බ‍්‍රා_කතා

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මේක බුකියේ තිබ්බේ.. කොහේ තිබ්බ එකක්ද මන්දා.. තරග හැටියට බ‍්‍රා දාලා සිංදුවක් කියන්න තියෙන්නේ.. හුදෙක්ම විනෝදාස්වාදය සදහා පමණි..

    1474599_1059440070775330_3069088344767735415_n.png


    1935416_1059440064108664_4988718638701010257_n.png


    940907_1059440057441998_2277065227766910715_n.png



    921262_1059440120775325_3057463340575596981_o.png


    7367_1059440127441991_5858774721712591995_n.png


    1891151_1059440137441990_2683746084261379493_n.png


    1044566_1059440210775316_4952788472433705813_n.png


    859351_1059440217441982_6129622226273768071_o.png


    10259304_1059440227441981_4706792681478618267_o.png


    1522747_1059440277441976_4156797983058504829_o.png


    1401412_1059440304108640_8887960047182288669_o.png


    12440487_1059440320775305_6267537494423373221_o.png


    149288_1059440364108634_8738072376774925055_n.png


    1380545_1059440407441963_4491037280184692742_n.png



    10570475_1059440424108628_7658560602652935103_n.png


    1661621_1059440434108627_4428569859360181484_n.png




    huge-bra-factory.jpg



    උඹලටත් හිතෙන බ‍්‍රා සිංදු සදහා මෙතැන ඉඩකඩ වෙන් කරා ඔන්න.. ( හුදෙක්ම විනෝදය සදහා පමණි )


     

    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    සොදුරිය බ්‍රා එක කොතරම් නපුරුද. දිවි හිමියෙන් බ්‍රා පුරවාගෙන රැක ගත් බ්‍රා එක උදුරාගෙන ගිය බ්‍රා එක කොතරම් නපුරුද...:lol:

    :lol:මේ බ්‍රා එකනම් පට්ටයි බ්‍රො:lol:
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    හිටං මොකක් හරි කිව්වොත් හිට් වෙනවා :D
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    විසිකල බ්‍රා එක දෝතින් ගත් කුමරී
    ඒ බ්‍රා එක තුල හිලක් සොයන බොලඳී
    සරදම් නොකරමි ආදරයෙන් කියමී
    විසිකල බ්‍රා යලි අඳින්නෙපා නංගී
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    Enrique igiyasis දක්ෂ ගායකයෙක් බව ඇත්තය .එකේ දෙකක් නැත .
    :yes:

    නමුත් ඔහුට වැඩි මුදලක් පමණක් නොව සිය තනපටයද පුජා කරන්න (වෙනත් ඒවා ගැන නොදනිමි :P) ලංකාවේ උන් පෙලබෙන්නත්
    ලංකාවේ නාට්‍ය වල ටිඅක්ට් විකුණා ගනු බැරුව ලතවෙන්නත් හේතුව හරිම සරලය .:cool:

    පිට රටින් එන ඕනෑම දෙයක් දොහොත් මුදුන් දී බැති සිතින් බදා ගැනීමට ලාංකිකයෝ හරිම කැමතිය .
    එය පොෂ් යන නමකින් හදුන්වනු ලැබේ .පොෂ් වීමට රුපියල් 35000 නොව තම ජීවිතය පවා විකිණීමට පොෂ් ලක්වස්සෝ පසුබට නොවෙති :lol:

    ඉන්දියාවෙ කුණු බක්කියෙන් ඇහිද ගත් බාල මෙගා තලු මරමින් නරබන්නෙත් ඉන්දියානුවන් පවා නොදන්න්නා මෙම මෙගා වල රගපාන නිලියන් ලංකාවට පාවාඩ පිට ගෙනවුත් වන්දනා මාන කරන්නේද මේ නිසාමය :P
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,227
    24,350
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මරුසිරා;19483366 said:
    Enrique igiyasis දක්ෂ ගායකයෙක් බව ඇත්තය .එකේ දෙකක් නැත .
    :yes:

    නමුත් ඔහුට වැඩි මුදලක් පමණක් නොව සිය තනපටයද පුජා කරන්න (වෙනත් ඒවා ගැන නොදනිමි :P) ලංකාවේ උන් පෙලබෙන්නත්
    ලංකාවේ නාට්‍ය වල ටිඅක්ට් විකුණා ගනු බැරුව ලතවෙන්නත් හේතුව හරිම සරලය .:cool:

    පිට රටින් එන ඕනෑම දෙයක් දොහොත් මුදුන් දී බැති සිතින් බදා ගැනීමට ලාංකිකයෝ හරිම කැමතිය .
    එය පොෂ් යන නමකින් හදුන්වනු ලැබේ .පොෂ් වීමට රුපියල් 35000 නොව තම ජීවිතය පවා විකිණීමට පොෂ් ලක්වස්සෝ පසුබට නොවෙති :lol:

    ඉන්දියාවෙ කුණු බක්කියෙන් ඇහිද ගත් බාල මෙගා තලු මරමින් නරබන්නෙත් ඉන්දියානුවන් පවා නොදන්න්නා මෙම මෙගා වල රගපාන නිලියන් ලංකාවට පාවාඩ පිට ගෙනවුත් වන්දනා මාන කරන්නේද මේ නිසාමය :P

    :yes::yes::yes:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    නිහඬ පාරේ බ්‍රා එකක් ඇද...
    සිටියේ ඈ පෙර වාගේ...

    පෙම් සිහිනේ සිත සැනසූ බ්‍රා කුමරී...
    ඔබ මාගේ සිත රැවටූ බ්‍රා කුමරී...
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Enrique ge sindu math ahanewa,gedera idan onetharam,oya EI concert plattheta wath mame giye naha,,yanneth naha, boruweta parentslage salli nasthi keregena,bra dei,jangi dei,agema dei,isserate thawe monewa weida danne naha sserate me lankawe,, mhemath kello kollo hadene ammalate thathlate num...???6636^%^&$&%%#$# parentslate banela wadak naha,tv,computer,internet,films,mobile..etc hinda thamai me winase,use kelate kamak naha, hode nareka danegena thamange seemawe dangene wade kelanum,:no::(:sorry::growl::angry:
     
    Last edited: