වසරේ හොදම ඉව්ම් පිහුම් ත්‍රෙඩ් එක...

වසරේ හොදම ඉව්ම් &#3508

  • DK

    Votes: 14 12.8%
  • Sriboy

    Votes: 59 54.1%
  • Ashmi

    Votes: 27 24.8%
  • Ridila

    Votes: 8 7.3%
  • Gayankuweit

    Votes: 1 0.9%

  • Total voters
    109
  • Poll closed .

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    DK කියන්නෙ කිබුල් අයිය තමයි වස්තුවෙ...ගොඩක් අය ආදරේට කතා කරන්නෙ එහෙම තමයි...මම හිතුවෙ නෑ ඕක ඔච්චර ප්‍රශ්නයක් වෙයි කියල...හරි මම නිසි බලධාරීන්ව දැනුවත් කරන්නන්...

    Tho wage moda moosalayek yako ..,. gon thadiya ... api dannawada umbe hithe thiyena dewal :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ ත්‍රෙඩ් එක නැවත පටන් ගන්නවා නම් හොඳයි .. යෝජිත නාම යෝජනා අතර කිසිදු ඉවිල්ලක් නොදැමූ අයත් ... දත් කිඹුලා මැතිතුමා හට DK (DK හරි ස්වීට් නේම් එක දාපු කෙනා මතක් වෙනවා :lol: ) යන අන්වර්ථ නාමය යෙදීම නිසා චන්ද වෙනත් අයට යාමේ ප්‍රවනතාවයක් තිබේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    තෝ ඔය මැතිතුමා කෑල්ල හලනව ද නැත්තං මං තොගේ *ල්ල හපා කන්න ද දැන් ම ඇවිත්...????????????????:growl::growl::growl::growl::growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තෝ ඔය මැතිතුමා කෑල්ල හලනව ද නැත්තං මං තොගේ *ල්ල හපා කන්න ද දැන් ම ඇවිත්...????????????????:growl::growl::growl::growl::growl:

    මැතිතුමනි වල්ල නොහපනු ! වල්ලේ ඇති අගයත් එහි ගුණයත් මා හොඳින් දනිමි :shocked::(
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේ ත්‍රෙඩ් එක නැවත පටන් ගන්නවා නම් හොඳයි .. යෝජිත නාම යෝජනා අතර කිසිදු ඉවිල්ලක් නොදැමූ අයත් ... දත් කිඹුලා මැතිතුමා හට DK (DK හරි ස්වීට් නේම් එක දාපු කෙනා මතක් වෙනවා :lol: ) යන අන්වර්ථ නාමය යෙදීම නිසා චන්ද වෙනත් අයට යාමේ ප්‍රවනතාවයක් තිබේ

    DK rocks... :cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ ත්‍රෙඩ් එක නැවත පටන් ගන්නවා නම් හොඳයි .. යෝජිත නාම යෝජනා අතර කිසිදු ඉවිල්ලක් නොදැමූ අයත් ... දත් කිඹුලා මැතිතුමා හට DK (DK හරි ස්වීට් නේම් එක දාපු කෙනා මතක් වෙනවා :lol: ) යන අන්වර්ථ නාමය යෙදීම නිසා චන්ද වෙනත් අයට යාමේ ප්‍රවනතාවයක් තිබේ
    :frown:
    රිදුනා.....
    බොල ගස් කක්කුට්ටො!!!:frown:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    iqwhfr.jpg
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    2015 වසරේ නම් වැඩිය ත්‍රෙඩ් දාන්න ඉස්පාසුවක්
    තිබුණේ නැතෝ. ඒත් අමාරුවෙන් දැම්ම ඒවා...!!

    29.07.2015
    http://www.elakiri.com/forum/showthread.php?t=1689985

    ගෙදර හැදුව නූඩ්ල්ස්.

    Boilling_zps7zwlmtmy.jpg

    29.07.2015
    සුපිරියට පැටිස්...

    http://www.elakiri.com/forum/showthread.php?t=1690023
    Saving_zpspuvvvabg.jpg

    දින්නත් පැරදුනත්, ඡන්දය දුන්නත් නැතත් මහා ප්‍රීතියක් හෝ අහිතක් නෑ!!! එකම සතුට ඔබ යමක් ඉගෙන ගෙන එයින් ප්‍රයෝජනයක් ගත් බව දැනගැනීමයි.
     
    • Like
    Reactions: gayankuwait