maithripala ge bra kathawa BBC eketh gihin

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    කාටද ආඩම්බර.?:rofl:

    attachment.php

    http://www.bbc.com/news/world-asia-...social&ns_campaign=bbcnews&ns_source=facebook
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    "මිනිස්සු ඡන්දෙන් ගෙදර යවපු දූෂිතයො ජාතික ලැයිස්තුවෙන් අරන් ලොකු තනතුරු දුන්නු බව මම දන්නෙ නෑ හිටං..
    සරසවි සිසුන්ට පහර දුන් බව මම දැනගෙන හිටියෙ නෑ හිටං..
    විල්පත්තුව වනසන බව මම දැනගෙන හිටියේ නෑ හිටං..
    කාර් ටැක්ස් වැඩි වුනු බව මම දැනගෙන හිටියේ නෑ හිටං..
    බැඳුම්කර වංචාව කියන්නෙ මොකද්ද කියල වත් මම තාම දන්නෙ නෑ හිටං..
    ලෝක තෙල් මිල අඩු වුනු බව මම මම තාම දන්නෙ නෑ හිටං..
    හොරකන් කලා කියපු කිසිකෙනෙක්ට චෝදනාවක් ඔප්පු කර ගන්න බැරිවුනු බව මම මම තාම දන්නෙ නෑ හිටං..
    නාම යෝජනා නොදෙන්න තරම් බරපතල දූෂණ කළා කියපු කෙනෙක්ට විරුද්ධව තාම හරියට චොදනාවක් වත් ගොනු කරල නෑ කියල මම තාම දන්නේ නෑ හිටං..
    පොළොන්නරුවෙ ඉඳන් රට පාලනේ කොරනවයි කිව්වද කියල මතකවත් නෑ හිටං..
    හැබැයි තනපටක් එහෙම ගලවල විසි කරල තිබ්බොතින් මම නරක මිනිහයි කියන්න එපා හිටං.."
    :P
     
    • Like
    Reactions: rohana1985

    Jeewake

    Active member
  • Feb 10, 2007
    555
    31
    28

    :yes:
     
    Vidane.Jr

    Active member
  • May 4, 2015
    303
    78

    :rofl::rofl::rofl:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    :rofl::rofl:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238

    ලොල්.. දවසේ කතාව....
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    කාට හරි කියහන්කො බන් අපේ උන් play කරන match එකකට bra එකක් විසි කරන්න කියල මෙ කෙහෙල් මල් match බලනවට වඩා හොදයි එහෙම වැඩක් හරි කරවල MY3 මාමාට කියල තහනමි කරල දාන එක :rofl:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Code:
    http://news.sky.com/story/1613029/sri-lanka-president-whip-iglesias-show-team
    Code:
    http://www.dailymail.co.uk/news/article-3375352/Organisers-Enrique-Iglesias-concert-Sri-Lanka-whipped-toxic-stingray-tails-says-president.html#comments
    Code:
    http://www.ibtimes.co.uk/sri-lanka-organisers-enrique-iglesias-gig-should-be-whipped-toxic-stingray-tails-1535049
    Code:
    http://www.independent.co.uk/news/people/enrique-iglesias-sri-lankas-president-says-gig-organisers-should-be-whipped-a6787641.html
    Code:
    http://www.mirror.co.uk/3am/celebrity-news/sri-lanka-president-says-enrique-7077807
    Code:
    http://www.buzzfeed.com/davidmack/toxic-stingray-tails#.hoYGoKK26
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    mewa dakiddi suddo pukenuth hina wenawa ati ban :rofl: 8 pass ekek janadipathi unama ohoma tama :angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,603
    40,163
    113
    මෙන්න සුද්දා අපේ ලංකාව දකින හැටි.

    Sri Lanka is known as a very conservative society, public displays of affection are rare and even kissing in public can earn you a telling off by police – even with your wife or husband.

    කලවං සුද්දොන්ට ලංකාව තාම පොස් වෙලා මදි ඇති හිටං
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    මෙන්න සුද්දා අපේ ලංකාව දකින හැටි.

    Sri Lanka is known as a very conservative society, public displays of affection are rare and even kissing in public can earn you a telling off by police – even with your wife or husband.

    කලවං සුද්දොන්ට ලංකාව තාම පොස් වෙලා මදි ඇති හිටං

    :angry:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,773
    2,623
    113
    Kadawatha, Sri Lanka
    6 hours ago
    WillMac

    And being whipped by a poisonous stingray tail is civilised .. Seriously?

    • Reply
    • Share

    Avatar_empty_x1.png

    13 hours ago
    sukry

    don't worry our president Mr.MPS is a kind of megalomania sometime his public speech is so stupid he use to say many ignorant comment

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    "මිනිස්සු ඡන්දෙන් ගෙදර යවපු දූෂිතයො ජාතික ලැයිස්තුවෙන් අරන් ලොකු තනතුරු දුන්නු බව මම දන්නෙ නෑ හිටං..
    සරසවි සිසුන්ට පහර දුන් බව මම දැනගෙන හිටියෙ නෑ හිටං..
    විල්පත්තුව වනසන බව මම දැනගෙන හිටියේ නෑ හිටං..
    කාර් ටැක්ස් වැඩි වුනු බව මම දැනගෙන හිටියේ නෑ හිටං..
    බැඳුම්කර වංචාව කියන්නෙ මොකද්ද කියල වත් මම තාම දන්නෙ නෑ හිටං..
    ලෝක තෙල් මිල අඩු වුනු බව මම මම තාම දන්නෙ නෑ හිටං..
    හොරකන් කලා කියපු කිසිකෙනෙක්ට චෝදනාවක් ඔප්පු කර ගන්න බැරිවුනු බව මම මම තාම දන්නෙ නෑ හිටං..
    නාම යෝජනා නොදෙන්න තරම් බරපතල දූෂණ කළා කියපු කෙනෙක්ට විරුද්ධව තාම හරියට චොදනාවක් වත් ගොනු කරල නෑ කියල මම තාම දන්නේ නෑ හිටං..
    පොළොන්නරුවෙ ඉඳන් රට පාලනේ කොරනවයි කිව්වද කියල මතකවත් නෑ හිටං..
    හැබැයි තනපටක් එහෙම ගලවල විසි කරල තිබ්බොතින් මම නරක මිනිහයි කියන්න එපා හිටං.."
    :P

    Aneth ewa hari. Wilpattu case eka weradi. Wilpattu case eka patan gaththe rajaa neda? mu newei neda?