Vehicle Deletion Letter

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    වාහනය හිමිකරු මියගියාම, වාහනයට ලීසිං එකක් තිබිලා ඉවර උනාම දෙන Deletion Letter එක නැවත ලබාගන්නේ කොහොමද?

    හිමිකරු ජීවත්ව ඉද්දි Deletion Letter එක නිකුත් කරලා තිබ්බත් දැඩි අසනීප තත්වයක් නිසා වාහනය නැවත හරවගන්න එක පරක්කු වෙලා සහ මග හැරිලා.

    දැන් වාහනය විකුණන්න ඒක ප්‍රශ්ණයක්, මොකද Deletion Letter එක අස්ථාන ගත වෙලා සහ හිමිකරු මීට අවුරුදු කීපයකට කලින් මිය ගිහින්.

    බැංකුව නැවත ලියුමක් දීම ප්‍රතික්ෂේප කරනවා, ලියුම ගන්න නඩු මාර්ගයෙන් ඉල්ලන්න ඕනැලු.

    මේ පිළිබදව කාටවත් අත්දැකීමක් තියෙනවද?

    කරුණාකර උදව් කරන්න.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    Bump
    මැරුණු කෙනාගෙන් පස්සෙ ඊළඟට දේපල යන කෙනාට උසාවිය හරහා ඉල්ලන්න බැරිද? ඔය ගැන නම් දන්නේ නැහැ සහෝ
     
    • Like
    Reactions: humpty dumpty

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,802
    12,715
    113
    ඔබ්ජෙක්ට් කරන්න එකෙක් නෑ කියල ශුවර් නම් mt6 එකක් අත්සං කරලා වන් ඩේ ට්‍රාන්ස්ෆර් දාපන් අයිඩී කොපියක් එක්ක ගන්න කෙනාගෙ නමට. rmv එකෙන් චෙක් කරන්නෙ නෑ මැරිලද කියලා. ලගින් යන අත්සනක් තිබ්බත් ඇති

    උබ ගන්න වාහනයක් නම් වාහනේ සල්ලි පොත ට්‍රාන්ස්ෆර් උනාම දියං උන් එක්කම ගිහින්. බූදල් නඩු ගිහින් තිබ්බොත් පොත එන්නෙ නෑ

    පලි අස්තාන ගත වෙලා කියල දැක්කෙ පස්සෙ. එහෙනම් ඉතින් සොරි තමයි. දැං බැකුවෙ එකා දන්නවනෙ මැරිල කියල නැත්නම් රට ඉන්නවා කියල ඇටෝනියක් ගහල ගන්න තිබ්බා
     
    • Like
    Reactions: humpty dumpty