Hamme auruddama subai wage.
Mulinma ahuwe subama subaha aranchiyak
Thanku macho danuwath kalata
Wish u a Happy new year
Mulinma ahuwe subama subaha aranchiyak
Thanku macho danuwath kalata
Wish u a Happy new year
උඹල මිනිස්සු රවට්ටන්න නම් හරි දස්සයි... ඇයි දෙවියනේ ඔය ටිකත් Anytime දුන්න නම් උඹලට හෙනට පාඩු ද?![]()

ඒකියන්නෙ 1400 පැකේජ් එකට ඩේ නයිට් සේරම එක්ක Data කොච්චර හම්බෙනවද

මාස කියක් දෙනවලුද50 gb neh![]()
මාස කියක් දෙනවලුද
ඊට පස්සෙ TRC එකෙන් බෑන් කරයිද
අනිත් එවුන් ඊට වැඩිය දේවිද
SLT එක වැටෙයිද මේකෙන්
*අපිට ජොබ් නැති වෙයිද


SLT ta new submarine cable ekk tiyena hinda denna beri kamak ne bun den.මාස කියක් දෙනවලුද
ඊට පස්සෙ TRC එකෙන් බෑන් කරයිද
අනිත් එවුන් ඊට වැඩිය දේවිද
SLT එක වැටෙයිද මේකෙන්
*අපිට ජොබ් නැති වෙයිද
