2015 Dec- 29 - ElaKiri Radio ! -Music Hut with tharindumj

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
නිවේදක මහතාගේ හදිසි රාජකාරීමය සහ පුද්ගලික හේතුවක් මත අද දින සජීවීව රේඩියෝ වැඩසටහ ගෙන ඒමට නොහැකිබව දැනුම් දුන්නා.එම නිසා කලින් විකාශය වූ වැඩසටහනක් අද දින විකාශය වේ.පසුගිය සතියේ ලබා දීමට නොහැකි වී ගීත සමග නව වසරේ වැඩසටහන ගෙන එනු ඇත.
සිදුවූ අපහසුතාවට අපගේ බලවත් කණගා‍ටුව

Elakiri Radio Team

11.gif
11.gif
11.gif
11.gif
 
labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    අයියේ තාම රික්වෙස්ට් එක දාන්න බැරිඋනා කියහංකෝ:shocked::shocked::shocked::shocked:...

    මට මතක විදියට මූණුපොතට එදා ඉඳන් ලොග් උනේ නෑ:no::no:..

    කොමද මගේ බුකි පරිහරණය:lol:

    අප්පට බොල, එකෙක් රික්වෙස්ට් එකක් දාල තිබුන...
    මම හිතුවේ උඹ කියලනේ,:shocked:
    මම උගෙන් ඇහුව මචං එළකිරියේ රයිඩර් නේද කියල...
    එක ඇහුවම පිස්සුද මචං කියල ඇහුව....
    මම හිතුව උඹ මාව බයිට් කරන්න හදනවා කියල..
    මම කිවුව බොරු කියන්න එපා කුකුළෝ, උඹ මාව අන්දවන්න හැදුවට මමත් ලෝකේ කාපු එකෙක් කියලා...
    අරු මාව බ්ලොක් කරලා බං...:(
    ඌත් වැරදිලා රික්වෙස්ට් කරන්න ඇත්තේ, නැත්නම් හිතන්න ඇති මට පිස්සු තද වෙලා කියල..:(
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    නිවේදක මහතාගේ හදිසි රාජකාරීමය සහ පුද්ගලික හේතුවක් මත අද දින සජීවීව රේඩියෝ වැඩසටහ ගෙන ඒමට නොහැකිබව දැනුම් දුන්නා.එම නිසා කලින් විකාශය වූ වැඩසටහනක් අද දින විකාශය වේ.පසුගිය සතියේ ලබා දීමට නොහැකි වී ගීත සමග නව වසරේ වැඩසටහන ගෙන එනු ඇත.
    සිදුවූ අපහසුතාවට අපගේ බලවත් කණගා‍ටුව

    Elakiri Radio Team

    :growl::growl::growl::growl:
     
    :lol::lol::lol::lol::lol:

    මාව ඇඳුර ගන්න ලේසි බං.....හෙන අනාත පෙනුමක් තියෙන්නේ
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    නිවේදක මහතාගේ හදිසි රාජකාරීමය සහ පුද්ගලික හේතුවක් මත අද දින සජීවීව රේඩියෝ වැඩසටහ ගෙන ඒමට නොහැකිබව දැනුම් දුන්නා.එම නිසා කලින් විකාශය වූ වැඩසටහනක් අද දින විකාශය වේ.පසුගිය සතියේ ලබා දීමට නොහැකි වී ගීත සමග නව වසරේ වැඩසටහන ගෙන එනු ඇත.
    සිදුවූ අපහසුතාවට අපගේ බලවත් කණගා‍ටුව

    Elakiri Radio Team

    YMKD7RQ_700wa_0.gif
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ෆේස්බුක් එකේ ප්‍රොෆයිල් පික් එකේ ඉන්නවා මල්ලි....:)
    මම හිතපු, හොයපු විදියේ කෙනෙක්....
    අවුරුද්දක් හරියටම ආශ්‍රය කළා...
    ගෙවල් වලින් කැමැත්ත ගත්තේ ගොඩක් පස්සේ...
    ඒත් ගෑනු කියන්නේ කාලගුනේ වගේ, ක්ෂණික වෙනස් වෙනවා...
    ඒ නිසයි ලබන අවුරුද්දේ මැයි වෙනකන් තව බලන්නේ...
    බලමු ඉවසීම එහෙම තියේද කියල..:lol:

    දෙන්ට බලන්ට fb ලින්කුව
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :confused::confused::confused:
    මට පැටලුනාවත්ද???
    ඔයාට නේ මනමාලියෝ බල බලා උන්නේ...:sorry::sorry:

    පැටලුනේ නැහැ...;)
    මට තමයි බැලුවේ... අස්මි අක්කල එහෙම දන්නවා මුල ඉඳලම...
    එයා යාලු වෙලා ඉන්දැද්දී තව හෙවුවා ගෙදරින්..
    ගෙදර කට්ටිය අපේ ලවු පලහිලවුව දැනගෙන හිටියේ නැහැනේ....;)
    එයා දන්නවා මම ගියපු හැම තැනම ගැනම...
    මම මනමාලියෝ ගැන එයා එක්කත් කියල තියෙනවා..
    ඒ වෙලාවට බලන්න ඕන මුණ...:lol: