Lakforex චොර ද ?

Cyper

Well-known member
  • මචන්ලා උබල කවුරුහරි en.lakforex.com කියන සයිට් එකෙන් forex ඉගෙනගෙන forex කරන්න සෙට් වෙලා තියනවද?
    මාත් එකෙන් forex ඉගෙනගෙන පටන්ගන්න හදන්නේ.
    මේ සයිට් එක ෂුවර්ද? ඔයාලගේ අදහස මොකක්ද?
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,041
    5,241
    113
    forex basic igenaganna sumuforex, lakforex hodai. habai eyala oya kiyala thiyana advanced level, middle level anan manan okkoma basic level eke ewa. ewa igenagena witharak trade karanna ba. basic igenaganna echcharai.
     

    Cyper

    Well-known member
  • forex basic igenaganna sumuforex, lakforex hodai. habai eyala oya kiyala thiyana advanced level, middle level anan manan okkoma basic level eke ewa. ewa igenagena witharak trade karanna ba. basic igenaganna echcharai.

    lakforex melo rahak na ban. tikak hari igena ganda one nan sumuforex balapan.

    එල එල එහෙනම් sumu එකෙන් වැඩේ පටංගමු. :yes::yes:
     

    Cyper

    Well-known member
  • кσяη ησρє;19475554 said:
    monawa unath kamak ne ungen membership ganna yanna epa.ok

    Membership ganna epa bn :yes: Igena ganna Youtube thama hodama :)

    ඒ කියන්නේ උන්ගේ රෙෆරල් ලින්ක් එකෙන් sign up වෙන්න එපා කියලා ද බන්?
    ඇයි බන් ඒකට හේතුව මොකක් ද බන්.?

     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඒ කියන්නේ උන්ගේ රෙෆරල් ලින්ක් එකෙන් sign up වෙන්න එපා කියලා ද බන්?
    ඇයි බන් ඒකට හේතුව මොකක් ද බන්.?


    Nordfx da eh site eke broker :sorry: nordfx ithin ubata tikak paadui :baffled: mm wena ithin ubata mokuth paduwak naha mama danna tharamin
    site ownerta labayak thiyenawa :) commision ekak