BREAKING: Dialog Fixed 4G LTE New Update

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,342
    542
    113
    උබල එන්නද ?
    11bnb86.jpg

    :cool:shocked::cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මගෙත් නයිට් ටයිම් කියලා ගිගා හැටක් වෙනම ඇඩ් වෙලා තියෙනවා.. මේක දිගටම දෙයිද නැත්තං ටික දවසකින් නවත්තලා දායිද..?
    රෙන්ටල් එක වැඩි කරන එකක් නැහැ නේද පැකේජ් වල..?
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    මගෙත් නයිට් ටයිම් කියලා ගිගා හැටක් වෙනම ඇඩ් වෙලා තියෙනවා.. මේක දිගටම දෙයිද නැත්තං ටික දවසකින් නවත්තලා දායිද..?
    රෙන්ටල් එක වැඩි කරන එකක් නැහැ නේද පැකේජ් වල..?

    Oka digatama denava machan. Danata rental wedi wena ekak naha. Government tax nam 5% wage wedi wela
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Oka digatama denava machan. Danata rental wedi wena ekak naha. Government tax nam 5% wage wedi wela
    යකෝ මේ දැන් පොඩ්ඩකට කලින් එළකිරියට ආවෙ.. ගිගා එකයි විස්සක් කැපිලා ඩේටා.. ඕක තමා බං මට එපා වෙනම වැඩේ..:growl: Happy New Year පිංතූරයක් ගන්න ඉමේජ් සර්ච් කරපු එක විතරයි වැඩිපුර ඩේටා යූස් වෙන වැඩකට කලේ..:(
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    යකෝ මේ දැන් පොඩ්ඩකට කලින් එළකිරියට ආවෙ.. ගිගා එකයි විස්සක් කැපිලා ඩේටා.. ඕක තමා බං මට එපා වෙනම වැඩේ..:growl: Happy New Year පිංතූරයක් ගන්න ඉමේජ් සර්ච් කරපු එක විතරයි වැඩිපුර ඩේටා යූස් වෙන වැඩකට කලේ..:(

    torrent up & down wenawa athi machang, naththam windows update ekak enawa wenna ona
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,124
    2,343
    113
    යකෝ මේ දැන් පොඩ්ඩකට කලින් එළකිරියට ආවෙ.. ගිගා එකයි විස්සක් කැපිලා ඩේටා.. ඕක තමා බං මට එපා වෙනම වැඩේ..:growl: Happy New Year පිංතූරයක් ගන්න ඉමේජ් සර්ච් කරපු එක විතරයි වැඩිපුර ඩේටා යූස් වෙන වැඩකට කලේ..:(

    net limiter දා ගනින්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    torrent up & down wenawa athi machang, naththam windows update ekak enawa wenna ona
    නෑ බං.. කලින් ඉඳන්ම ඔහොම්මයි.. මම වින්ඩෝව්ස් අප්ඩේට් ඕෆ් කරල තියෙන්නෙ.. ටොරන්ට් ඕපන් කරලවත් නැහැ.. නෙට් ලිමිටර් දාලා අනිත් ඇප්ස් අප්ඩේට් එහෙම ලිමිට් කරල තියෙන්නෙ..

    මම වොල්වරින්ට මෙගාබයිට් අසූවක ෆයිල් එකක් අප්ලෝඩ් කරල දුන්නා.. ඒත් මේ ටිකට ඔච්චරක් ඩේටා කැපෙනවද බං ලොවෙත්..

    ආපු ගමන් කලේ මට නිව් ඉයර් එකට විශ් කරපු උන්ගෙ ප්‍රොෆයිල් වලට ගිය එක.. උන්ට විශ් කරන්න.. ඊට පස්සෙ ත්‍රේඩ් දෙක තුනක් ඕපන් කලා.. ඒවයෙ පිංතූර දෙක තුනකට වඩා තිබ්බෙත් නැහැ..

    මුන්ගෙ මොකක් හරිම හොරයක් තියෙනවා බං..
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    නෑ බං.. කලින් ඉඳන්ම ඔහොම්මයි.. මම වින්ඩෝව්ස් අප්ඩේට් ඕෆ් කරල තියෙන්නෙ.. ටොරන්ට් ඕපන් කරලවත් නැහැ.. නෙට් ලිමිටර් දාලා අනිත් ඇප්ස් අප්ඩේට් එහෙම ලිමිට් කරල තියෙන්නෙ..

    මම වොල්වරින්ට මෙගාබයිට් අසූවක ෆයිල් එකක් අප්ලෝඩ් කරල දුන්නා.. ඒත් මේ ටිකට ඔච්චරක් ඩේටා කැපෙනවද බං ලොවෙත්..

    ආපු ගමන් කලේ මට නිව් ඉයර් එකට විශ් කරපු උන්ගෙ ප්‍රොෆයිල් වලට ගිය එක.. උන්ට විශ් කරන්න.. ඊට පස්සෙ ත්‍රේඩ් දෙක තුනක් ඕපන් කලා.. ඒවයෙ පිංතූර දෙක තුනකට වඩා තිබ්බෙත් නැහැ..

    මුන්ගෙ මොකක් හරිම හොරයක් තියෙනවා බං..
    Net balancer dala balanna mona apps da wadiyen bandwidth eka use karanea kiyala. Windows 10 Sync wenawa da dana.
     
    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    අම්ම ගහයි බැට් එකෙන්. මේ තියෙන්නේ දෙය්යෝ වගේ දීල.

    daOzAvU.jpg