න තිබ්බේ?මහින්ද එලෙව්වා,සිරා අවා?තව ? :rofl::rofl:

    බොරුවට හරි උත්තරයක් දීපිය :growl::growl: