වරකාපොල

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්

බස් එකේ පේන ඩැමේජ් එකේ හැටියට වෑන් එකට කොහොමද බං ඔච්චර බරපතල විදියට ඩැමේජ් උනේ :nerd:

බස් එකේ ඉස්සරහ ඇක්සල් එකත් කඩාගෙන නේද වෑන් එක රින්ගලා තියෙන්නෙ?
 

hrm

Well-known member
  • Mar 19, 2008
    5,990
    3,448
    113
    Battaramulla, Sri Lanka

    බස් එකේ පේන ඩැමේජ් එකේ හැටියට වෑන් එකට කොහොමද බං ඔච්චර බරපතල විදියට ඩැමේජ් උනේ :nerd:

    small overlap crash ekak. wedima dmage wenne oken. ara minuwangoda defender ekata uneth oka.



    images


    images


    images
     
    Last edited:

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    දැන් මේ මිනිස්සු ෂුවර් යන්න ඇත්තේ පාස්පෝට් එක හදන්න ඒ එක්කෙනෙකුට වෙන්න ඕනේ එත් පවුලක්ම ගිහින්. උදේම පාස්පෝට් ඔෆිස් ඉන්න ඕනේ නිසා පිඹලා යන්න ඇති. වෙලාව තමයි ඉතින්. :no::dull: