උබ අහල තියෙනව නේද මචන් මෙහෙම කතාවක් බුරන බල්ලො හපා නොකයි කියල.![]()
විපක්ෂය හැටියට අපිට වැඩි ආසන ගානක් දුන්න නම් අඩුම ගානේ පොඩි හරි බලපෑමක් වත් කරන්න තිබුන. මිනිස්සු එක කරේ නැහැ. අඩුමගානේ අසහාය නායකයා වත් අයවැයට විරුද්දව වචනයක් පාර්ලිමේතුවේ කතා කරාද ?? අයවය පරද්දන්න නෙමයි. අඩුමගානේ විරෝදයවත් පාවාද ??
\





යපාලානේ කියන්නෙ ඉතින් රනිල් තමයි බං
අට වෙනිද උදේම දුවල ගිහින් ලොකුවට හමන්න ගත්තෙ කව්ද බං එතකොට..
බලාගෙන යනකොට දැන් කඩේ ගියපු එකෙක් හොයාගන්න නැහැ නෙ බං
ලොල් සීන්
අපිට ඕනි දේශපාලන ගමන් යන්න එකෙන් විවිද පාර්ශව වලට වාසි වෙනවා අවාසි වෙනවා. එකට අපිට කරන්න දෙයක් නැහැ. ජෙප්පොත් මහින්දට කඩේ ගියුආ නම් අම්මෝ හරෝ හොඅද්යිඋ හරෝ හොදයි කියයි තේරුමක් නැහැ බන් කතා කරලා.
උබල මෙහෙ මහින්ද වෙනුවෙන් බනිනවා යු එන පි එකට ලොල් සින් එක කියන්නේ එකයිඋඹලට විතරක් නෙමේ අපිත් දන්නවා සම්මුති ආන්ඩු ගහලා මොකද වෙන්නෙ කියල. එ් උනාට සම්මුති ආන්ඩු ගහන තැනට රට ඇදලා දාපු පාපකර්මෙට උඹල අනිවා වගකියන්න වෙනවා. ප්රතිපත්ති නැති දේශපාලුවෝ කොහොමත් බලය පැත්තට ඇදෙන බව අපි දන්නවා. ඒ නිසයි අපි කිව්වෙ වැඩක් කරන්න පුලුවන් මහින්දව තියා ගන්න කියල. උඹලා මහින්දව එලෙව්වා ඒත් මහින්ද වටේ ඉදන් මහින්දවම කාපු උන් අද ආයෙත් උඹලට හොරෙන් බලයට ඇවිත්. අන්තිමේ වැඩ කරපු එකා ගෙදර.
චන්දෙ දීලා යවපු නියෝජිතයෝ කරන දේට දැන් චන්ද දායකයාට වගකියන්න බෑ. ඒක ඊලග චන්දෙදි තමයි බලාගන්න වෙන්නේ.
යකෝ මිනිස්සු හරි විදියට 96 දෙනෙක්ව පත් කරලා පාර්ලිමේන්තු යැව්වෙ විපක්ශය විදියට තමා. උඹලා මොක්කුද බන් විපක්ශයේ වැඩේ කරන්නවත්?
යකෝ සම්මුති ආණ්ඩුව ගහන්න කට්ටිය පර්ලිමෙනතු යැව්වේ උබලානේ.අපේ උන් කොඉහෙද සම්මුති ආණ්ඩු ගැහුවේ
උබලගේ දිලාන් පෙරේරා, නිමල් සිරිපාල මුතුහෙට්ටිගම, සනත් ජයසුරිය ලක්ෂ්මයාප අනුරප්රියදර්ශන යාපා අපිද බන් චන්දේ දුන්නේ උන්ට
උබලගේ අමතිලානේ උන්.
උබල චන්දේ දීපු උන් සම්මිත් ආණ්ඩු ගහල පාපකර්මෙට අපි වග කියන්න ඕනිලු ලොල් සින් එක කියන්නේ එකියි.
යකෝ මහින්ද එක්ක හිටපු පතාක යොදයෝම දැන් රනිල් එක්ක සෙට් වෙලා ඉන්නේ උන් මහින්ද එක්ක ඉන්නකොට සිල්ගත්තු පට්ට ඩයල් දැන් උබලට උන් හොරු වෙලාද
උබලගේ විමලා හොර පාස්පෝට් වලින් රටයන්න හදල මට්ටු උනාම බේරාගත්තේ රනිල. එකට තමයි පොර අය වැය දචාසේ මගාරලා හිටියේ ලොල් සින් එක හිනා දැක දැක ඉදපන් .
ඔවු ඉතින් රෙදි නැතුව යූඇන්පීයට හොද කියන්න බෑනේ. 88-89 අතුරදන් වෙච්ච එවුන්ගේ කස්ටිය තාම ජීවත් වෙලා ඉන්නවනේ. අනික කටින් හොදයි කියන්න ඔිනි නෑ. වැඩ වලින් සපෝර්ට් කරපු හැටි නන් දැක්කා.
රකට් හොෆ්ද කියන්න බහ මේකට හොද කියන්න බහ කියල සින් එකක් නැහැ අපිට හොද දේට හොද කියනවා. උබලට දැන් සැහෙන්න පුදුමයි නේද අපි මේ ආණ්ඩුවට බනිනකොට. උබල හිතන්නේ උබලා මහින්දගේ හැම වැඩක්ම හොදයි කිව්වා වගේ අපිත් යහපාලනයේ හැම එකක්ම හොදයි කියයි කියලද
අපි වහල්ලි නෙමයි හැම දෙයක්ම හරි කියන්න
අපිට ඕනි දේශපාලන ගමන් යන්න එකෙන් විවිද පාර්ශව වලට වාසි වෙනවා අවාසි වෙනවා. එකට අපිට කරන්න දෙයක් නැහැ. ජෙප්පොත් මහින්දට කඩේ ගියුආ නම් අම්මෝ හරෝ හොඅද්යිඋ හරෝ හොදයි කියයි තේරුමක් නැහැ බන් කතා කරලා.
කඩේ ගියපු උන් නෙමයි බන්. බලපන්කො යු එන පි එකට බැනපු එකක්වත් ඉන්නවද කියල දැන් මහින්දඝේ පැත්තේ මහින්දත් යාවට සපෝට් එක දෙනකොටඋබල මෙහෙ මහින්ද වෙනුවෙන් බනිනවා යු එන පි එකට ලොල් සින් එක කියන්නේ එකයි
කොහෙන් ගියත් අන්තිමට කැරකිලා කැරකිලා මහින්දගෙන් තමයි නවතින්නෙ..
ඒ තරම් බංකොලොත් උබලගෙ සේරම තියරි..
දැන් මේ රට වැටිල තියන තත්වය එතකොට තිබුනට වඩා හොදයි කියල කියනව නම් ඊට වඩා කියන්න දෙයක් නැහැ..
ඉස්සර මහාචර්ය comments දාපු උන් එකෙක් වත් නැහැ දැන්..
උබ විතරක් ඉතින් බඩුව වගේ මැද්දට පැනල සීයකගෙන් විතර රෙප් වෙනව එක දිගට..
මේක ආණ්ඩුවක් ද බං ? UN එකේ ඕන එපා කන් ටික කරගන්න අටෝපු අටමගලක් තමයි අර චාප කාරය කියන්න වගේ..
හැම හු*තටම මහින්ද මහින්ද ගාන්න එපා බං..
මහින්ද අපේ අප්පොච්චි නෙවේ..
අපි වහල්ලුත් නෙවේ..
වහල්ලු ගානව නම් ලංකාවෙ ඉන්න ඔක්කොම වහල්ලු තමයි බං..
පොලිසියකට ගිහින් බලපන් උබල වහල්ලු නෙවේ ද කියල..
දුප්පත් මිනිහට සළකන්නෙ බල්ලන්ට වගේ..
ඉස්පිරිතාලෙකට ගිහින් බලපන් අපි වහල්ලු නෙවේද කියල private ඒකයි රජයේ ඒකයි වෙනස බලපන්..
රජයේ දොස්තර ල මිනිස්සුන්ට සලකන විදිය බලපන් වහල්ලුන්ට වගේ නෙවේ ද කියල..
ඒව සේරම තියාගෙන තව මේ වහල් හුත්තක් ගැන කතා කරනව..
මහින්දය ඉන්න කාලෙ මේ වගේ අමු අමුවෙ රට කාලකන්නි කරන ගොන් ජෝක් එකක් කරන වැඩ උනේ නැහැ..
සිරාට අගමැති කම දෙන්නෙ නැති උනා රනිල ෆෝම් කරා ආප්පයක් කාව තියල ඇරියා පුකේ tna එකත් එක්ක ඩීල් එකක් ගහල ඕක නෙ උනේ..
අපි දැන් මේ පොන්න ජෝකර් ලට කඩේ යද්දී කිව්වෙ නැද්ද තේරෙයි කල් යයි කියල ?
දැන් කල් ගිහිල්ල තේරුණා නෙ නේද..
කොහොමත් වෙන උන්ට reply කරන්නෙ නෑ තොට නිසා reply එක දැම්මෙ..
ආසම නැති ගූ ටොපික් එකක්


රකට් හොෆ්ද කියන්න බහ මේකට හොද කියන්න බහ කියල සින් එකක් නැහැ අපිට හොද දේට හොද කියනවා. උබලට දැන් සැහෙන්න පුදුමයි නේද අපි මේ ආණ්ඩුවට බනිනකොට. උබල හිතන්නේ උබලා මහින්දගේ හැම වැඩක්ම හොදයි කිව්වා වගේ අපිත් යහපාලනයේ හැම එකක්ම හොදයි කියයි කියලද
යහපාලනය මහින්ද පාලනයට වඩා හොදයි එක සුපිරි පාලනයක් නෙමයි. තිබ්බ පාලනයට වඩා හොදයිඅපි වහල්ලි නෙමයි හැම දෙයක්ම හරි කියන්න
![]()






පාලුගෙයි වලන් බිදින්න එපා පුතේ. හැමවෙලේම මෙකට වෙලා ඉන්න බැහැනේ. දැන් මම ලොග් උනේ. මහින්ද පරාද කරලා අයිත මහමතිවරනෙකට යනකොට අපි කිව්වේ නැද්ද මේ සම්මුති ආණ්ඩුව දෙගොල්ලොම එකතුවෙලා එකට ගේම ගහනවා කියල. බැරි වෙලාවත් මහින්ද දිනුවානම්. අද ජපාලන නාදයේ ඉන්න ශිලන්කා කාරයෝ ඔක්කොම ඉන්නේ මහින්දත් එක්ක. උබලා හුරේ දාන්න තිබ්බ කට්ටිය, උබල චන්දේ ඩිපු මුතු හෙට්ටිගමලා පෙර්මජයන්තලා
දැන් රනිල් එක්ක සෙට් වෙලා ඉන්නේ. උබ කියන්නේ උන් මහින්ද එක්ක ඉන්නකොට ගුණ යහපත්ව ඉදලා එකපාරට නරක වෙලා රනිල්ට සෙට් උනා කියලද. මුන් දෙගොල්ලොම කෙලින්නේ පිස්සු කියල අපි මුලින් කිව්වා. එක ඇහුවේ නැහැ උබල මහා ලොකුවට උඩදාගෙන චන්දය දීපු මහින්දවදියෝ අද රනිල්ගේ ඔඩොක්කුවේ නේද?? මට නම් ත්රෙන්නේ නැහැ නැහැ උබල හිනාවෙන්නේ මොකටද කියල
උබලා මේ ආණ්ඩුවට පලු යන්න බනිනවා. එත් උබලගේ මහා ලොකු වීරයා උත මේ ආණ්ඩුවට සපොට් එක දෙනවාමොකද්ද යකෝ එකේ තේරුම. උබලා ආණ්ඩුවට විරුද්ද නම් උබල චන්දේ දීලා යවපු නියෝජිතයෝ අනුදුවට සපෝට් කරන්නේ ඇයි..
විපක්ෂය හැටියට අපිට වැඩි ආසන ගානක් දුන්න නම් අඩුම ගානේ පොඩි හරි බලපෑමක් වත් කරන්න තිබුන. මිනිස්සු එක කරේ නැහැ. අඩුමගානේ අසහාය නායකයා වත් අයවැයට විරුද්දව වචනයක් පාර්ලිමේතුවේ කතා කරාද ?? අයවය පරද්දන්න නෙමයි. අඩුමගානේ විරෝදයවත් පාවාද ??
ලොල් සචිත් මම කොතනද බන් රනිල් හොදයි කියල කිව්වේ අපි ජවිපෙ විදියට රනිල් හොදයි කියපු තැනක් පෙන්නපන් එට පස්සේ කතා කරපන්
\
එත් ඔට වඩා හොදයි හිගා කපාන්
)































හෙළයෙක්;19471932 said:උබ අහල තියෙනව නේද මචන් මෙහෙම කතාවක් බුරන බල්ලො හපා නොකයි කියල.
වැඩ කිරීමේ සහ කටින් බතල හිටවීමේ වෙනස උබ දුන්න උදාහරණෙන්වත් උබට පැහැදිලි වෙලා ඔය ජෙවීපී රෙද්දෙන් ගැලවීමට මොළේ පෑදේවා.
අහ් ඒක නෙවෙයි ගිය අවුරුද්දෙ මේ වෙනකොට උබත් එක්ක හෙන සෙට් එකක් ඉදියනෙ මචන් අපි මොනව හරි කිව්වොත් කමෙන්ට් 100ක් විතර වැටෙන්න. හෙන තියරි කාරයො එහෙම ඉදිය ලක්ෂ ගණන් පඩි හැදෙන හැටි උන් ලස්සනට පෙන්නුවනෙ.. උන්ට මොකෝ උනේ.

කොහෙන් ගියත් අන්තිමට කැරකිලා කැරකිලා මහින්දගෙන් තමයි නවතින්නෙ..
ඒ තරම් බංකොලොත් උබලගෙ සේරම තියරි..
දැන් මේ රට වැටිල තියන තත්වය එතකොට තිබුනට වඩා හොදයි කියල කියනව නම් ඊට වඩා කියන්න දෙයක් නැහැ..
හැම හු*තටම මහින්ද මහින්ද ගාන්න එපා බං..
මහින්ද අපේ අප්පොච්චි නෙවේ..
අපි වහල්ලුත් නෙවේ..
මහින්දට කැරකිලා නවත්තන්නේ අපිද බන් උබලානේ. පාරේ කුණු එක්කහු උනත් මහින්ද හිටියනම් මිනිස්සු කුණු දන්නේ නැහැ කියල කියන්න උබලානේ අපිද?? උබල අපිට හෝ විරුද්දවදියෙක්ට ගහන හැම වෙල්කම මහින්දගෙමු කියන එක උද ඉඩලානේ කතා කරන්නේ නැතුව වෙන් මොකද්ද ?? ගංවතුර ගැලුවත් මහින්ද ගේමු.
ඉස්සර මහාචර්ය comments දාපු උන් එකෙක් වත් නැහැ දැන්..
උබ විතරක් ඉතින් බඩුව වගේ මැද්දට පැනල සීයකගෙන් විතර රෙප් වෙනව එක දිගට..
මේක ආණ්ඩුවක් ද බං ? UN එකේ ඕන එපා කන් ටික කරගන්න අටෝපු අටමගලක් තමයි අර චාප කාරය කියන්න වගේ..
මේ පාලනයේ වැරදි තියනවා. චන්ද්‍රිකාගේ පාලනයේ ඉඔදලා යහපාලනය වෙනකම් අපි වැරදි දේට වැරදි කිවා. සුනාමි සහන මණ්ඩලය, පෙරදල් ක්‍රමය සාම ගිවිසුම, උබ ඒ කලේ හිටියනම් මතක ඇතිනේ. මන් හිතන්නේ සුනාමි එකඟකොට උබලා 7 වසරේ. උබට මේක ආණ්ඩුවක් නෙමයි කියන්න හේතුව යු එන පි එකේ උවමනාවට වැඩ කරන්න අටවා ගත්ත එකක් කියල කියනවනම්. කලින් ට්ය්හිබුනේ මහින්ද ගේ උවමනාවට දුවන ආණ්ඩුවක්. එතකොට එකෙයි මේකෙයි වෙනසක් තියනවද. උබ එකට සපෝට් කරලා මේකට විරුද්ද වෙන්නේ අයි. අපි එදත් විරුද්දයි අදත් විරුද්දයි
හොඉදයි කියන්නේ මහින්ද තුන්වන වර පැමිණියානම් අපිට රටේ ඉන්න හම්බෙබ්න්නේ නැහැ. එක වැළැක්වීම. මහින්ද මොනා නොකරයිද ?? අනිවා අපිට එන්නේ මර්දනය තමයි බන්.
පොලිසියකට ගිහින් බලපන් උබල වහල්ලු නෙවේ ද කියල..
දුප්පත් මිනිහට සළකන්නෙ බල්ලන්ට වගේ..
ඉස්පිරිතාලෙකට ගිහින් බලපන් අපි වහල්ලු නෙවේද කියල private ඒකයි රජයේ ඒකයි වෙනස බලපන්..
රජයේ දොස්තර ල මිනිස්සුන්ට සලකන විදිය බලපන් වහල්ලුන්ට වගේ නෙවේ ද කියල..
ඒව සේරම තියාගෙන තව මේ වහල් හුත්තක් ගැන කතා කරනව..
එතින් බන් ඔය සේරම වෙනස් කරන්න ඕනි නිසා තමයි අපි කතා කරන්නේ. ඉස්පිරිතාල පොලිස් මෙහම වෙලා තියෙන්නේ මොකද ?? මේ පාලන ක්‍රමයේ වැරැද්ද නිසා නෙමද ?? පොලිස්කාරය අල්ලපු ගෙදර මිනිහ එක්ක තරහ උනාම උට කුඩු පැකට් එකක් දාලා උව හිරේ දාන තත්වෙට හදපු පාලනය වෙනස් වෙන්න ඕනි නැද්ද?? මිනිස්සු පොලිසිය ලග දොස්තරලා ලග, වකුටු වෙන්න සමාජය වෙනස් කරන්න ඕනි නැද්ද ?? උබම කියපන්කො
මහින්දය ඉන්න කාලෙ මේ වගේ අමු අමුවෙ රට කාලකන්නි කරන ගොන් ජෝක් එකක් කරන වැඩ උනේ නැහැ..
සිරාට අගමැති කම දෙන්නෙ නැති උනා රනිල ෆෝම් කරා ආප්පයක් කාව තියල ඇරියා පුකේ tna එකත් එක්ක ඩීල් එකක් ගහල ඕක නෙ උනේ..
දැන් මහින්ද ගාවට් උබම අවිඔත් තියනවා. මහින්දගේ කලේ කාලකන්නි වැඩ උනේ නැහැ කියල උබ කියනවනම් නිදගෙන් ඉදලා තියෙන්නේ. ද්ඵනුත් කාලකන්නි ව්බද වෙනවා මහින්දගේ කලෙත් උනා. අපි එටවදා හොද විදියකට යන්න ඕනි මිසක් අයිත පරණ විදියටම යන්න ඕනි කියල නේම්, එයින් ඉස්සරහට යන්න ඕනි කියලා. අම්ර්ය්වෙන් හරි විකල්පයට හිත හදාගන්න පුළුවන් උන දවසට එක හරි යයි නැත්තම් එවරයි.
අපි දැන් මේ පොන්න ජෝකර් ලට කඩේ යද්දී කිව්වෙ නැද්ද තේරෙයි කල් යයි කියල ?
දැන් කල් ගිහිල්ල තේරුණා නෙ නේද..
කොහොමත් වෙන උන්ට reply කරන්නෙ නෑ තොට නිසා reply එක දැම්මෙ..
ආසම නැති ගූ ටොපික් එකක්
පොන්නයෝ මේ අහපන්,අහලා අදවත් හැදියන්( උබට සල්ලි හම්බවෙනවනම් කඩේ පලයන්,රස්සාවනේඑත් ඔට වඩා හොදයි හිගා කපාන්
)
තොපි my3 බලයට ගේද්දී දැක්කේ නැද්ද උගේ බබ්බුවේ තියෙනවා රනිල් අගමැති කරනවා කියලා
උ රනිල් අගමැති කරන එක නම් වෙලාවටම කරා ලොල්
ඕන මෝඩයෙක්ට තියෙනවා රනිල් අගමැති වෙනවා කියන්නේ 2002-2004 රට පවා දීපු විදියට මේ පාරත් රට කනවා කියලා,තොපි වගේ ජෙප්පොන්ට තේරුනේ නැති උනාට...
මාත් මහින්දට විරුද්දයි,මහින්දගේ මෝඩ පුතාලා 03 දෙනාගේ වැඩ වලට විරුද්දයි,බැසිල්ට විරුද්දයි..( 10%-30%)
එත් යකෝ එහම කියලා එක පාරක් රට පවා දුන්න රනිල් බලයට එන නිසයි මාත් MY3 vote කරේ නැත්තේ...අනිත් උණ එක්ක තිබ්බ තරහට මහින්දට වොට් කරෙත් නැහැ
තොපිලට රනිල අගමැති උනාම තේරෙන්නේ න් නැද්ද උ මහමතිවරෙන් දිනන්න ලොකු අවස්ථාවක් එනවා කියලා
තොපි හිතුවද මහමැතිවරෙන් උබලට ආණ්ඩුවක් හදන්න පුළුවන් කියලා
යකෝ තොපිලට ආණ්ඩුවක් හදන්න බැහැ කියලා පොඩි එකෙක්ට තේරෙනවා.. දිනපු තිස්සමහාරාමේ ප්‍රදේසිය සබාවත් පැරදුන ජෙප්පෝ
රටේ බලය ගන්න හිනා දකිනවා
තොපි තමා රට කෑවේ,මැතිවරෙනේදී ගුන්පි එක ට ගොට්ට ඇල්ලුවා,මහින්දගේ උන්ට පලු යනකම් බැන්නා..අන්තිමට ගුන්පි දින්නා..ජෙප්පෝ,මහින්දගේ උන්ට ඇපත් නැති උනා
තොපි මහලොකුවට කඩේ ගියාට තොපිට ගුන්පී චන්ද ලැබෙන්නේ නැහැ,ඕක තෙරුන් ගනින්..එලකිරියේත් කි දෙනෙක් බොලාට කඩේ ගියාද?අද එකෙක් ඉන්නවද
දැන්වත් තේරුම් ගනින් උන් උබලව අන්දලා වැඩේ කර ගත්තා,බළලුන් ලවා කොස් ඇට බැව්වා
කිරියේම තිබ්බ ප්‍රතිචාර අනුව මාත් හිතුවේ ජෙප්පොන්ට මහින්දගේ උන්ටටත් වඩා චන්ද ලැබේවි කියලා රටේ දෙවැනි බලවේග වේවි කියලා
එත් උනාද? ගුන්පි උන් මලට තොපිට චන්දෙ දෙන්නේ නැහැ,දැන්වත් එක තේරුම් ගනින්..උන්ට මොන කාලකන්නියෙක් ආවත් කමක් නැහැ පක්ෂේ දිනනවා නම්
කොටින්ම දැන් ඉන්න උන්පි උන් කියන්නේ මානසික රෝගියෝ,කැපුවත් කොළ කියලා හිතං ඉන්න
මාත් බොලට එක පාරක් චන්දෙ දුන්නා,එත් තව නම් බොලට දෙන්නේ නැහැ,දන්න එකෙක්ට දෙන්න තියෙන්නෙත් නැහැ
තොපි හැමදාම දන්නේ පර්ශනයක් ඇති කරලා වවාගෙන කන්න,ප්‍රශ්න නැත්නම් ජෙප්පොන්ට පැවැත්මක් නැහැ![]()

උබලට සැහෙන්න මල පනලානේ ඉන්නේ අපිට සල්ලි හම්බෙන්නේ නැහැ. අපේ තියන සල්ලිඔත් පක්ෂෙට දෙනවා මිසක් ලොල්. 
කෝ උබල චන්දය දීපු වීරයෝ?? ඉන්නවද කතා කරන්න පර්ලිමෙථුඉවෙ 
හෙළයෙක්;19471979 said:
උබට පිස්සුද මෙතන ඔක්කොමල දන්නව මචන් උබලගෙ රස්සාව බනින එක කියල. ඒකනෙ ගිය පාර චන්දෙදිත් කවුරුවත් උබල කියපු දේ ඇහුවෙ නැත්තෙ. මිනිස්සු හිතුවෙ ජන්දෙට කතා කරනව කියල නෙවෙයි පුරුද්දට බනිනව කියල.
නොබැන්න නන් තමා පුදුමෙ.
හා හා මම ත්රුම් ගත්ත මහින්ද ගේමු

දැන් උබලගේ බලල හපාකාලද තියෙන්නේ ?? මුල්;ඉන්ම උබ මේ රජයට විරුද්දයිද ?? නැද්ද කියපන්කො ??
මම මචං කවදාවත් රැල්ලට ගිය එකෙක් නෙමයි මම 2010 ඉදන් මේකේ ඉන්නව. මම ජෙප්පන්ට සපෝට් කරලා කතා කරනකොට. මාත් එක්ක හිටියේ ජොලි රොජර් විතරයි. පස්සේ වැලිගමයා සෙට් උනා. උන් තාම ඉන්නවා. මිනිස්සු එනවා යනවා. අපි තාම ඉන්නව. මම කියන්නේ නැහැ ජවිපෙ කියන්න ලංකාවේ තියන සර්ව සාදාරන පක්ෂය කියලා. අපි පොඩි මිනිස්සු බන් අපි සල්ලි කාරයෝ නෙමයි. අපි වෙනුවෙන් අවංකව කතා කරන්නේ ජවිපෙ විතරයි. බතල කොළ හිටවනවා හෝ නොහිටවනවා ඒ නිසා ජවිපෙත් එක්ක අපි ඉන්නව.
අනේ මන්ද උබලට හරි දෙයක් කියනකොට කලින් බතලකොල හිටවනවා වගේ පේන්නත්. මහින්දලා රනිල්ලා කුප්ප වැඩක් කරනකොට එක නොපෙනී තියෙන්නෙත් හේතුව මොකද්ද කියල.
වරද්දජ්ක් විවෙච්නනය කරනකොට එකට බුරනවා කියනවනම් උබල ඔෆිස් වල උබලට සදරන්මයක් උනත් කටපුක වාහන ඉදපල්ලා
අනික අපිට 6 තියෙන්නේ සිට, කලින් නේ හිටවන්නේ බතල කොළ කිසි දෙයක් කරගන්නත් බැරි නම්. උබල මොකද බන් ඔච්චර අපිටම ගහන්නේ. අපිට කිසි දෙයක් කරන්නත් බහලු. එත් අපිටම ගහන්නේ මොකද![]()



උබලට සැහෙන්න මල පනලානේ ඉන්නේ අපිට සල්ලි හම්බෙන්නේ නැහැ. අපේ තියන සල්ලිඔත් පක්ෂෙට දෙනවා මිසක් ලොල්.
හරි දැන් උබ මේ අන්දුවට්ර විරුද්දයිනේකෝ උබල චන්දය දීපු වීරයෝ?? ඉන්නවද කතා කරන්න පර්ලිමෙථුඉවෙ
![]()








උ campus එකේ නම් කරේ බොරුව කියලා දන්නවා,අපේ campus එකේ හිටියේ 

හෙළයෙක්;19472095 said:
උබ විතරනෙ බන් මේකට ඇවිත් රිප්ලයි කරන්නෙ අනික් උන් හැංගිලනෙ. අපි උන්ගෙ ගෙවල් වලට ගිහින් අඩෝ උබත් රිප්ලයි දාපන් කියන්නද? නැතුව වෙන නන් විශේෂයක් නෑ.
කෑ ගහන එක නන් කාට කරන්න බැරිද? වැඩ කරන එකනෙ අමාරු.
උබල කියන විදියට අපි මහින්ද 100% ක් හොදයි කියන්නෙ නෑ. වැරදි තිබ්බ හැබැයි මේ වගේ ගූ වැඩ උනේ නෑ.
මහින්ද බනිනකොට උබල බැන්නෙ මහින්ද හොදා ඇමතිල තමා කෑවෙ කිය කිය. එතකොට මෙතන ඉදපු ගොඩ දෙනෙක් කිව්ව එහෙම නන් ඒක බලාගනින් මහමැතිවරණෙදි ජනාධිපතිවරනෙට ඒව අදාල නෑ කියල.
දගල දගල රනිල්ගෙ පඹය ජානාධිපති කරල බොරුවට මහමැතිවරණෙදි රනිලට බැනල වැඩක් නෑ. ඒක උබල වගේ උන්ගෙ මොරාල් අප් කරල තියාගන්න ජේවීපී ලොක්කො කරන වැඩක්. පව් උබල.

මොකද්ද ඒ ගෙවල්වලට යන කතාව


කෝ බන් අහුපවට උත්තර
මාතර චන්දෙ දෙන්න එකෙක් නැහැ ඔයි,ඒ නිසා මට අදාළ නැහැ
UNP
ගල් කොල්ලෝ දෙන්නයි,බුද්දිකයි,රනිල් නිසා බුද්දීකයට දුන්නේ නැහැ
කන්චනයා හොරා,මහින්ද විජේසකරගේ පුතා
ලක්ෂ්මන් යාපා තනි හොරා..
ඒ නිසා මේ පාරත් චන්දෙ දැම්මේ නැහැ..
අනුරගේ show එක නිසා හදුනේතිට දුන්නේ නැහැඋ campus එකේ නම් කරේ බොරුව කියලා දන්නවා,අපේ campus එකේ හිටියේ
2005 කෝට්ටගොඩ ජෙප්පෙක්ට දුන්නා,දැන් නම මතකත් නැහැ,කිතොලුගොඩ වගේ මතක![]()