2015 Dec- 29 - ElaKiri Radio ! -Music Hut with tharindumj

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ගිය සතියේ ඉල්ලපු සින්දුව ඉස්සෙල්ල දීල හිටු කොල්ලෝ....

    අද ඉල්ලන්නේ "අරාෂ්ගේ ටෙම්ටෙෂන්" සින්දුව..
    ඔයා කිවුවේ එකක් ඉල්ලන්න කියලනේ...
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට

    අවරුදු ගානකට පස්සේ දැක්කේ ලබ්බා මාමව
    කොහොමද සැප සනීප ??
    හමිනෙත් මතක් කරයි කියන්න !!:):)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අවරුදු ගානකට පස්සේ දැක්කේ ලබ්බා මාමව
    කොහොමද සැප සනීප ??
    හමිනෙත් මතක් කරයි කියන්න !!:):)

    අද වැස්ස නිසා වැලි හලන එක නැවැත්තුව මල්ලි...
    රේඩියෝ අහන්න ආව..
    ඇහෙන්නේ නැහැනේ...:(
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    රාජකාරීමය කටයුත්තක් හේතුවෙන් අද දින සජීවීව වැඩසටහන ගෙන ඒමට නොහැකි වීම පිළිබද මාගේ බලවත් කණගා‍ටුව.
    -මීට
    මම එම්.ජේ....

    එතකන් අගෝස්තු 8වෙනිදා වැඩසටහන අහපියව්... හිදිසියට තැටියක්වත් ගහගන්න බැරිවුනා....

    තේරෙඩ් එකේ හිටපියව් නැත්තන් ලබන සතියේ සිංදු දෙන්නේ නෑ​
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රාජකාරීමය කටයුත්තක් හේතුවෙන් අද දින සජීවීව වැඩසටහන ගෙන ඒමට නොහැකි වීම පිළිබද මාගේ බලවත් කණගා‍ටුව.
    -මීට
    මම එම්.ජේ....

    එතකන් අගෝස්තු 8වෙනිදා වැඩසටහන අහපියව්... හිදිසියට තැටියක්වත් ගහගන්න බැරිවුනා....

    තේරෙඩ් එකේ හිටපියව් නැත්තන් ලබන සතියේ සිංදු දෙන්නේ නෑ​

    :shocked::shocked::shocked::shocked:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    රාජකාරීමය කටයුත්තක් හේතුවෙන් අද දින සජීවීව වැඩසටහන ගෙන ඒමට නොහැකි වීම පිළිබද මාගේ බලවත් කණගා‍ටුව.
    -මීට
    මම එම්.ජේ....

    එතකන් අගෝස්තු 8වෙනිදා වැඩසටහන අහපියව්... හිදිසියට තැටියක්වත් ගහගන්න බැරිවුනා....

    තේරෙඩ් එකේ හිටපියව් නැත්තන් ලබන සතියේ සිංදු දෙන්නේ නෑ​

    අපි යනවා ගෙදර :no::no:
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    රාජකාරීමය කටයුත්තක් හේතුවෙන් අද දින සජීවීව වැඩසටහන ගෙන ඒමට නොහැකි වීම පිළිබද මාගේ බලවත් කණගා‍ටුව.
    -මීට
    මම එම්.ජේ....

    එතකන් අගෝස්තු 8වෙනිදා වැඩසටහන අහපියව්... හිදිසියට තැටියක්වත් ගහගන්න බැරිවුනා....

    තේරෙඩ් එකේ හිටපියව් නැත්තන් ලබන සතියේ සිංදු දෙන්නේ නෑ​

    මළා.... :eek::eek::eek:
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    යන තැනක ඉන්න සෑමදා....

    මේක දෙන්න අහන් ඉන්න හැමෝම වෙනුවෙන්....
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රාජකාරීමය කටයුත්තක් හේතුවෙන් අද දින සජීවීව වැඩසටහන ගෙන ඒමට නොහැකි වීම පිළිබද මාගේ බලවත් කණගා‍ටුව.
    -මීට
    මම එම්.ජේ....

    එතකන් අගෝස්තු 8වෙනිදා වැඩසටහන අහපියව්... හිදිසියට තැටියක්වත් ගහගන්න බැරිවුනා....

    තේරෙඩ් එකේ හිටපියව් නැත්තන් ලබන සතියේ සිංදු දෙන්නේ නෑ​

    ඒකත් එහෙමද...
    මොනවා කරන්නද ඉතින්...
    බැරිද වෙන කෙනෙක් දාල සින්දු ටිකවත් දෙන්න... :P

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    රාජකාරීමය කටයුත්තක් හේතුවෙන් අද දින සජීවීව වැඩසටහන ගෙන ඒමට නොහැකි වීම පිළිබද මාගේ බලවත් කණගා‍ටුව.
    -මීට
    මම එම්.ජේ....

    එතකන් අගෝස්තු 8වෙනිදා වැඩසටහන අහපියව්... හිදිසියට තැටියක්වත් ගහගන්න බැරිවුනා....

    තේරෙඩ් එකේ හිටපියව් නැත්තන් ලබන සතියේ සිංදු දෙන්නේ නෑ​

    ඔය රේඩියෝ එක දීපන් ළමයෙක්ට...
    :growl::growl::growl::growl::growl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    avatar313349_22.gif