Nethuwa nethuwa 141 penna penna kasha paara thama denna onearakawa wikunanna puluwan ethakota otuwa kiyala.. sinhala muniyata owa therenawa ne thama.. yeka nabi gema pihitai

රත්තරං;19472503 said:අඩේ හකරට මොල්ලියක් හයි කොරන ශිශ්ටම් එක ශේරම හොයාගත්තනම් ඔටුවා කියල තමා විකුනන්න තිබ්බ![]()

මචන් මේ වැඩේ කරන්න නම් කාර් දෙකම ගන්න වෙනවා නේද මුලින්
කවුරුවත් කැමති නැනේ විකුනලා දෙන්නම් කියලා කාර් එක අරන් යන්න දෙන්න,පස්සේ සල්ලි දෙන්න
කාර් සෙල් කරන කෙනෙක්ට නම් ඔය වැඩේ කරන්න පුළුවන්..
අනික අහු වෙන්නෙත් නැහැ හරියට කලොත් කාර් සෙල් කරන එකෙක් කියලා (සමහර අය කාර් සෙල් වලින් ගන්න අකමැති,මාත් ඇතළුව,ජා ඇල සෙට් එකේම ඉන්නේ පට්ට හොර කාර් සෙල් උන් )
සේරටම වඩා හොද කාර් එකක් හොයා ගන්න එක අමාරු වැඩක්නේ..ඇත්තම කිව්වොත් කරන්න බැරි දෙයක්![]()

රත්තරං;19472413 said:සිංහලයා අන්න එහෙම හිතන නිසා තමා හැමනිලාම ගිහින් තියෙන්නේ. හම්බයා රෙදි බිස්නස් එක උනත් වටේ ඉන්න උන්ට කියල දෙනවා
කුබුරු කෙටුවත් කියන්නේ.. වර වර සිංහලු උදැල්ලක් අරන් අපි එක්ක කොටන්න කියලා. අනික ඕක හැමෝම දන්නේ නෑ. ඕක 100%ක් මගේ ක්රමයක්අනික අපේ සිංහල වේසාවෝ බහුතරයක් රත්තරන් ඉල්ලමක් පෙන්නලා උදැල්ලකුත් දීලා කන්න බත් මුලකුත් දීලා හාරගනින් කිව්වත් හාරගන්නේ නෑ. වෙන එකෙක් හාරලා දෙනකන් බලන් ඉන්න එකනේ කරන්නේ
අනික ඔය ක්‍රමෙන් මම හම්බ කරලා ඉවරයි මචෝ... දැන් මී කඩන්නේ අත ලෙවකන්න නෙමේ![]()

මම නම් ඒ දවශ් වලම කිව්ව ශින්හල මුනියට එක්ශියො තමා ගන්න එපා ලෙඩ එනව ගියර් වෙටෙන්නෙ නෙ කියල. මූඩ ශින්හලු ගන්නෙම එක්ශියො තමා.
141 2011 යෙකක් එක මුනියෙක් දුන්න තමා 25කට.

75000ට කැඩිච්ච කාර් අරන් හදලාක්රමේ නම් පට්ට බං.. ඕකට හොඳ මාර්කටින් හැකියාවක් තියෙන්න ඕනේ.. මගේ අදහසක් තියෙනවා ලක්ශ 10 ට අඩු කාර් අරන් විකුණන්න.. ඒකටත් අමුතු මාකට් එකක් තියෙනවා.. ඒත් මේ රෙද්දේ බජට් එකෙන් ගම කාපු නිසා අප්‍රේල් විතර වෙනකන් ඉන්න වෙනවා...![]()
මචන් මේ වැඩේ කරන්න නම් කාර් දෙකම ගන්න වෙනවා නේද මුලින්
කවුරුවත් කැමති නැනේ විකුනලා දෙන්නම් කියලා කාර් එක අරන් යන්න දෙන්න,පස්සේ සල්ලි දෙන්න
කාර් සෙල් කරන කෙනෙක්ට නම් ඔය වැඩේ කරන්න පුළුවන්..
අනික අහු වෙන්නෙත් නැහැ හරියට කලොත් කාර් සෙල් කරන එකෙක් කියලා (සමහර අය කාර් සෙල් වලින් ගන්න අකමැති,මාත් ඇතළුව,ජා ඇල සෙට් එකේම ඉන්නේ පට්ට හොර කාර් සෙල් උන් )
සේරටම වඩා හොද කාර් එකක් හොයා ගන්න එක අමාරු වැඩක්නේ..ඇත්තම කිව්වොත් කරන්න බැරි දෙයක්
දැන් මාස දෙකක ඉදන් ලක්ෂ 20-25 අතරේ එකක් හොයනවා,තාම අහු උනේ නැහැ
සේරම හරි යද්දී යන්න කලින් විකුණලා,නැත්නම් accident වෙලා![]()