උඹලට අනුව මේකද අවංක ආදරේ කියලා කියන්නේ 🙄

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    මට හිතෙන්නෙත් ආදරේ කියන්නේ පොඩි රසායනික ප්‍රතික්‍රියාවක් විතරයි
    සෙස් කරන්න කලින් එන
    කවි රචනා නවකාතා ලියන උන්ට හැබයි හොඳම ටොපික් එකක් සල්ලි හම්බු කරන්න
    ඒක නිසා උන් මේක විකුණන් කනවා
    වැඩක් පලක් නැතිව කාලේ කකා ඉන්න එවුනුයි, තනි මංසලේ නලා පිඹින අපතයොයි හදා ගන්න ෆැන්ටසියක් තමයි මේ බහුබූත අමුතු ආදරේ
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,228
    113
    37
    @ katubedda
    මට හිතෙන්නෙත් ආදරේ කියන්නේ පොඩි රසායනික ප්‍රතික්‍රියාවක් විතරයි
    සෙස් කරන්න කලින් එන
    කවි රචනා නවකාතා ලියන උන්ට හැබයි හොඳම ටොපික් එකක් සල්ලි හම්බු කරන්න
    ඒක නිසා උන් මේක විකුණන් කනවා
    වැඩක් පලක් නැතිව කාලේ කකා ඉන්න එවුනුයි, තනි මංසලේ නලා පිඹින අපතයොයි හදා ගන්න ෆැන්ටසියක් තමයි මේ බහුබූත අමුතු ආදරේ
    තමන්ග‌ෙ දරුව‌ෙක් ගැන හිත‌ෙන ආදරේ උබ ක‌ොහ‌ොමද explain කරන්න‌ේ..
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    Physical sex නෙමෙයි emotional cheating තමයි බයානකම. ගොඩක් ගෑණූ අයට ඔය දෙක වෙන් කරගන්න බෑ.
     
    • Like
    Reactions: Gunther and Sen-lu

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    තමන්ග‌ෙ දරුව‌ෙක් ගැන හිත‌ෙන ආදරේ උබ ක‌ොහ‌ොමද explain කරන්න‌ේ..
    ඒක අදරේම නෙමෙයි නේද? තමන්ගෙ කියන හැගීම. තමන්ගෙ ෆෝන් එක, තමන්ගෙ වාහනේ, තමන්ගෙ ගෙදර...etc. අර ආදරේ වෙනයි. සමහර අවස්ථාවල වයිරයට හැරිල බෙල්ල කපල මරල දාන තත්වෙටත් එන්න පුළුවන්. දරුවො ගැන එහෙම දෙයක් නෙමෙයි තියෙන්නෙ.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    තමන්ග‌ෙ දරුව‌ෙක් ගැන හිත‌ෙන ආදරේ උබ ක‌ොහ‌ොමද explain කරන්න‌ේ..
    එතැන තියන්නේ තනි මමත්වයක්
    මේකා මගේ මේකා මගේ ලේවලින් හැඳුනේ කියන බෝන්ඩ් එකක් එතැන හැදෙන්නේ

    හැබැයි කෙල්ලෙක් දැ්කම එන්නේ රාගයක් , ආසාවක්
    මොකද ඇසිඩ් පාරක් වැදිච්ච, ගිනි ගත්ත, කොණ්ඩේ ගිය කෙල්ලෙක්ට උඹට හිත යන්නේ නෑනේ
    එහෙම කෙල්ලෙක් උඹ කසාද ගෑණි කර ගන්නෙත් නෑනේ
    මට කැත කෙනා උඹට ලස්සන ඇති. මොකද ලස්සන සාපේක්ෂයි
    උඹට අහවල් වැඩේ කරන්න සුදුසුයි කියලා හිතන කෙනා, මගේ කර ගන්න ඕනේ කියලා මොලේ පණිඩිවිඩේ දෙන කෙනාට උඹ ටෝක් කරනවා
    ඒ හැර වෙන ලොජික් එකක් මට නම් පෙන්නේ නෑ

    අර කවි හැත්ත කියනවා වගේ ආරක්ෂාව දෙන්න, රැකවරණය දෙන්න, මලක් වගේ පරිස්සමට රිද්දන් නැතිව බලාගන්න කියන කයි මොන බොරුද බන්
    ඔයාට ආතල් එකක් ගන්නනේ මේ හැමදේම
     
    • Like
    Reactions: jennt

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    මේක උබේ කතාවක් නෙමේ නම් කියන්න තියෙන්නෙ මෙච්චරයි. අනිත් කතා වගේම මේකත් සුරංගනා කතාවක් විතරයි. කවෘහරි වටේ ගියපු කෙල්ලෙක් ඒකිගෙ වාසියකට හරි වෙන හේතුවකටහරි ගිතල හදපු කතාවක්. මොන මිනිහවත් කැමති නෑ තමන්ගෙ ගෑනි වෙන එකෙක් ගැන හිතනවටවත්. එහෙම වෙනවට ඕකේ නම් ඒවා වැටෙන්නෙ වෙනම මනුස්ස කොට්ටසයකට. ඒව තමයි අර පෝන් හබ් එකේ එහෙම categorywise කරල තියෙන්නෙ.
     
    • Like
    Reactions: sakuntha1996

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,909
    4,318
    113
    වටේ ගිහින් ආවත් කමක් නෑ බාර ගන්නම් ඔයා....//