මාසෙට ලක්ශ 2-2.5ක් ලේසියෙන්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Nethuwa nethuwa 141 penna penna kasha paara thama denna one :growl: arakawa wikunanna puluwan ethakota otuwa kiyala.. sinhala muniyata owa therenawa ne thama.. yeka nabi gema pihitai

    අඩේ හකරට මොල්ලියක් හයි කොරන ශිශ්ටම් එක ශේරම හොයාගත්තනම් ඔටුවා කියල තමා විකුනන්න තිබ්බ:baffled:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රත්තරං;19472503 said:
    අඩේ හකරට මොල්ලියක් හයි කොරන ශිශ්ටම් එක ශේරම හොයාගත්තනම් ඔටුවා කියල තමා විකුනන්න තිබ්බ:baffled:

    shak.. man ada palli thama yenawa.. giyama nana gen ahagena ennamko..passa uda dagena wendama mole padei..baya wenna epa maathiya sinhala muniya nikanma rawatenna puluwan.. yeka lesi :lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මචන් මේ වැඩේ කරන්න නම් කාර් දෙකම ගන්න වෙනවා නේද මුලින් :eek:

    කවුරුවත් කැමති නැනේ විකුනලා දෙන්නම් කියලා කාර් එක අරන් යන්න දෙන්න,පස්සේ සල්ලි දෙන්න

    කාර් සෙල් කරන කෙනෙක්ට නම් ඔය වැඩේ කරන්න පුළුවන්.. :)

    අනික අහු වෙන්නෙත් නැහැ හරියට කලොත් කාර් සෙල් කරන එකෙක් කියලා (සමහර අය කාර් සෙල් වලින් ගන්න අකමැති,මාත් ඇතළුව,ජා ඇල සෙට් එකේම ඉන්නේ පට්ට හොර කාර් සෙල් උන් )

    සේරටම වඩා හොද කාර් එකක් හොයා ගන්න එක අමාරු වැඩක්නේ..ඇත්තම කිව්වොත් කරන්න බැරි දෙයක් :(

    දැන් මාස දෙකක ඉදන් ලක්ෂ 20-25 අතරේ එකක් හොයනවා,තාම අහු උනේ නැහැ :dull:

    සේරම හරි යද්දී යන්න කලින් විකුණලා,නැත්නම් accident වෙලා :baffled:
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ක්‍රමේ නම් පට්ට බං.. ඕකට හොඳ මාර්කටින් හැකියාවක් තියෙන්න ඕනේ.. මගේ අදහසක් තියෙනවා ලක්ශ 10 ට අඩු කාර් අරන් විකුණන්න.. ඒකටත් අමුතු මාකට් එකක් තියෙනවා.. ඒත් මේ රෙද්දේ බජට් එකෙන් ගම කාපු නිසා අප්‍රේල් විතර වෙනකන් ඉන්න වෙනවා... :(
     
    සල්ලි තියෙන්න ඕනේ බං සල්ලි හම්බ කරන්න.. අතේ ලක්ශ 50ක් තියෙනවනම් එහෙ මෙහෙ කරන්න කාර් බිස්නස් එකෙන් හොඳට හොයන්න පුලුවන්...
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    එළ්කිරි සහෝ.....සබ්ජෙක්ට් එකට එන්ටර් වෙන්න හදන්නේ....මුට්ටියක් දාලා බලල ඉන්න තමා හදන්නේ:P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,579
    17,637
    113
    Auckland
    මම නම් ඒ දවශ් වලම කිව්ව ශින්හල මුනියට එක්ශියො තමා ගන්න එපා ලෙඩ එනව ගියර් වෙටෙන්නෙ නෙ කියල. මූඩ ශින්හලු ගන්නෙම එක්ශියො තමා.:growl:
    141 2011 යෙකක් එක මුනියෙක් දුන්න තමා 25කට. :(
     
    Zelda

    Member
    Dec 20, 2015
    184
    10
    0
    රත්තරං;19472413 said:
    සිංහලයා අන්න එහෙම හිතන නිසා තමා හැමනිලාම ගිහින් තියෙන්නේ. හම්බයා රෙදි බිස්නස් එක උනත් වටේ ඉන්න උන්ට කියල දෙනවා:eek::eek:

    කුබුරු කෙටුවත් කියන්නේ.. වර වර සිංහලු උදැල්ලක් අරන් අපි එක්ක කොටන්න කියලා. අනික ඕක හැමෝම දන්නේ නෑ. ඕක 100%ක් මගේ ක්‍රමයක්:):) අනික අපේ සිංහල වේසාවෝ බහුතරයක් රත්තරන් ඉල්ලමක් පෙන්නලා උදැල්ලකුත් දීලා කන්න බත් මුලකුත් දීලා හාරගනින් කිව්වත් හාරගන්නේ නෑ. වෙන එකෙක් හාරලා දෙනකන් බලන් ඉන්න එකනේ කරන්නේ:(:(:(

    අනික ඔය ක්‍රමෙන් මම හම්බ කරලා ඉවරයි මචෝ... දැන් මී කඩන්නේ අත ලෙවකන්න නෙමේ ;);)

    ඕක කාටවත්ම කර ගන්න බැරි වෙන්නෙ හැමෝම එකම කරන නිසා නෙමේ
    අනිත් සිංහල අයට වඩා රුපියල් 1000ක් හරි අඩු කරන නිසා
    බිස්නස් ගන්න ගණන් අඩු කරන්න ගියාම තමා ඔය බිස්නස් එකත් බල්ලට යන්නෙ
    මුස්ලිම් මිනිස්සු සේරම එකම ගාන කියන නිසා මොන කඩේට ගියත් එකයි
    සිංහල කඩවල් වල එහෙම නැහැ, එහා පැත්තට වඩා අඩුයි මෙහෙ
    හොඳම වැඩේ ඕක කරන අය කතා වෙලා එකම ලාභයක් තියා ගන්න එක
    එතකොට කවුරුවත් වැඩේ කන්නෙ නැහැ:)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මම නම් ඒ දවශ් වලම කිව්ව ශින්හල මුනියට එක්ශියො තමා ගන්න එපා ලෙඩ එනව ගියර් වෙටෙන්නෙ නෙ කියල. මූඩ ශින්හලු ගන්නෙම එක්ශියො තමා.:growl:
    141 2011 යෙකක් එක මුනියෙක් දුන්න තමා 25කට. :(

    shinhala muniya modaya thama.. apilatanam hari hina hak hak :lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    එළ ත්‍රෙඩ් එක මචෝ
    11.gif
     
    Zelda

    Member
    Dec 20, 2015
    184
    10
    0
    ක්‍රමේ නම් පට්ට බං.. ඕකට හොඳ මාර්කටින් හැකියාවක් තියෙන්න ඕනේ.. මගේ අදහසක් තියෙනවා ලක්ශ 10 ට අඩු කාර් අරන් විකුණන්න.. ඒකටත් අමුතු මාකට් එකක් තියෙනවා.. ඒත් මේ රෙද්දේ බජට් එකෙන් ගම කාපු නිසා අප්‍රේල් විතර වෙනකන් ඉන්න වෙනවා... :(
    75000ට කැඩිච්ච කාර් අරන් හදලා
    2ට 2.5ට දෙන අයත් ඉන්නවා මෙහෙ නම්
    ගොඩක් අය ලස්සන පාට, ලස්සන spoiler බලලා පොඩි ගනන් වාහන ගන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඒ එක්කම වැදගත් පනිවිඩයක් දෙන්න තියෙනවා ප්ලේන්ටියක් බිව්වත් අල්පෙනිත්තක් ගත්තත් අපේ මුස්ලිම් කඩේකින්ම ගන්න.. මෝඩ ශිංහලුන්ව ඇමනිලාම යන්න
    bump
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් මේ වැඩේ කරන්න නම් කාර් දෙකම ගන්න වෙනවා නේද මුලින් :eek:

    කවුරුවත් කැමති නැනේ විකුනලා දෙන්නම් කියලා කාර් එක අරන් යන්න දෙන්න,පස්සේ සල්ලි දෙන්න

    කාර් සෙල් කරන කෙනෙක්ට නම් ඔය වැඩේ කරන්න පුළුවන්.. :)

    අනික අහු වෙන්නෙත් නැහැ හරියට කලොත් කාර් සෙල් කරන එකෙක් කියලා (සමහර අය කාර් සෙල් වලින් ගන්න අකමැති,මාත් ඇතළුව,ජා ඇල සෙට් එකේම ඉන්නේ පට්ට හොර කාර් සෙල් උන් )

    සේරටම වඩා හොද කාර් එකක් හොයා ගන්න එක අමාරු වැඩක්නේ..ඇත්තම කිව්වොත් කරන්න බැරි දෙයක් :(

    දැන් මාස දෙකක ඉදන් ලක්ෂ 20-25 අතරේ එකක් හොයනවා,තාම අහු උනේ නැහැ :dull:

    සේරම හරි යද්දී යන්න කලින් විකුණලා,නැත්නම් accident වෙලා :baffled:

    මචන් මගේ සේල් එකක් නෑ බන්.. ගෙදර තමා
    කෑශ් ගේම තමා. දෙන්නම් කාසි බෑ:no::no:

    ඇයි දන්නවද උබලට අඩුවට වාහන හම්බ නොවෙන්නත් අපිට හම්බ වෙන්නත් හේතුව?
    උබලා අඩුවට වාහන හොයන්නේ උබලට ඕනේ වෙලාවට
    අපි අඩුවට වාහන ගන්නේ විකුනන්න ඕනේ එකාට ඕනේ වෙලාවට:):)