Terminator සැබෑ වෙයිද? - Judgment Day!!!

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
Terminator සැබෑ වෙයිද? - Judgment Day!!!

Terminator සැබෑ වෙයිද?

Boston Dynamics ආයතනය මගින් නිපදවනු ලැබූ මේ අලුත්ම කකුල් හතරේ රොබෝ වරු බලන්න.

  • Like
Reactions: arsehole-froce

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    security wala ta nam hoda ati,
    okun attack karanne kohomada bn ?
    video eka baluwe sound natuwa, video eke ewa kiyanawada ?
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    security wala ta nam hoda ati,
    okun attack karanne kohomada bn ?
    video eka baluwe sound natuwa, video eke ewa kiyanawada ?

    Attack karanna thama hadala na. Thama Navigation witharai. Habai ekane amaruma de. Meka dhiyunu karala Terminator kenekwa hadanawa kiyanne podi deyak. :yes:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,890
    6,761
    113
    38
    Galle
    තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් වරෙව් යකෝ, අපි බය නෑ

    review%20pic-6.jpg

    ranjan%20ramanayake.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹලට ඔය බටහිර රටවල් වල මොල හෝදන්න ගහන බහුබූත බලල තමා සර්කිට් එකක් දැක්කත් අනාගතේ මිනිස්සුව විනාශ කරන්න රොබෝල එයි කියල හිතෙන්නෙ :angry: :angry:
    දැන්වත් ඔය බහුබූත බලන එක නවත්තල රජිනි කාන්ල, රන්ජන් රාමනායකල ඉන්න පෙරදිග අපිට ගැලපෙන පෙරදිග චිත්‍රපටි බලන්න පුරුදු වෙයල්ල :cool: :cool:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    උඹලට ඔය බටහිර රටවල් වල මොල හෝදන්න ගහන බහුබූත බලල තමා සර්කිට් එකක් දැක්කත් අනාගතේ මිනිස්සුව විනාශ කරන්න රොබෝල එයි කියල හිතෙන්නෙ :angry: :angry:
    දැන්වත් ඔය බහුබූත බලන එක නවත්තල රජිනි කාන්ල, රන්ජන් රාමනායකල ඉන්න පෙරදිග අපිට ගැලපෙන පෙරදිග චිත්‍රපටි බලන්න පුරුදු වෙයල්ල :cool: :cool:

    දුනු කොල 4ක් හම්බ උනා
    කඩු 3 යි ඉතුරුවගෙන් මන්න හදවගන්න ඉන්නේ
    2017 වෙද්දී ආර්මරි එකක් හදනව
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දුනු කොල 4ක් හම්බ උනා
    කඩු 3 යි ඉතුරුවගෙන් මන්න හදවගන්න ඉන්නේ
    2017 වෙද්දී ආර්මරි එකක් හදනව

    ආමර් එකකුත් හදාගනිං :D :D
    මගෙත් ලොකු ආසාවක් තියෙනව බං සෙට් එකක් එක්ක එකතුවෙලා ගිහිං ස්නයිපර් කාරයො හතර පස් දෙනෙක්ව බිල්ඩිං දෙක තුනක උඩට යවල ආමර් එකක් ඇඳගෙන ගිහිං එකා එකාගෙ බෙල්ල කපල්ල :sorry: :sorry:
    මරන්න එන උන්ට ස්නයිපර් කාරයො තියනව :D :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආමර් එකකුත් හදාගනිං :D :D
    මගෙත් ලොකු ආසාවක් තියෙනව බං සෙට් එකක් එක්ක එකතුවෙලා ගිහිං ස්නයිපර් කාරයො හතර පස් දෙනෙක්ව බිල්ඩිං දෙක තුනක උඩට යවල ආමර් එකක් ඇඳගෙන ගිහිං එකා එකාගෙ බෙල්ල කපල්ල :sorry: :sorry:
    මරන්න එන උන්ට ස්නයිපර් කාරයො තියනව :D :D

    උඹ ඉන්න පැත්ත පලතකවත් ඉන්න නරකයි... යකෝ උඹට මාර ආසාවක්නේ තියෙන්නෙ බෙලි කපන්න... :frown:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ ඉන්න පැත්ත පලතකවත් ඉන්න නරකයි... යකෝ උඹට මාර ආසාවක්නේ තියෙන්නෙ බෙලි කපන්න... :frown:

    ආතල් නැද්ද යකෝ ආමර් එකක් ඇඳං ගිහිං කටින් මතුවෙන්න බෙල්ලට කඩුවක් බස්සද්දි :baffled: :baffled: