Nawala, Koswatta ta nam max 11Mbps. Router full signals, web dashboard eke nam 4 single bar out of 5.

Machan mama Colombo wallin gathe. Mata 4G fixed Broadband eka coverage eka thiyana oneama district ekaka use karanna puluwan da?
මගෙත් නයිට් ටයිම් කියලා ගිගා හැටක් වෙනම ඇඩ් වෙලා තියෙනවා.. මේක දිගටම දෙයිද නැත්තං ටික දවසකින් නවත්තලා දායිද..?
රෙන්ටල් එක වැඩි කරන එකක් නැහැ නේද පැකේජ් වල..?
Oka digatama denava machan. Danata rental wedi wena ekak naha. Government tax nam 5% wage wedi wela
Happy New Year පිංතූරයක් ගන්න ඉමේජ් සර්ච් කරපු එක විතරයි වැඩිපුර ඩේටා යූස් වෙන වැඩකට කලේ..
යකෝ මේ දැන් පොඩ්ඩකට කලින් එළකිරියට ආවෙ.. ගිගා එකයි විස්සක් කැපිලා ඩේටා.. ඕක තමා බං මට එපා වෙනම වැඩේ..Happy New Year පිංතූරයක් ගන්න ඉමේජ් සර්ච් කරපු එක විතරයි වැඩිපුර ඩේටා යූස් වෙන වැඩකට කලේ..
යකෝ මේ දැන් පොඩ්ඩකට කලින් එළකිරියට ආවෙ.. ගිගා එකයි විස්සක් කැපිලා ඩේටා.. ඕක තමා බං මට එපා වෙනම වැඩේ..Happy New Year පිංතූරයක් ගන්න ඉමේජ් සර්ච් කරපු එක විතරයි වැඩිපුර ඩේටා යූස් වෙන වැඩකට කලේ..
torrent up & down wenawa athi machang, naththam windows update ekak enawa wenna ona
Madine ban
Mama Havelock Town - Aniwa speed 20-40 athara enava
Net balancer dala balanna mona apps da wadiyen bandwidth eka use karanea kiyala. Windows 10 Sync wenawa da dana.නෑ බං.. කලින් ඉඳන්ම ඔහොම්මයි.. මම වින්ඩෝව්ස් අප්ඩේට් ඕෆ් කරල තියෙන්නෙ.. ටොරන්ට් ඕපන් කරලවත් නැහැ.. නෙට් ලිමිටර් දාලා අනිත් ඇප්ස් අප්ඩේට් එහෙම ලිමිට් කරල තියෙන්නෙ..
මම වොල්වරින්ට මෙගාබයිට් අසූවක ෆයිල් එකක් අප්ලෝඩ් කරල දුන්නා.. ඒත් මේ ටිකට ඔච්චරක් ඩේටා කැපෙනවද බං ලොවෙත්..
ආපු ගමන් කලේ මට නිව් ඉයර් එකට විශ් කරපු උන්ගෙ ප්‍රොෆයිල් වලට ගිය එක.. උන්ට විශ් කරන්න.. ඊට පස්සෙ ත්‍රේඩ් දෙක තුනක් ඕපන් කලා.. ඒවයෙ පිංතූර දෙක තුනකට වඩා තිබ්බෙත් නැහැ..
මුන්ගෙ මොකක් හරිම හොරයක් තියෙනවා බං..