ශ්‍රිලංකාවේ ජීවත් වෙන මිනිස්සු හැටියට වෙන හරියක් චාටර් වැඩ, ගොන් වැඩ,
එපා කරපු වැඩ , එකී මෙකි නොකී සියලු දේ වෙන්නේ අපිටමයි. ජීවිතේ කියන්නේ
ඒ වෙච්ච වැරදීම් හදාගෙන අත්දැකීම් එකතු කරන ඉදිරියට යන එක.



උබලට පිස්සුද බන්.. පව් බන් මු.. ත්‍රෙඩ් එක බම්ප් කරන්න එපා.