Microsoft Lumia 540 Dual SIM Help

  • Feb 1, 2014
    1,947
    394
    83
    කොළඹ
    මම දුප්පත් නිසා මම lumia 435 dual sim එකක් පාවිච්චි කරනවා මාස 7 ක 8ක තිස්සෙ.

    දැනට කිසිම software hardware අවුලක් නෑ සුපිරියටම වැඩ app නෑ කියන්නෙ බොරු හැබැයි ඇත්ත ඔය බොලද app කෑලි නෑ කොල්ලො බල්ලො හදන මොකද microsoft ok වෙන්න ඕනෙනෙ.

    වයිරස් ගැන හිතන්න දෙයක් නෑ... කියවපන් මේක........http://forums.windowscentral.com/wi...ftware-windows-phone-8-nokia-lumia-625-a.html

    Windows phone 8.1 තියෙන්නේ 1 0 next year එනවලු.

    Basic Phone එකක් උනාට සෑහෙන්න මම වැඩ ගන්නවා.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ගන්න ගානට වටින ෆෝන් එකක්.
    වයිබර් විඩියෝ කෝල්ස් ගන්න බෑ මොකද වයිබර් එකෙන් වින්ඩෝස් වලට ඒ අප්ඩේට් එක එවලා නැති නිසා.
    ඒක ඉතින් වයිබර් උන්ගේ කේස් එකක් වින්ඩෝස් ෆෝන් වල කේස් එකක් නෙවෙයි.
    වි එල් සි යුස් කරන්න පුලුවන් අව්ලක් නෑ.
    බැටරි ලයිෆ් එක දවසකට ඇති හොදට යුස් කරලා.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මම use කරනවා. මුලින් පොඩ්ඩක් රත් වෙනවා වගේ තිබ්බ. 10 දාපු පාර එක හරි. මටනම් කිසිම ඖලක් නෑ.. I Love it.
    3384687.png
    3384687.png
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,173
    53,179
    113
    Colombo
    Lumia 535 Dual & 540 Dual walin recommend karanne mokakda ? :confused: money tamayi podi case ekakata tiyenne.


    mata one viber , VLC (for video [tv series/movies balanna]& audio)

    & educational apps use karanna, godak welawata. :yes:
     

    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    Lumia 535 Dual & 540 Dual walin recommend karanne mokakda ? :confused: money tamayi podi case ekakata tiyenne.


    mata one viber , VLC (for video [tv series/movies balanna]& audio)

    & educational apps use karanna, godak welawata. :yes:

    535 ekath ekka compare karanakota 540 eka hondai machan. 535 eke podi touch issue ekakuth tibba. Viber aulak nathuwa weda. podi podi improvements wenna tiyenawa anith OSs ekka compare karanakota. VLC eketh crashing issues tiyenawa. Eth alternative media playes tiyenawa machan honda ewa :yes: Eg: CC Player, Moli Player
    Jaya Wewa!!!!