.::Post Your X-Mas Desktop 2015 Here::.

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    -Post Your X-Mas Desktop 2015 Here-

    Hi Elakiriyanzla!:love:

    හිතුනා ඔයගොල්ලන්ගේ X-Mas Desktop එක බලන්න:Dඉතින් කට්ටිය post කරන්නකෝ:yes:මේ තියෙන්නේ මගේ:):cool:
    11.gif



    7rCFJqc.jpg

     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මෙන්න මගේ ටොප් ලැප් එක හොදේ වින්ඩොස් තියෙන්නේ ඉතින් 7න් තමා

    Screenshot_2.jpg



    :cool::cool::cool:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    jinxer - මේ OS එක මොකක්ද මචං.. දැක්කෙත් අදයි.. :D

    freak88 - මැරෙන්න පන අදින එකෙක්ට ඕක පෙන්නපං.. මරණය ඉක්මන් වෙනවා..:cool:


     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :D මගේ නම් ඉතිං වින්ඩොස් ඉන්ස්ටෝල් කරනකොට ඩීෆෝල්ට් තිබුන එක තමයි. :cool:
     

    jinxer

    Member
    Jun 24, 2014
    18
    2
    3
    jinxer - මේ OS එක මොකක්ද මචං.. දැක්කෙත් අදයි.. :D

    freak88 - මැරෙන්න පන අදින එකෙක්ට ඕක පෙන්නපං.. මරණය ඉක්මන් වෙනවා..:cool:



    Windows 7 + bblean shell
     
    • Like
    Reactions: rox2030

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    jinxer - මේ OS එක මොකක්ද මචං.. දැක්කෙත් අදයි.. :D

    freak88 - මැරෙන්න පන අදින එකෙක්ට ඕක පෙන්නපං.. මරණය ඉක්මන් වෙනවා..:cool:



    anee hema kiyanna epa ban mama win 10 testing neh hoda ekak set wunahama danwa anika drivers thiyenawada danneth naha neh :rolleyes:



    ඇත්තම කියනන්ම් මම වින්ඩෝස් 8 පාවිච්චි කරේ ඉතින් මගේ ගව ෆොන් 2යි ටැබ් එකයි තියෙනවා එවයේ 2 ජිබි තියෙනෙන ඩෙටා , මම ඉතින් වින්ඩොවස් 7 දාන් ඉන්නේ වචුවල් රවුටර් එක වැඩක් කරන්නේ එකේ වින්ඩොව්ස් 10 වලට වැඩ ද දන්නේ නැහැ 8 වලට කෙල වුන නිසා ඉදින් වයි ෆයි රව්ටරයක් ගනන් සල්ලි නැහැ බන්​

    mama Repeater ekak order kara wada karai da danne naha
     
    Last edited: