you are too new to the forum to vote darling...may be next time, ok...
චන්ද ප්‍රකාෂයට අදාළ නීති රීති හා කොන්දේසි.
1) චන්දය ප්‍රකාෂ කරන සාමාජිකයා අඩුම තරමේ මාස 3 ක් වත් පරණ විය යුතුය.
2) අදාළ සාමාජිකයා එලකිරියේ ත්‍රෙඩ් 5 ක් වත් පලකර තිබිය යුතුය. එහි රිප්ලයි 50කට වඩා තිබිය යුතුය.
3) පෝස්ට් 400 කට වඩා වැඩි ප්‍රමාණයක් දාමා තිබිය යුතුය.
4) ලබා දුන් වොට් එක කිසිසේත්ම නැවත වෙනස් කළ නොහැක.
5) ජුරි සභාවේ තීරණය අවසන් තීරණය වේ.

i am hungry but can't eat till i know which one win
![]()




ashmi nandata vote kala

DK කියන්නෙ කිබුල් අයිය තමයි වස්තුවෙ...ගොඩක් අය ආදරේට කතා කරන්නෙ එහෙම තමයි...මම හිතුවෙ නෑ ඕක ඔච්චර ප්‍රශ්නයක් වෙයි කියල...හරි මම නිසි බලධාරීන්ව දැනුවත් කරන්නන්...

Dath kimbula aiya![]()

Anna hari dan honda lamaya vage edit karamu![]()

බම්ප්


ආස්මි අක්කට වෝට් එක ඉස්සෝ වඩේ වෙනුවෙන්...
ශ්‍රි බෝයි අයියාගේ ත්‍රෙඩ් එක 2015 නෙමෙයි නේහ්...