කලකට පස්සේ![]()

ඔව් බන් , phone එකෙන් වෙලා තියන කොට පොඩ්ඩක් කියෙව්වා මිසක් ලොග් වුනේ නෑ![]()

මොකද සෙමින්.....දැහැමින් සෙමින්![]()
මොකද සෙමින්.....
තෙමුණ ද, නැත්තං වයසට තියන සෙම අමාරුව ද?

මොකද සෙමින්.....
තෙමුණ ද, නැත්තං වයසට තියන සෙම අමාරුව ද?
අත්දැකීමෙන්ද කියන්නේnick![]()




ඇයි උම හිතන්නෙ මම මේ වයසට ඇවිත් තියෙන්නේ උඹල ගේ වයස බයිපාස් කරල කියල ද?අත්දැකීමෙන්ද කියන්නේ

ඇයි උම හිතන්නෙ මම මේ වයසට ඇවිත් තියෙන්නේ උඹල ගේ වයස බයිපාස් කරල කියල ද?![]()





yanne ehema na ara nomination dena paththe
anna kattiya gaha gannawa
adiri nitiya dala e patata
man wate paren mekata awe![]()
ඇයි උම හිතන්නෙ මම මේ වයසට ඇවිත් තියෙන්නේ උඹල ගේ වයස බයිපාස් කරල කියල ද?![]()
බොලා ගෙ වගේ මගේ මොලේ වැල චිත්තරපටි පිරිල නෑ.....අපේ වයසේ හිටියේ ඉතින් මීට අවරුදු බරගානකට කලින් නෙහ් , කව්ද දන්නේ ඕව මතකද කියල

බොලා ගෙ වගේ මගේ මොලේ වැල චිත්තරපටි පිරිල නෑ.....
කියපු කරපු දේවල්, ගත්ත ආතල්, හලපු සෙවල හොදට මතකයි.......![]()
අපේ මොලේ කොහෙද බොලව් වැල චිත්‍රපට පිරිලා තියෙන්නේ, මේක චිත්‍රපට සංස්ථාව කියල හිතුවද 
දන්නෝ දනිති!!!!අපේ මොලේ කොහෙද බොලව් වැල චිත්‍රපට පිරිලා තියෙන්නේ, මේක චිත්‍රපට සංස්ථාව කියල හිතුවද
![]()
