I did?don't remember
![]()
I think I'm forever in elysiums debt..she's done me many great favors.
So you should post her name..


I did?don't remember
![]()
I think I'm forever in elysiums debt..she's done me many great favors.


Elakiri Awards 2015 -... 12-29-2015 02:28 PM -12 puka nodi hitu ඉඳා
Elakiri Awards 2015 -... 12-29-2015 02:41 PM පුකේ ඇබයක් ගහන් නිදාගනින් වද නොදි..

මට එළකිරි එකේ ගොඩාක් අය උදව් කරලා තියනවා
ඒ උනාට 10ක් සිලෙක්ට් කරන්නලු නේ . 10ක් නම් නැ ඉතින්
මගේ යෝජිත නාම යෝජනා ටික
- XibitZ අයියා (කොමෙන්ට්ස් , youtube ඇඩ් සීන් එක ගැන ඉගෙනගත්තේ මෙයාගෙන් )
- CrazzyBuddy අයියා (කොමෙන්ට් එකකින් හරි sup එකක් දීලා තියනවා හැම ත්‍රෙඩ් එකකට වගේ )
- 1118lakmalkumara (torent to direct එකේ ටොරෙන්ට් ගොඩාක් සීඩ් අඩු ඒවා direct කරලා ගත්තේ මෙයා නිසා තමා , XibitZ අයියාත් ඒකෙම පොරක්
)
- lalindutj (pm එකක් හරි දාලා උදව්වක් දෙනවා..
)
- freak88 ( මොකක් හරි පොස්ට් එකක් පොස්ට් එකක් දක්ක ගමන් sup එකක් අනිවා දෙනවා )
- jkperera (අලුත් සොෆ්ට්වෙයා නිව්ස් එකක් නම් ඉතින් මෙන්න පොර
)
- priyanka_hdp (DVD අරගෙන sup එකක් දීලා තියනවා )
අනිත් අය වෙන වෙන අංශ වලට යෝජනා කරනවා![]()

උදව් කරපු උන් ගොඩක් ඉන්නවා ඉන්නවා..වැල හොයල දෙන්න තමයි ගොඩක් උදව් කරලා තියෙන්නේ...තව කෙල්ලොන්ගේ නම් හොයල දෙන්න..
මේ අයව මම යෝජනා කරනවා...
118lakmalkumara - මේ ඉන්නේ එළකිරියේ කෙලෙහි ගුණ දන්නා එල කොල්ලෙක්..මම පේපැල් එක චෙක් කර ගන්න විදිහක් නැතුව ඉන්නකොට මූ මට උදව් කරා සල්ලි එවල...(ඒ සල්ලි මම ආයේ රිටර්න් කරා)
crazybuddy - මූ පුද්ගලිකව කිහිප අවස්තාවක ත්‍රෙඩ් වල උපකාර කරලා තියෙනවා..එක සැරයක් මට ෆොටෝෂොප් ක්‍රැක් එකක් හොයාගන්න උදව් කරා...තව ෆොටෝෂොප් ප්ලගින් වගයක් ගැන ත්‍රෙඩ් දාල තිබ්බ..තව වැල එහෙම හම්බුනාම මූ බෙදාගන්නවා...
JesonRules - මූත් වචනෙකින් හරි උදව් කරන එල කොල්ලෙක්...උඩ එකාගෙම ෆේක් එකක්...මූත් මට සැරයක් වැල ක්ලිප් එකක් හොයල දුන්න...
freak88 - වැල වීඩියෝ එකක ලින්ක් එක මට PM කරන්න තරම් කරුණාවන්ත වුනා...(මට PM එවන්නෙපා..ඒවා දැන් නැහැ...ගොඩක් කල් මේක වුනේ..ඌට යවන්නටත් එපා...තේරුමක් නැහැ..ගොඩක් කල් මේක වෙලා.)
isuru_feat - මූත් මට වැල ලින්ක් එකක් එව්වා...එල කොල්ලෙක්...
.::J@S::. - එල කොල්ලෙක් තමා...වැල මාස්ටර් වගේම තව දන්නා දේවල් මට කියල දීල තියෙනවා...
twisted - මූත් මට වචනෙකින් හරි උදව් කරලා තියෙනවා...එල කොල්ලෙක්...
Elysium - එල කොල්ලෙක්...මට අවශ්‍ය අවස්තාවලදී උදව් කරලා තියෙනවා...
මීට අමතරව උදව් කරපු උන් ගොඩක් ඉන්නවා..ඒ ඔක්කොම දාන්න අමාරුයි.....මෙතන නම නැති ය තරහ වෙන්න එපා..![]()

