මචං මගේ ෆෝන් එකේ සල්ලි වාෂ්ප වෙනව බන්
උදේ සල්ලි දාල හවස බලද්දී 0.0 යි
කනෙක්ෂන් එක ඩයලොග්. කලිනත් උනා ලාවට වගේ තේරුනේ. ඊයේ තමයි හරියටම නෝට් උනේ.
මචං මම භාවිතා කරන්නේ dual sim android phone එකක්. නමුත් dialog කනෙක්ෂන් එකෙන් මම නෙට් යන්නෑ ඒකට වෙනම data sim එකක් දාගෙන ඉන්නේ.
ඉතින් ගත්ත dialog එකට කෝල් එකක්.
ඇහුව මොකෝ අනේ මේ කියල.
ඒ නංගි කිව්ව අයියා gameloft එකට කැපිල කියල. 
මම ඇහුවා ඒ මොකක්ද කියල. ගේම් සම්බන්ද මගුලක් කියවගෙන ගියා. ඒත් මචං මම ගේම් ගහන්නෑ. 
එහෙම මොකක්දෝ සර්විස් එකක් අැක්ටිව් වෙලාලු.
යකෝ කියල ඇක්ටිව් කරන දෙයක් කරපියව්කෝ. 

අනේ බන් මේ හොර මගුල් වලින් බේරිලා ඉන්න හැටි කියල දෙන්නකෝ. මගේ මේ ස්මාට් ලබ්බ ගත්තට පස්සේ තිබ්බ පොඩි ෆෝන් එකත් දුන්න මම ළමයෙක්ට.
දැන් තියෙන්නේ මේක විතරයි. 
මාර වැඩේ කියන්නේ බන්. මගේ dialog sim එකට අදාලව data usage එක බැලුවම එකේ mb ගානත් වෙනස් වෙලා නෑ. අනේ මංද බන් කොහොම මේ සල්ලි කැපෙනවද කියල. මුන් එක එක මගුල් දාල අපේ තුට්ටු දෙකටමයි විදින්න හදන්නේ. fucking multi billioners
උදේ සල්ලි දාල හවස බලද්දී 0.0 යි
කනෙක්ෂන් එක ඩයලොග්. කලිනත් උනා ලාවට වගේ තේරුනේ. ඊයේ තමයි හරියටම නෝට් උනේ.මචං මම භාවිතා කරන්නේ dual sim android phone එකක්. නමුත් dialog කනෙක්ෂන් එකෙන් මම නෙට් යන්නෑ ඒකට වෙනම data sim එකක් දාගෙන ඉන්නේ.