වසරේ හොදම ඉව්ම් පිහුම් ත්‍රෙඩ් එක...

වසරේ හොදම ඉව්ම් &#3508

  • DK

    Votes: 14 12.8%
  • Sriboy

    Votes: 59 54.1%
  • Ashmi

    Votes: 27 24.8%
  • Ridila

    Votes: 8 7.3%
  • Gayankuweit

    Votes: 1 0.9%

  • Total voters
    109
  • Poll closed .

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
වසරේ හොදම ඉව්ම් පිහුම් ත්‍රෙඩ් එක...

Elakiri com Awards 2015 ඡන්ද විමසීම

28tu8so.jpg

වසරේ හොදම ඉව්ම් පිහුම් ත්‍රෙඩ් එක

ඔබගේ මනාපය දැන්ම ලබාදෙන්න

එලකිරියේ සාමාජිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන මෙම තරගයේ එක් එක් අංශවල ජයග්‍රහනය හිමිවෙන්නේ ඒ අංශයේ එක් සාමාජිකයෙකුට පමණි.
තරගයකදී සෑම අයෙකුටම දිනුමක් ලබාගත නොහැකි නිසා බුද්ධිමත් ඔබ අනෙක් අයෙකුගේ හෝ තමන්ගේ ජයග්‍රහනය හෝ පරාජය ඉතාම මැදිහත් සිතින් අවබෝධ කරගෙන කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරමි.



චන්ද ප්‍රකාෂයට අදාළ නීති රීති හා කොන්දේසි.

1) චන්දය ප්‍රකාෂ කරන සාමාජිකයා අඩුම තරමේ මාස 3 ක් වත් පරණ විය යුතුය.
2) අදාළ සාමාජිකයා එලකිරියේ ත්‍රෙඩ් 5 ක් වත් පලකර තිබිය යුතුය. එහි රිප්ලයි 50කට වඩා තිබිය යුතුය.
3) පෝස්ට් 400 කට වඩා වැඩි ප්‍රමාණයක් දාමා තිබිය යුතුය.
4) ලබා දුන් වොට් එක කිසිසේත්ම නැවත වෙනස් කළ නොහැක.
5) ජුරි සභාවේ තීරණය අවසන් තීරණය වේ.
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Elakiri Awards 2015 අංශ කීපයක් යටතේ චන්ද විමසීම දැනටමත් සිදු කෙරේ.
    කරුණාකර ඔබේ වටිනා මනාපය සියලු අංශ සදහා ලබාදෙන්න.

    හොදම උදව් කරුවා 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718431

    හොදම ආගමික ත්‍රෙඩ් එක 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718439

    වසරේ මොල කරුවා 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718424

    වසරේ හොදම විස්තර සපයන්නා 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718433

    හොදම ගද්‍ය, පද්‍ය, නිසදැස් 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718445

    වසරේ හොදම ඉව්ම් පිහුම් ත්‍රෙඩ් එක 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718457

    හොදම අධ්‍යාපනික ත්‍රෙඩ් එක. 2015මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718466

    වසරේ කළු චරිතය. 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718471

    වසරේ හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718473
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Vote for which thread?

    you are too new to the forum to vote darling...may be next time, ok... ;)


    චන්ද ප්‍රකාෂයට අදාළ නීති රීති හා කොන්දේසි.

    1) චන්දය ප්‍රකාෂ කරන සාමාජිකයා අඩුම තරමේ මාස 3 ක් වත් පරණ විය යුතුය.
    2) අදාළ සාමාජිකයා එලකිරියේ ත්‍රෙඩ් 5 ක් වත් පලකර තිබිය යුතුය. එහි රිප්ලයි 50කට වඩා තිබිය යුතුය.
    3) පෝස්ට් 400 කට වඩා වැඩි ප්‍රමාණයක් දාමා තිබිය යුතුය.
    4) ලබා දුන් වොට් එක කිසිසේත්ම නැවත වෙනස් කළ නොහැක.
    5) ජුරි සභාවේ තීරණය අවසන් තීරණය වේ.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Kimbul ayya na e nisaa man vote karanne na:oo:
    Hari nama daannako Ced ayye :):)

    DK කියන්නෙ කිබුල් අයිය තමයි වස්තුවෙ...ගොඩක් අය ආදරේට කතා කරන්නෙ එහෙම තමයි...මම හිතුවෙ නෑ ඕක ඔච්චර ප්‍රශ්නයක් වෙයි කියල...හරි මම නිසි බලධාරීන්ව දැනුවත් කරන්නන්...