☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඉවසන දනා .............



    මට මතක නෑ අනිත් ටික

    ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය
    කී එකාගේ කට කෑවත් මදිය
    ඉවසපු නැති උන් ලඟ බඩු හත අටය
    ඉවසපු මං තාමත් තනිකඩය.
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය
    කී එකාගේ කට කෑවත් මදිය
    ඉවසපු නැති උන් ලඟ බඩු හත අටය
    ඉවසපු මං තාමත් තනිකඩය.

    නවීකරණය වෙච්චි එක ;)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය
    කී එකාගේ කට කෑවත් මදිය
    ඉවසපු නැති උන් ලඟ බඩු හත අටය
    ඉවසපු මං තාමත් තනිකඩය.



    මූ තාම ඉස්කෝලේ යන එකානේ....

    ඉතිං එළකිරි වගේ කවිටික එහෙම කටපාඩම්:yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    අම්මටසිරි...9 ට දහයයි යකෝ:shocked::shocked::shocked::shocked:..

    මං යනෝ..ජයවේවා කස්ටියට
    11.gif
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    a wage neh ayya
    award wadi wage ekai
    nxt time adu karamu

    අඩු කරලා මොකක් හරි සිස්ටම් එකක් හදාගමු මල්ලි. අවෝඩ් වැඩි වෙන ත්‍රෙඩ් අඩුවෙන සිස්ටම් එකක්.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් බං.මේ ටිකේ අල්ලලා හිරේ දාන්නවත් එකෙක් නෑ

    අඩේ එහෙම කරන්න එපා බන්.
    කසියා ටිකක් පෙරලා තමයි ජීවිතේ ගෙටගහගන්නේ.
    ඒත් ඉතින් ඕක ඔයහැටි ලොකු වැරැද්දක් නෙමෙයිනේ
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ

    අඩේ එහෙම කරන්න එපා බන්.
    කසියා ටිකක් පෙරලා තමයි ජීවිතේ ගෙටගහගන්නේ.
    ඒත් ඉතින් ඕක ඔයහැටි ලොකු වැරැද්දක් නෙමෙයිනේ

    නෑ මචං අපි ස්වයං ‍රැකියා වලට අකුල් හෙලන්නේ නෑ:lol:
     
    Status
    Not open for further replies.